SEO in Sinhala, Part 6

PirateZ

Member
Feb 3, 2009
527
117
0
ඔන්න මගේ දෙවැනි video series එක
මන් මේ series එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දැනුම පාවිච්චි කරලා අදායමක් ලබන්නේ කොහොමද කරලා පැහැදිලි කරලා දෙන එකයි
මේකත් අනිත් internet money making bullshit වගේ විකාරයක් නෙමේ

මේක ඉස්සරහට කරගෙන යනවද කියන එක තීරණය වෙන්නේ ඔයාලගේ අදහස් මත
ඒක නිසා හොදයි නම් මට කියන්න. පුළුවන් නම් share කරන්න.
සම්පුර්ණ video එකම බලන්න comment කරන්න කලින්.

Part 1 Click Here

Part 2 Click Here

Part 3 Click Here

Part 4 Click Here

Part 5 Click Here
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මචෝ!
අද උදේ පන්දරම උඹේ ත්‍රෙඩ් පාර දැක්කම මට නිකන් සීවලී හාමුදුරුවෝ දැක්කා වගේ බන්....!:D

උඹේ කලින් වීඩියෝ 5 මේ වෙනකොට 5x6=30 පාරකට වඩා බලලා ඇති!!:yes: (මගේ මල්ලිත් බැලුවා):yes::yes:

ඒ අතරේ එක තලේබාන් ඩයල් එකක් මේ වීඩියෝ සීරිස් එක ගැන අහලා අහලාම මට එලව එලවා ගැහුවා!:frown: (බොරු නම් මගේ ප්‍රොෆයිල් එක බලපන්කෝ!):no:

එනිවේ, ඔන්න එහෙනම් මංතුමා අද සුබ මොහොතින් ඩොමේන් නේම් එක ගන්නවා එහෙනම්!!!:D

ඔහොම යං...... Best of Luck!!!!!!!
:)
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
ප:ලි:- "මාකට් සමුරායි" එක හොයාගන්න බැරි වෙච්ච උන් ඉන්නවා නම් PM එකක් දාපන්!:D

මම ලින්ක් එක එවන්නම්!!!!!:yes:

PirateZ

Member
Feb 3, 2009
527
117
0
මචෝ!
අද උදේ පන්දරම උඹේ ත්‍රෙඩ් පාර දැක්කම මට නිකන් සීවලී හාමුදුරුවෝ දැක්කා වගේ බන්....!:D

උඹේ කලින් වීඩියෝ 5 මේ වෙනකොට 5x6=30 පාරකට වඩා බලලා ඇති!!:yes: (මගේ මල්ලිත් බැලුවා):yes::yes:

ඒ අතරේ එක තලේබාන් ඩයල් එකක් මේ වීඩියෝ සීරිස් එක ගැන අහලා අහලාම මට එලව එලවා ගැහුවා!:frown: (බොරු නම් මගේ ප්‍රොෆයිල් එක බලපන්කෝ!):no:

එනිවේ, ඔන්න එහෙනම් මංතුමා අද සුබ මොහොතින් ඩොමේන් නේම් එක ගන්නවා එහෙනම්!!!:D

ඔහොම යං...... Best of Luck!!!!!!!
:)

කිව්වා එකෙක් දෙන්නෙක්ට සුද්ද සිංහලෙන්ම කලින් thread එකේ. ඇයි බන් රෑ තිස්සේ වීඩියෝ එක හදල උදේ පාන්දර මේකට ලොග් වුනාම ඒක දාන්න මුන්ගේ comment දැකල මල පැන්න බන්. මට ඕනේ හැටියටනේ මම video කරන්නේ. උන්ට ඕනේ හැටියට නෙමේනේ. :angry:

Anyway Thanks machan. Let me know if u need more videos on other stuff :D
 
PirateZ

Member
Feb 3, 2009
527
117
0
Ridila

2hgracx.png
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
කිව්වා එකෙක් දෙන්නෙක්ට සුද්ද සිංහලෙන්ම කලින් thread එකේ. ඇයි බන් රෑ තිස්සේ වීඩියෝ එක හදල උදේ පාන්දර මේකට ලොග් වුනාම ඒක දාන්න මුන්ගේ comment දැකල මල පැන්න බන්. මට ඕනේ හැටියටනේ මම video කරන්නේ. උන්ට ඕනේ හැටියට නෙමේනේ. :angry:

Anyway Thanks machan. Let me know if u need more videos on other stuff :D

සොරි මචන්! දැනුයි මන් සීන් එක දැක්කේ...!:(

අනේ මන්දා බන් මේවට මොනා කියන්නද කියලා. අපේ හු*තලටත් ඕනේ ගහෙන් ගෙඩි එන්නා වගේ ප්‍රතිඵල!! :no:

පුදුමම වැඩේ තමයි මෙච්චර කාලයක් මේ වීඩියෝ සීරිස් එක පැත්ත පලාතේ නොහිටපු එවුන් සෙට් එකක්, ඇවිලෙන ගින්දරට පිදුරු දාන්නම කියලා තකහනියක්ම ඇවිත් තියෙන බවක් පේනවා...!!!!! :angry:(පොඩ්ඩක් අවධානෙන් බලපන්!):frown:

කවුරු මොනා කිව්වත් උඹ වැඩේ දිගටම කරගෙන පලයන්! SEO ගැන (උඹෙන් ඉග්න ගත්ත දේවල් ඇරෙන්න.) මම දන්න ලබ්බක් නෑ තමයි.:) ඒත්, වැඩේ කරගෙන යන්න පුලුවන් හැම සපෝට් එකක් දෙන්නම්!!!:yes:

කීප් ඉට් අප් මචන්!!!!!! :yes::D

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
:lol: Riduna Hithak paw ban, ubata oka nethi wenne meken hambawei ;) Mamanam balanneth nae eth balana ewunta wedagath nisa comment rep denne ube mahansiyata :yes:

Hats Off Machan!:yes:
උඹට කියන්න, මේ දැන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන් හොර පාරෙම බම්ප් එකක් වත් නොදා යන එවුන් මෙතන ඕනෙ තරම ඇති!:)
ඒ අතින් උබලා වගේ එවුන් සිරා බන්!!!:yes:

Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මචෝ!
    අද උදේ පන්දරම උඹේ ත්‍රෙඩ් පාර දැක්කම මට නිකන් සීවලී හාමුදුරුවෝ දැක්කා වගේ බන්....!:D

    උඹේ කලින් වීඩියෝ 5 මේ වෙනකොට 5x6=30 පාරකට වඩා බලලා ඇති!!:yes: (මගේ මල්ලිත් බැලුවා):yes::yes:

    ඒ අතරේ එක තලේබාන් ඩයල් එකක් මේ වීඩියෝ සීරිස් එක ගැන අහලා අහලාම මට එලව එලවා ගැහුවා!:frown: (බොරු නම් මගේ ප්‍රොෆයිල් එක බලපන්කෝ!):no:

    එනිවේ, ඔන්න එහෙනම් මංතුමා අද සුබ මොහොතින් ඩොමේන් නේම් එක ගන්නවා එහෙනම්!!!:D

    ඔහොම යං...... Best of Luck!!!!!!!
    :)

    ada ninda yai neda machan :rofl: :rofl:

    ada party ehema danawada bun me satuta ta

    bonna denawa nam apitat kiyapan apit enawa bonna :P

    Onna magen bump
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බූරුවොන්ට උත්තර දෙන්න යන්න එපා බන්. මේකේ උඹව ෆලෝ කරන සෙට් එකක් ඉන්නවනේ. ඕකුන්ට උත්තර දෙන්න ගියහම අපිත් උන්ගේ ගානට වැටෙනවා, හොඳම උත්තරේ උඹ 6 වෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරල දීල තියෙන්නේ. දැන් ඉතින් අනාතයෝ රැල කටයි පුකයි වහගෙන ටික දවසක් ඉඳල 7 වෙනි එක රිලීස් කරන්න පරක්කු උනොත් ආයෙත් කෑ ගහන්න පටන් ගනියි . ඕක ලෝක ස්වාභාවේ. උඹේ වැඩේ උඹ දිගටම කරගෙන පලයන්. මමත් ඩවුන්ලෝඩ් කරගත්තා ගදර ගිහින් තමයි බලන්න වෙන්නේ, අද අම්බානට වැඩ.:yes::yes::yes: