Monson ගෙ ලොක්කා අඬාවැටෙයි

ErangaJaY

Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මින්නේරියේ දෙයියෝ කියපු සී.පී.ද සිල්වා පරාජය කරල ගෙදර යැව්වා. නිදහස් අධ්‍යාපනයේ පියා වූ කන්නන්ගර මහත්තයත් පරාජය කරල එළෙව්වා. අනගාරික ධර්මපාලතුමාටත් අපහාස කළා. කෘතවේදීත්වය සලකන්න දන්නේ නැති අපේ රටේ අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් මහත්තයටත් සැලකුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

    බළපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් අසේල ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය පාතෙගමදී පැවැති බළපිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව කීය.

    වැඩිදුරටත් කතා කළ වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

    ‘මේ රටේ රතු ආණ්ඩුවක් පිහිටුවල තිබෙන්නේ අවුරුදු පනහකට පසුවයි. අපි භාර ගත්තේ බංකොලොත් රටක්. ඉන්දියාව, චීනය, ජපානය ආදී ණය දුන්න රටවලට පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් කතා කළා. එතුමාට ඒ කාලයේ වෙන දෙයක් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒක කරල එන්න සිදුවුණේ ඡන්දයකටයි.

    අනෙක් අය ඒ කාලය තුළදී බොරු කියමින් වෛරය පැතිරෙව්වා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙවර පරාජය වුණේ. ගියවර මහ මැතිවරණයෙන් පරාජය වූ වෙලාවෙදිත් අපෙන් කැඩිල ගිය අයට එකතු වෙන්න කියල කිව්වා. ආණ්ඩුව ගත්ත ගමන් රනිල් මහත්තයා ඒ ආරාධනාව කළා. නමුත් ඒ අය කියන්නේ එකතු වෙන්න බැහැ කියලයි. පොදුජන පෙරමුණේ කට්ටිය කියන්නේ පොදු ලකුණකින් එකතු විය යුතුයි කියලයි.

    ඩී.ඇස්. සේනානායක මහත්තයා පළමු වරට අගමැති වුණේ දිනල නොවෙයි. සියලු දෙනාම එකතුවෙලා එතුමා අගමැතිකමට තෝර ගත්තා. මැතිනිය ඇතුළු හැම නායකයෙක්ම පක්ෂයේ නායකත්වය තියා ගත්තා. වාහනයක් දමල ගියානම් ඒවා ප්‍රදර්ශනය කරනවට වඩා අයිතිකරු සොයල අත්අඩංගුවට ගන්න ඕනෑ. ආණ්ඩුව ගත්ත අය එන්නේ මිනිසුන්ගේ දුක අහන්න නොවෙයි. අපි ආවම ගේ කැඩිල ඒක හදල දෙන්න, මාරුව හදල දෙන්න ආදී ප්‍රශ්න කියල ලියුම් දෙනවා. රතු ආණ්ඩුවේ කිසිම කෙනකුට ජනතාව ප්‍රශ්න කියල ලියුම් දීල තිබෙනවද?’

    – අහුන්ගල්ල, ඒ. සිවනෙත්ති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    M68XU5r.gif

    ගොඩක් සංවේගයෙන් කරපු අඳෝනාවක්...
    එතුමා නොදන්නවා වුනාට එතුමගෙ ගොං ජෝක් එහෙමත් නොසෑහෙන්න බලපෑවා
    ලොක්කගෙ පරාජයට,
    වැහි වහින්නෙ, ගඟ ගලන්නෙ, ඉර නගින්නෙ, ඔසප් වෙන්නෙ ඔක්කොම
    එතුමගෙ පින නිසා කියලානේ කිව්වෙ..!!
    මොනව වුනත් අවුරුදු 2.5ට වටේ හිටිය අයට ඉහටත් උඩින් සැලකුවා ලොක්කා...
     
    • Haha
    Reactions: shenat

    චන්ද තියන්නෙ නැතුව රනිල්ටම දෙන්න කිව්වා
     
    • Haha
    Reactions: ElaBaba

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    චන්ද තියන්නෙ නැතුව රනිල්ටම දෙන්න කිව්වා
    ඔව්.. බන් ටිකක් නෙවෙයි අවුරුදු 10ක්..!!
    රෙදි ඇන්දට විලිලැජ්ජ නැති..
    පා.... කයෙක්...
    අගමැති සිහිනය කාලෙක ඉඳලා දැක දැක් ඉන්න කෙනෙක් කියලා සමහරු කියනවා
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ඔව්.. බන් ටිකක් නෙවෙයි අවුරුදු 10ක්..!!
    රෙදි ඇන්දට විලිලැජ්ජ නැති..
    පා.... කයෙක්...
    අගමැති සිහිනය කාලෙක ඉඳලා දැක දැක් ඉන්න කෙනෙක් කියලා සමහරු කියනවා
    @monson වගෙ ගෝලයො වටවෙලා ඉන්නෙ
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රනිල්ව පැරැද්දුවේ කවුරුවත් නොවෙයි. මේ උපදේශකයෝ රොත්තනේ. මුංට වියදම් කරපු සල්ලි කොල්ලෝ 20 කට වියදම් කළානම් පෙස්බුක් කැම්පේන් එකක් කරලා දිනවන්න තිබ්බා...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මින්නේරියේ දෙයියෝ කියපු සී.පී.ද සිල්වා පරාජය කරල ගෙදර යැව්වා. නිදහස් අධ්‍යාපනයේ පියා වූ කන්නන්ගර මහත්තයත් පරාජය කරල එළෙව්වා. අනගාරික ධර්මපාලතුමාටත් අපහාස කළා. කෘතවේදීත්වය සලකන්න දන්නේ නැති අපේ රටේ අය අවුරුදු දෙකෙන් රට ගොඩ දමපු රනිල් මහත්තයටත් සැලකුවේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

    බළපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක අජිත් අසේල ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් බළපිටිය පාතෙගමදී පැවැති බළපිටිය එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව කීය.

    වැඩිදුරටත් කතා කළ වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

    ‘මේ රටේ රතු ආණ්ඩුවක් පිහිටුවල තිබෙන්නේ අවුරුදු පනහකට පසුවයි. අපි භාර ගත්තේ බංකොලොත් රටක්. ඉන්දියාව, චීනය, ජපානය ආදී ණය දුන්න රටවලට පසුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහින් කතා කළා. එතුමාට ඒ කාලයේ වෙන දෙයක් කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒක කරල එන්න සිදුවුණේ ඡන්දයකටයි.

    අනෙක් අය ඒ කාලය තුළදී බොරු කියමින් වෛරය පැතිරෙව්වා. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙවර පරාජය වුණේ. ගියවර මහ මැතිවරණයෙන් පරාජය වූ වෙලාවෙදිත් අපෙන් කැඩිල ගිය අයට එකතු වෙන්න කියල කිව්වා. ආණ්ඩුව ගත්ත ගමන් රනිල් මහත්තයා ඒ ආරාධනාව කළා. නමුත් ඒ අය කියන්නේ එකතු වෙන්න බැහැ කියලයි. පොදුජන පෙරමුණේ කට්ටිය කියන්නේ පොදු ලකුණකින් එකතු විය යුතුයි කියලයි.

    ඩී.ඇස්. සේනානායක මහත්තයා පළමු වරට අගමැති වුණේ දිනල නොවෙයි. සියලු දෙනාම එකතුවෙලා එතුමා අගමැතිකමට තෝර ගත්තා. මැතිනිය ඇතුළු හැම නායකයෙක්ම පක්ෂයේ නායකත්වය තියා ගත්තා. වාහනයක් දමල ගියානම් ඒවා ප්‍රදර්ශනය කරනවට වඩා අයිතිකරු සොයල අත්අඩංගුවට ගන්න ඕනෑ. ආණ්ඩුව ගත්ත අය එන්නේ මිනිසුන්ගේ දුක අහන්න නොවෙයි. අපි ආවම ගේ කැඩිල ඒක හදල දෙන්න, මාරුව හදල දෙන්න ආදී ප්‍රශ්න කියල ලියුම් දෙනවා. රතු ආණ්ඩුවේ කිසිම කෙනකුට ජනතාව ප්‍රශ්න කියල ලියුම් දීල තිබෙනවද?’

    – අහුන්ගල්ල, ඒ. සිවනෙත්ති
    ඕකුන්ට ඕනෙ ඔනෙ එවුන් පත්ගරගන්න ඩැරිවෙන්න තමයි චන්දයක් කියල එකක් තියන්නේ :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    @monson වගෙ ගෝලයො වටවෙලා ඉන්නෙ
    ඌට දීල තිබ්බ එකත්, ගෝල්ෆේස් පාක් කරලා තිබ්බද කොහෙද..
    හික්... හික්.... හික්....