රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේ වගේ මිනිහෙක් රටක නායකයෙක් වෙන්න ඒ රටේ මිනිස්සු පිං කරල තියෙන්න ඕන
     
    • Haha
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,629
    48,902
    113
    සේදවත්ත
    ranil kiyanne kotinta puka deepu ekek

    තොපේ ඒකා රෙද්ද අස්සේ දාගේන බෝල ලේවකාගන්න ඒවා හොදයි නේ කේපී කරුනා ඒකක . ඇටේ ඇටේ දීලා තියෙන්නේ අර මඩකලපුවේ හාමුදුරුවෝ කිව්වා වගේ. තොපිල වගේ ලිං මැඩියෝ මේහේ ඉපදුන ඒකම හොදා දියුනු රටකට තොපිලා වගේ මොලේ උඩ ඉදගන්න උන් හරියන්නේ නෑ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සුද්දගෙන් පස්සේ අපුරුවට හදාගන්න තිබුණ රට බේද බින්න කරලා ගොඩ ගන්න බැරි කරේ 1956 දී බණ්ඩාරනායක. ජාතියට අවස්ථාවාදය පුරුදු කරේ බණ්ඩාරනායක කියලයි මට හිතෙන්නේ.

    සහතික ඇත්ත. දේශ ප්‍රේමි කතාව මුලින්ම ගෙනාවේ ඔය කාලකන්නිය. දැන් ගoකබරයා ඒක විකුණ විකුණ මිනිස්සුන්ව අන්දනව.
     
    • Like
    Reactions: netlife008

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    තොපේ ඒකා රෙද්ද අස්සේ දාගේන බෝල ලේවකාගන්න ඒවා හොදයි නේ කේපී කරුනා ඒකක . ඇටේ ඇටේ දීලා තියෙන්නේ අර මඩකලපුවේ හාමුදුරුවෝ කිව්වා වගේ. තොපිල වගේ ලිං මැඩියෝ මේහේ ඉපදුන ඒකම හොදා දියුනු රටකට තොපිලා වගේ මොලේ උඩ ඉදගන්න උන් හරියන්නේ නෑ

    එක නම් ඇත්ත . රනිල්ට පොන්නය කියන ගoකබරය ඒ කාලේ අනුර එක්ක කරපුව දන්න මිනිස්සු දන්නවා. රනිල් ගoකබරයා වගේ මඩ ගහන්නේ නැති හින්ද අපේ මෝඩ මිනිස්සු ඕව ගැන දන්නේ නැහැ,
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මේ වගේ මිනිහෙක් රටක නායකයෙක් වෙන්න ඒ රටේ මිනිස්සු පිං කරල තියෙන්න ඕන

    නිහතමානී මේ වගේ චරිතයක් මේ රටේ ජහමනයෝ කවදාකවත් පත්කරගන්නේ නෑ...මේ රටේ ජහමනයෝ ඒතරම් පින්කරලා නෑ...:yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    රනිල් ට තරම් දේශපාලන දැනුමක් කාටවත් නැහැ , දැන් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන්නම් ඒ රනිල් වික්‍රමසිංහ ට විතරයි ,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,883
    113
    රනිල් ට තරම් දේශපාලන දැනුමක් කාටවත් නැහැ , දැන් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන්නම් ඒ රනිල් වික්‍රමසිංහ ට විතරයි ,

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත රනිල් මහත්තය සව් තියෙන දෙහි බොන්ඩ හෙන ආසයිලු.:lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් ට තරම් දේශපාලන දැනුමක් කාටවත් නැහැ , දැන් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන්නම් ඒ රනිල් වික්‍රමසිංහ ට විතරයි ,
    ඔව් ඔව් රටෙන් බාගයක් කොටියට ලියල දිලලු රට ගොඩ ගන්ඩ ගියෙ, පුදුම දැනුමක් අප්පා. :lol::lol::lol: පොඩ්ඩක් ඔලුව අතගාල බලපන් අ0 එනවද කියල. :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇත්ත ඇත්ත රනිල් මහත්තය සව් තියෙන දෙහි බොන්ඩ හෙන ආසයිලු.:lol::lol::lol::lol:
    රනිල් පොන්නයාව වර්ණ්නා කරන හැටි දැක්කාහම හිතෙනවා මුන් මෙ රටෙ නෙමෙද හිටියෙ කියලා :rofl::rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් පොන්නයාව වර්ණ්නා කරන හැටි දැක්කාහම හිතෙනවා මුන් මෙ රටෙ නෙමෙද හිටියෙ කියලා :rofl::rofl::lol:
    :yes: අමු මොඩයො ටිකක් බන් ඉල්ලන් බයිට් වෙන්නෙ රනිල්ගෙ ගුන කියන්ඩ ඇවිත් :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: අමු මොඩයො ටිකක් බන් ඉල්ලන් බයිට් වෙන්නෙ රනිල්ගෙ ගුන කියන්ඩ ඇවිත් :rofl:
    ranil ponnaya buddmathlu eth kisi dhaekmak naehae ponnayaage akilayi sagalatayi kiyalaa aerogena inna ponnayaa ponna ranilata kawudha ban chandhe denne:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil ponnaya buddmathlu eth kisi dhaekmak naehae ponnayaage akilayi sagalatayi kiyalaa aerogena inna ponnayaa ponna ranilata kawudha ban chandhe denne:rofl:
    :yes::yes: මේකටනම් හොදටම රිදෙයි, පොනිලට බැන්නොත් මේකෙ ඉන්න උන්ට රිදෙන්නෙ අම්ම අප්පට බැන්න වගේ.පොනිලගෙ බුද්ධිය ගැන මේකෙ එවුන්ට මම කියල දෙනව වෙලාවක තාම කාලෙ ආවෙ නැ.:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes: මේකටනම් හොදටම රිදෙයි, පොනිලට බැන්නොත් මේකෙ ඉන්න උන්ට රිදෙන්නෙ අම්ම අප්පට බැන්න වගේ.පොනිලගෙ බුද්ධිය ගැන මේකෙ එවුන්ට මම කියල දෙනව වෙලාවක තාම කාලෙ ආවෙ නැ.:D
    පොන්නයො ඉන්නෙ බන් පොනිලට කඩෙ යන පොන්නයො එකෙක් එලියට බහින්නෙ නැහැ අපි තරෙඩ් එකට අවාහම හොරෙන් රෙප් කපලා බනිනවා පොන්න පොනිලා වගෙම මුන්ටත් කොන්දක් නැති වෙසිගෙ පුතාලා (රෙප් එකෙ බනින පොන්නයන්ට ) කිවුවෙ කියන්න දෙයක් තියෙනවානම් රෙප් එක කපලා කොමන්ට්5 එක ත්‍රෙඩ් දාපල්ලා පොන්න වෙසිගෙ පුතාලා:angry:
     
    • Like
    Reactions: mjayanatha

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    :yes::yes: මේකටනම් හොදටම රිදෙයි, පොනිලට බැන්නොත් මේකෙ ඉන්න උන්ට රිදෙන්නෙ අම්ම අප්පට බැන්න වගේ.පොනිලගෙ බුද්ධිය ගැන මේකෙ එවුන්ට මම කියල දෙනව වෙලාවක තාම කාලෙ ආවෙ නැ.:D

    Ponila ,, kotiya kiyanna kiyanna ranil thawa thawath janapriya we. ohuge jaya tha thawath tahauru we. thawth meweni katha keemata obata shakthiya lebewaa. amma, thatha matak karala baninna hoda kuruharupa hoya gena baninna.. obe satana digatama gena yanna.

    Ranilge jayagrahanaya athalaga. Budhdhmatun dehapalanayata ena eka nawathviya nohaka.