..::[හොර බඩු (Smuggling)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මුනුත් හෙන මොල කාරයොනෙ බං
    rep

    You must spread some Reputation around before giving it to Executer again.

    ඔව් උන් පට්ට gamek දෙන්නේ :D එල මචං


    :D ammatasiri.. mun lankawe inna watina un

    ලංකාවෙත් ඇති බන් මීට හපන් එවුන් :P

    මම බෙනා;17302262 said:
    yakoooo oya wage mattu wennathi ewa mona tharam athda :O:

    සිරාවට බන් කීයෙන් කීයද මාට්ටු වෙන්නේ :yes:

    ඕව නං ඔත්තු වලටම මාට්ටු වෙන ඒවා බං...

    ගොඩක් වෙලාවට :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අම්මටසිරි බං.. පට්ට මොලකාරයො ටිකක්නේ මුන්.. ඒත් වැඩේ මාට්ටුනේ..:dull:

    :yes::yes:
    ඕවා ගොඩක් මාට්ටු වෙන්නේ ඔත්තු වලින් බන් නැතුව check කරලම නෙවෙයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,817
    113
    Dubai
    මුන් මෙච්චර මොල කාරයො නම් කස්ටම් වල වැඩ කරන පොරවල්ගේ මොල කොච්චර තියුනු ඇද්ද??