රෝස වගාව ,

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕන ,
    යාලුවනේ මට උදව් කරන්න .
    දන්න කෙනෙක් ඉන්නවාද ? රෝස මල් පැළ වගාව ගැන .

    මට දැනගන්න ඕන ,

    01. අලුත් පැළ ලබා ගන්නේ කොහොමද?
    02. බාවිතා කරන්න හොද පොහොර මොනාද?
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    01. අලුත් පැළ ලබා ගන්නේ කොහොමද?
    02. බාවිතා කරන්න හොද පොහොර මොනාද?

    1. පරණ හොද රෝස ගහක අතු කපලා හිටවනවා,(හිටවන්න කලින් මුල් අද්දන්න ගාන හොර්මොන් එක අතු වල ගලා හිටවනවා එතොකට ඉකමනට මුල් අදිනවා)
    2. මල් පොහොර තමයි දන්නේ,
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1. පරණ හොද රෝස ගහක අතු කපලා හිටවනවා,(හිටවන්න කලින් මුල් අද්දන්න ගාන හොර්මොන් එක අතු වල ගලා හිටවනවා එතොකට ඉකමනට මුල් අදිනවා)
    2. මල් පොහොර තමයි දන්නේ,

    මේක තමයි විදිහ....
    ඔයා කරලම නැත්නම් මුලින්ම මල් පැල තවානකින් ගෙනත් පැලකරලා බලන්න
    නිල්කැට සහ රතු කැට කියලයි කියන්නේ..එකක් ගහ හැදෙන්න අනික මල් හැදෙන්න:yes: