SEO in Sinhala, Part 6

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    seo ගැන සේරම ඉගෙනගත්තේ මේ videos series එකෙන්,මම comment එක දාල video එක බැලුවේ. අපි හැමෝම කැමති මේගැන තව ඉගෙනගන්න උබට පුලුවන්නම් මෙතනින් ඉදිරියට අපිට video series එකක් කරන්න video බැරිනම් ත්‍රෙඩ් දැම්මත් අව්ලක් නේ

    ow machan thread walin wage mama tika tika danna hitan innawa seo gana danna dewal

    naturaly site ekakata backlinks , site eke content keyword wala adalawa watena eka wenawa arenna

    hitala keyword relative content dala artifically backlinks dala site ekak optimize karanwa kiyane eka blackhat seo

    eth samaharu hitan innawa manually back links hadanawa kiyane whitehat seo kiyala eka sampurna waradi

    whitehat saha blackhat walata amatarawa danata api karagena yanne seo greyhat seo kiyala , google safe(alutin algo update ekak awe natnam) wagema ranking walin ikmanata udata enawa.. site ekatat hodai ape clients lat satis

    itin me seo process ekedi api balana godak dewal tiyenawa

    1 unique content
    2 hiding footprints
    3 tier 1 tier 2 or tier 1 , 2 ,3 ,4 or even 5 th tier architecture
    4 competitor analysis
    5 long-tail keywords optimizing

    bla bla bla...

    me wage tawa godak dewal balana one bun
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    :D:D:D:D:D:D:D:D:D:D:D
    ඇයි දෙයියනේ මේවා අපිට කියලා දෙන්නැත්තේ.......??:yes::yes:

    (වෙන මොකක්ද ඉතින් අපිත් "මාක් සකර්බර්ග්ස් ලා වගේ" දියුණු වෙයි කියලා ඉරිසියාවට මිසක්!!!):frown:

    Anyway, ඔන්න ශාලික මචෝ මම අද උදෙන්ම වැඩ පටන් ගත්තා!!!:yes: මේක අද මගේ පලවෙනි බම්ප් එක!!!!!!:D

    :love:BUMP!!!:love:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    කවුද යකෝ මේ අලුගුත්තේරු ටැග් එක දාපු ගස් බල්ලා......???:angry:

    ඉන්න තැනකින් වර එලියට......!!!!!:frown: තොපිට ව්ටිනවද යකෝ මේ බෝ පැලේ වගේ ඉන්න මගේ පරම මිත්තරයට අපහාස කරන්න!!!!!!:no:

    මට ඕක දාපු එකාගේ බොටුව කඩාගෙන කන්න ඕනේ.....!!!!!!:frown: ඔව්! මේ දැන්.....!!!:angry:

    ප:ලි:- මියුරු සහෝ!:no: ඔව්වා වැඩිය ගනන් ගන්න එපා!!:no: මේ සමාජේ හැටි ඔහොම තමයි....!!!!!:dull: හොඳ එවුන්ට තැනක් ඇත්තෙම නෑ!!!!!!!:(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    කවුද යකෝ මේ අලුගුත්තේරු ටැග් එක දාපු ගස් බල්ලා......???:angry:

    ඉන්න තැනකින් වර එලියට......!!!!!:frown: තොපිට ව්ටිනවද යකෝ මේ බෝ පැලේ වගේ ඉන්න මගේ පරම මිත්තරයට අපහාස කරන්න!!!!!!:no:

    මට ඕක දාපු එකාගේ බොටුව කඩාගෙන කන්න ඕනේ.....!!!!!!:frown: ඔව්! මේ දැන්.....!!!:angry:

    ප:ලි:- මියුරු සහෝ!:no: ඔව්වා වැඩිය ගනන් ගන්න එපා!!:no: මේ සමාජේ හැටි ඔහොම තමයි....!!!!!:dull: හොඳ එවුන්ට තැනක් ඇත්තෙම නෑ!!!!!!!:(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Thoma dapu ekak da danne na mata wiswasa na... :dull::dull::angry::angry: :oo: