කිඹුල් කිරිබත්!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කිඹුල් කිරිබත්!!

    සුපුරුදු පරිදි ගොස් ඉරිදා ......පාසැලට
    යළි එන විටදි මගේ දූ කීවා .....මෙමට
    කෑවා "කිඹුල් කිරිබත්" අද ......දවාලට
    මාමා ඇවිත් බෙදුවා එය අප ......සැමට

    මගේ දුවේ ඇත වැරදී නම ........ඔබට
    "ඉඹුල් කිරිබත්"ය හරි නම .......ඒවාට
    නෑ!නෑ!! කිරිබතුයි බෙදුවේ .......සැමට
    "කිඹුලා මාමා" ගෙන ආවා ....පන්සලට

    ඇසූ විටදි මා-දූ ලගට ...........කැන්දා
    වැටහුනි මෙමට මේ තේරුම ...කුමන්දා
    මේක ඇසූ කිඹුලා මාමගෙ ......නැන්දා
    "අයියෝ සල්ලි" කියලා හිතුවද ..මන්දා

    ටවුමෙදි දැක්ක දේ තව ටිකකින්........

    දෙවෙනි පිටුව බලන්න!!!


     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුපුරුදු පරිදි ගොස් ඉරිදා ......පාසැලට
    යළි එන විටදි මගේ දූ කීවා .....මෙමට
    කෑවා "කිඹුල් කිරිබත්" අද ......දවාලට
    මාමා ඇවිත් බෙදුවා එය අප ......සැමට

    මගේ දුවේ ඇත වැරදී නම ........ඔබට
    "ඉඹුල් කිරිබත්"ය හරි නම .......ඒවාට
    නෑ!නෑ!! කිරිබතුයි බෙදුවේ .......සැමට
    "කිඹුලා මාමා" ගෙන ආවා ....පන්සලට

    ඇසූ විටදි මා-දූ ලගට ...........කැන්දා
    වැටහුනි මෙමට මේ තේරුම ...කුමන්දා
    මේක ඇසූ කිඹුලා මාමගෙ ......නැන්දා
    "අයියෝ සල්ලි" කියලා හිතුවද ..මන්දා

    ටවුමෙදි දැක්ක දේ තව ටිකකින්........



    :lol::lol:කිඹුල් නම රෙජිස්ටර් වෙලා
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එලකිරියට දත් දොස්තර දනිති .........සැමා
    ඌ හට වදින නුලක් ඇත බොලා.........දමා
    උබ කල වරද හට නැත කිසි දිනක ....සමා
    දැන් එයි රැගෙන දුම්මල අපේ කිබුල්...රජා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතුව අද මේක වෙයි කියලා......
    දැන් ඉති මම පොලෙන් බඩු උස්සගෙන ආපු එකත් වැටෙයි.....



    ළිදේ පනිමි!!
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම හිතුව අද මේක වෙයි කියලා......
    දැන් ඉති මම පොලෙන් බඩු උස්සගෙන ආපු එකත් වැටෙයි.....



    ළිදේ පනිමි!!

    කියලා ගන්න බැරි විය මට මගේ.........කට
    වැඩලා මෙන්න කිබුලා උල් කොරන්.....කට
    පොලෙන් ගෙනා බදු ටික දැන් වැටෙයි...බිම
    කිබුලයියේ බෝගේ සැප දුක කෙසේ.....වුද ?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලෙක්ව ලිදට දැම්මද මන්ද

    29ler0j.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    කියලා ගන්න බැරි විය මට මගේ.........කට
    වැඩලා මෙන්න කිබුලා උල් කොරන්.....කට
    පොලෙන් ගෙනා බදු ටික දැන් වැටෙයි...බිම
    කිබුලයියේ බෝගේ සැප දුක කෙසේ.....වුද ?
    ඊයේ උදේ කිරිබත් බෙදලා .......................ආවා
    දවල් පොලෙන් බඩු කද බැද ගෙන ...........ආවා
    වාහනෙ සර්විසට දාලා කෙළ ...................වූවා
    සදුදා උදේ ඇග පත නෑ වගේ ..................වූවා:dull::dull:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුපුරුදු පරිදි ගොස් ඉරිදා ......පාසැලට
    යළි එන විටදි මගේ දූ කීවා .....මෙමට
    කෑවා "කිඹුල් කිරිබත්" අද ......දවාලට
    මාමා ඇවිත් බෙදුවා එය අප ......සැමට

    මගේ දුවේ ඇත වැරදී නම ........ඔබට
    "ඉඹුල් කිරිබත්"ය හරි නම .......ඒවාට
    නෑ!නෑ!! කිරිබතුයි බෙදුවේ .......සැමට
    "කිඹුලා මාමා" ගෙන ආවා ....පන්සලට

    ඇසූ විටදි මා-දූ ලගට ...........කැන්දා
    වැටහුනි මෙමට මේ තේරුම ...කුමන්දා
    මේක ඇසූ කිඹුලා මාමගෙ ......නැන්දා
    "අයියෝ සල්ලි" කියලා හිතුවද ..මන්දා

    ටවුමෙදි දැක්ක දේ තව ටිකකින්........



    පොන්නය හුඟ කලකෙනි නොව දැක්කේ
    කාටද මචො ඔය පුක මේ දිනවල වික්කේ
    සාටකේ ලෝගෙන ඉන්නා බලු මැක්කේ
    චන්දේ නිසා ආවද මෙහේ දැන් සොක්කේ
    :rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඊයේ උදේ කිරිබත් බෙදලා .......................ආවා
    දවල් පොලෙන් බඩු කද බැද ගෙන ...........ආවා
    වාහනෙ සර්විසට දාලා කෙළ ...................වූවා
    සදුදා උදේ ඇග පත නෑ වගේ ..................වූවා:dull::dull:

    තනකොල ගන්න පොලකට යන්නේ
    වාහන තියෙනවා පම්පෝරිය දෙන්නේ
    ඇඟපත නැති වෙන්න ගැනි බැට දුන්නෙ
    කවුදො කිඹුලෙක් දෙන කිරිබත් කන්නේ:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඉරිදා දවල් මම ටවුමට යන ........විටදී
    බැරි බර තුනක් එල්ලාගෙන ....මහමගදී
    තැන තැන තබා යළි ඔසවා එතුන් .පොදී
    කිඹුලා මාමා මග යනවා දුටි ........දුරදී

    පොලේ ගොසින් ගෙන එළවලු ...බරට
    යන්නේ හැබැයි ඔහු ෆුඩ් සිටියේ ..දෙසට
    වන්ඩිය දමා සුපමාකට් එකෙ ..නැවතුමට
    ෂොපින් කරන්නේ ගොස් ඉරිදා .පොළට

    දාඩිය මුගුරු පෙරමින් හතිදා .......එමට
    ආවා ඔහුත් ෆුඩ් සිටියේ ............තුලට
    ඇවිදින් සිසිල් පැන් බොතල ගෙන අතට
    බිත්තිය දෙසට හැරි බීවා එක ......කටට

    බිම ඇන තියන් ෆුඩ් සිටියේ බඩු .තෝරා
    දහදිය නිවා වැටි සියොලගහිම ......රූරා
    ගත කළ පසුව එහි දෙපැයක් .....හෝරා
    වන්ඩිය දෙසට යනු දුටි සෙනගත් ...පීරා

    සතියේ දවස් සය වැඩකර එක .....දිගට
    විවේකයක් නෑ ඉරිදාවත් ..........අපට
    වත්තේ පිටියෙ වැඩ දුවනවා කඩ ..පිළට
    "තාත්තලා එහෙමයි" අනෙ සිතුනි ...මට


     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    පොන්නය හුඟ කලකෙනි නොව දැක්කේ
    කාටද මචො ඔය පුක මේ දිනවල වික්කේ
    සාටකේ ලෝගෙන ඉන්නා බලු මැක්කේ
    චන්දේ නිසා ආවද මෙහේ දැන් සොක්කේ
    :rofl:

    ගහලා තියෙන හැටි හෙන කවි......තාලයට
    දැකලා කලකිරුනි ඇති කවි..........ආලයට
    නොලියා කවිය හැදිලා වගේ........පාචනය
    මැරියන් එල්ලී ගෙල ලාගෙන.......සාටකය
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොන්නය හුඟ කලකෙනි නොව දැක්කේ
    කාටද මචො ඔය පුක මේ දිනවල වික්කේ
    සාටකේ ලෝගෙන ඉන්නා බලු මැක්කේ
    චන්දේ නිසා ආවද මෙහේ දැන් සොක්කේ
    :rofl:

    කිඹුලගෙ වගක් දැක්කොත් කිරියේ කොනක
    දුවගෙන එනවා ඇමසින් ලොක්කා ....හනික
    පශ්චත් බාගේ රත්වූ ලෙස වැටි ........ලිපක
    පෙර වූ දෙයක් සිහිවී ඇත්දැයි .........මතක

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉරිදා දවල් මම ටවුමට යන ........විටදී
    බැරි බර තුනක් එල්ලාගෙන ....මහමගදී
    තැන තැන තබා යළි ඔසවා එතුන් .පොදී
    කිඹුලා මාමා මග යනවා දුටි ........දුරදී

    පොලේ ගොසින් ගෙන එළවලු ...බරට
    යන්නේ හැබැයි ඔහු ෆුඩ් සිටියේ ..දෙසට
    වන්ඩිය දමා සුපමාකට් එකෙ ..නැවතුමට
    ෂොපින් කරන්නේ ගොස් ඉරිදා .පොළට

    දාඩිය මුගුරු පෙරමින් හතිදා .......එමට
    ආවා ඔහුත් ෆුඩ් සිටියේ ............තුලට
    ඇවිදින් සිසිල් පැන් බොතල ගෙන අතට
    බිත්තිය දෙසට හැරි බීවා එක ......කටට

    බිම ඇන තියන් ෆුඩ් සිටියේ බඩු .තෝරා
    දහදිය නිවා වැටි සියොලගහිම ......රූරා
    ගත කළ පසුව එහි දෙපැයක් .....හෝරා
    වන්ඩිය දෙසට යනු දුටි සෙනගත් ...පීරා

    සතියේ දවස් සය වැඩකර එක .....දිගට
    විවේකයක් නෑ ඉරිදාවත් ..........අපට
    වත්තේ පිටියෙ වැඩ දුවනවා කඩ ..පිළට
    "තාත්තලා එහෙමයි" අනෙ සිතුනි ...මට



    බැරි බර කරේ තියන්...... දෙපයට වාරු අරන්....... :P:P:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තනකොල ගන්න පොලකට යන්නේ
    වාහන තියෙනවා පම්පෝරිය දෙන්නේ
    ඇඟපත නැති වෙන්න ගැනි බැට දුන්නෙ
    කවුදො කිඹුලෙක් දෙන කිරිබත් කන්නේ:D

    මේ මහ පොළොවෙ පය ගහලා .....උන්නු
    කිරිබත් රහයි ඒ මිනිසුන් මට ........දුන්නූ
    පර දෙස් ගොසින් රට පාවා දී .......කන්නූ
    උඹලා වගේ කණකොළ බුදිනා ....ගොන්නූ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල් කිරිබත්.. පට්ට...
    මමත් එක දවසක් කෑව කිඹුල් කිරිබත් + කිඹුල් කැවුම් කිඹුල් ගෙදරින්ම