ex girl friend

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේදා පාර උබට ගිය පාරට වඩා හොද ජම්බුවක් සෙට් කරන්න වෙන්නැති එන්න කියන්නේ , කරන දෙයකින් උබේ ඇග බේරාගෙන කරහන් පුතේ
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේදා පාර උබට ගිය පාරට වඩා හොද ජම්බුවක් සෙට් කරන්න වෙන්නැති එන්න කියන්නේ , කරන දෙයකින් උබේ ඇග බේරාගෙන කරහන් පුතේ

    සිරා තෝ මෝඩවෙන්න එපා!
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ආදර මල් වැස්සේ තෙමියන්, රේන් කෝට් එකක් දාලා......නැත්නම් ඊට පස්සේ දාන නූල් වලටත් උත්තර දෙන්න වෙන්නේ අපිටමනේ.... :dull::dull:

    මෙම නුලේ කතෘ ගෙන් ඉදිරියේ ලැබෙන නුල් .

    1 . මචන් හොද රූම් එකක් කොහෙද බන් අඩුවට තියෙන්නේ ?

    2. පෙට්ටිය මචන් උපතින්ම කැඩෙනවා ද සමහර අයගේ ?

    3. මචන් ඇතුලේ ගිය පලියටම සිද්දිය වෙනවද බන් ?

    4. මචං ඒඩ්ස් වලට චෙක් කරන්න කොහෙටද යන්න ඕනේ ?

    5.fake එකකින් ආවේ දුකකියන්න ලජ්ජා නිසා බන් ..මට ජීවිතේ එපා වෙලා බන්

    6.මචන්ලා ප්ලස් හෙල්ප් ... මට හොද මානසික වෙදෙක් හොයල දියන්කෝ

    7.මචන් මගේ පරණ කෙල්ල ආයෙත් කතා කළා බන්

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේදා පාර උබට ගිය පාරට වඩා හොද ජම්බුවක් සෙට් කරන්න වෙන්නැති එන්න කියන්නේ , කරන දෙයකින් උබේ ඇග බේරාගෙන කරහන් පුතේ

    මටත් හිතුනේ ඕකයි :yes:

    මොකක්ද දන්නේ නෑ රට. යුරෝපීය රටක් නම්, ඒ කෙල්ලට පුළුවන් ඔයා එයාව හම්බවෙන්න ගිහින් sexual harassment කළා කියල ඔයාව බොරු නඩුවකට පටලවන්න ( එහෙම දෙයක් වෙනවටම නෙවෙයි :dull: )

    මොකද මගේ යාලුවෙකුට ඔය වගේ දෙයක් වුනා :angry:

    ලංකාවේ වගේ ගියා, ගැහුවා, ආවා වගේ ලේසි නෑ :no:

    ඔය රටවල් වල කරන දෙයක් පරෙස්සමින් :yes:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මටත් හිතුනේ ඕකයි :yes:

    මොකක්ද දන්නේ නෑ රට. යුරෝපීය රටක් නම්, ඒ කෙල්ලට පුළුවන් ඔයා එයාව හම්බවෙන්න ගිහින් sexual harassment කළා කියල ඔයාව බොරු නඩුවකට පටලවන්න ( එහෙම දෙයක් වෙනවටම නෙවෙයි :dull: )

    මොකද මගේ යාලුවෙකුට ඔය වගේ දෙයක් වුනා :angry:

    ලංකාවේ වගේ ගියා, ගැහුවා, ආවා වගේ ලේසි නෑ :no:

    ඔය රටවල් වල කරන දෙයක් පරෙස්සමින් :yes:

    :yes::yes::yes::yes::yes:
    Feminist law තියෙන රටවල් වල්නේ යුරෝපේ කියන්නේ. ගෑණුන්ට අරාබිය අපලයි වගේ, පිරිමින්ට යුරෝපේ ඇතුළු බටහිර අපලයි.
     
    Last edited:

    blue_in_rio

    Well-known member

  • මෙම නුලේ කතෘ ගෙන් ඉදිරියේ ලැබෙන නුල් .

    1 . මචන් හොද රූම් එකක් කොහෙද බන් අඩුවට තියෙන්නේ ?

    2. පෙට්ටිය මචන් උපතින්ම කැඩෙනවා ද සමහර අයගේ ?

    3. මචන් ඇතුලේ ගිය පලියටම සිද්දිය වෙනවද බන් ?

    4. මචං ඒඩ්ස් වලට චෙක් කරන්න කොහෙටද යන්න ඕනේ ?

    5.fake එකකින් ආවේ දුකකියන්න ලජ්ජා නිසා බන් ..මට ජීවිතේ එපා වෙලා බන්

    6.මචන්ලා ප්ලස් හෙල්ප් ... මට හොද මානසික වෙදෙක් හොයල දියන්කෝ

    7.මචන් මගේ පරණ කෙල්ල ආයෙත් කතා කළා බන්

    8.මම අද තමයි ජීවත් වෙන අන්තිම දවස...මට මෙච්චර කල් උදව් කරපු එළකිරි යාලුවෝ ඔක්කොටම ස්තූතියි..... :dull::dull:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක

    මෙම නුලේ කතෘ ගෙන් ඉදිරියේ ලැබෙන නුල් .

    1 . මචන් හොද රූම් එකක් කොහෙද බන් අඩුවට තියෙන්නේ ?

    2. පෙට්ටිය මචන් උපතින්ම කැඩෙනවා ද සමහර අයගේ ?

    3. මචන් ඇතුලේ ගිය පලියටම සිද්දිය වෙනවද බන් ?

    4. මචං ඒඩ්ස් වලට චෙක් කරන්න කොහෙටද යන්න ඕනේ ?

    5.fake එකකින් ආවේ දුකකියන්න ලජ්ජා නිසා බන් ..මට ජීවිතේ එපා වෙලා බන්

    6.මචන්ලා ප්ලස් හෙල්ප් ... මට හොද මානසික වෙදෙක් හොයල දියන්කෝ

    7.මචන් මගේ පරණ කෙල්ල ආයෙත් කතා කළා බන්

    උඹ නම් කැ*ම ආතල් දෙන්නේ..:rofl::rofl: