..::[හොර බඩු (Smuggling)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මේ එක එක රටවල් වල custom එකට මට්ටු උන දේවල් ටිකක්,මුන් හොර බඩු ගෙනියන්න පට්ට ගේමක් දෙන්නේ :frown:

    Money In Bread
    wsuy42.jpg



    Cocaine In Breast Implants
    m9bvjm.jpg


    Cocaine In Candy Eggs
    14txzrp.jpg


    Weed In The Shape Of A Donkey
    25qus76.jpg


    Geckos In A Book කිබුල් හුනෙක් වගේ එකෙක් නෙහ් :D
    2py5j40.jpg


    Ecstasy Inside Mr. Potato Head
    2ztd8h1.jpg


    Wooden Door Filled With Cocaine
    28qvhop.jpg


    The Base Of This “Plant” Is Compressed Ephedrine
    65tjcm.jpg


    Steroids In Lube Oil Bottles
    20aot8i.jpg


    Cats Filled With Opium
    2ev7wok.jpg


    Clams, Each Filled With 10g Of Cocaine And Glued Shut
    a1hlkp.jpg


    Methamphetamine Covered In Chocolate (meth):shocked:
    29wfo4.jpg


    Dead Bugs Stuffed With Cocaine
    2m5dqm9.jpg


    Cigarettes In A Soccer Ball
    24q0lev.jpg


    Avocado Filled With Cocaine
    25kkacn.jpg

    bump එකක්වත් දාගෙන යන්න :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕව නං ඔත්තු වලටම මාට්ටු වෙන ඒවා බං...
    නැත්තං Breast Implants එහෙම ලොවෙත් මාට්ටු වෙන්න විදිහක් නෑනේ බං...
    :yes::yes::yes::yes:
    එහෙම වෙන්න ඕනි බං.. අර චොකලට් බාර් එහෙම කඩලා බලන්නෙ නෑනෙ ලොවෙත් නැත්තං..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අම්මටසිරි බං.. පට්ට මොලකාරයො ටිකක්නේ මුන්.. ඒත් වැඩේ මාට්ටුනේ..:dull:

    ඔව් බන් ඔහොම කීපාරක් ගෙනයන්න ඇතිද :frown: කොහොමහරි මාට්ටු :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕව නං ඔත්තු වලටම මාට්ටු වෙන ඒවා බං...
    නැත්තං Breast Implants එහෙම ලොවෙත් මාට්ටු වෙන්න විදිහක් නෑනේ බං...

    ඔව් එක ඇත්ත ඒවා නම් police බල්ලෝ දාලවත් හොයන්න බැනේ :rolleyes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මුනුත් හෙන මොල කාරයොනෙ බං
    rep

    You must spread some Reputation around before giving it to Executer again.
     
    Last edited: