Is curtains, stickers illegal?

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    bus wala godak minissu yanawane. samanya vehicles wala curtains wahagena monawa karanawada kiyala penne nahane. dakkene 17 year old girl kenek ekka driver kenek idala ahu une curtains dapu van ekeka,

    Eka maara katawakne. Neetiya hemotama podu wenna epai. Ethakota api awwe kara wewi yanna onada? Driverayata 17yr girlta mona hari karanna one nam oo komat eka karagannawa room ekakata gihilla
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචංලා අපිට වාහන පිලිබඳ නීති ටික ඔක්කොම හොයාගන්න තැනක් නැද්ද? මොකද රථවාහන පොතේ ඕව නැහැනේ. පොලිස් කාරයෝ නවත්තල එක එක මගුල් කියනවා. අපි කොහොමද හොයාගන්නේ ඒවා?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මචංලා අපිට වාහන පිලිබඳ නීති ටික ඔක්කොම හොයාගන්න තැනක් නැද්ද? මොකද රථවාහන පොතේ ඕව නැහැනේ. පොලිස් කාරයෝ නවත්තල එක එක මගුල් කියනවා. අපි කොහොමද හොයාගන්නේ ඒවා?

    Ekane

    Question : 15.
    I have tinted glass fitted into my vehicle. Is it a offence?

    Answer:
    Use of tinted glass are appended in Government Gazette 875/08 on 16.06.1995 and Gazette Number 1273/28 on 31.01,2003. If windscreen and the two shutters besides the driver are tinted It is an a offence. However 20% tinted glass could be used only on the top portion of the windscreen

    HTML:
    http://www.police.lk/index.php/traffic-police/55-traffic-police-frequently-asked-questions

    Ethakota pitipasse glasses?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පිටිපස්සේ ග්ලාසස් ෆුල් ටින්ටඩ් කරන්න පුළුවන් නම් කර්ට්න් තහනම් කරන එක තේරුමක් නෑ. අනේ මන්ද ලංකාවේ නීති. :oo:

    සමහර පොලිස්කාරයෝ ගාන කඩාගන්න බොරු වැරදිත් අල්ලනවා.

    මගේ ලොරි 2 ක් තියෙනවා එකක් රෙජිස්ටෙර් කරලා තියෙන්නේ 2000 අනික 2006.
    මුන් හැමදාම සීට් බෙල්ට් දාල නෑ කියල නවත්වනවා. ඒත් සීට් බෙල්ට් නීතිය තියෙන්නේ 2011 න් පස්සේ රෙජිස්ටර් කරපු ලොරි වලට. මේක දැනදැනම මුන් හැමදාම අල්ලනවා. දැන් බැරිම තැන මම ගැසෙට් එකේ කොපියක් වාහනේ තියල තියෙන්නේ. :angry:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම දන්න විදිහට නම් මචං, නිෂ්පාදකයාගේ සවිකිරීම් හැර වෙනත් කිසිම සවිකිරීමක් හෝ වෙනස් කිරීමක් වාහනයකට කරන්න බැහැ. එහෙම කරනවානම් ඒකට විශේෂ අවසරයක් ගන්න ඕනේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මම දන්න විදිහට නම් මචං, නිෂ්පාදකයාගේ සවිකිරීම් හැර වෙනත් කිසිම සවිකිරීමක් හෝ වෙනස් කිරීමක් වාහනයකට කරන්න බැහැ. එහෙම කරනවානම් ඒකට විශේෂ අවසරයක් ගන්න ඕනේ.

    Manufacturer geth enawane ban.. samahara wahana enne japan idanmai.. ewage documents wala enne na ne.. curtains tiyenawada nedda kiyala.. hmm
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Manufacturer geth enawane ban.. samahara wahana enne japan idanmai.. ewage documents wala enne na ne.. curtains tiyenawada nedda kiyala.. hmm

    Japan වල ඉඳන් එන ගොඩක් වාහන වල ඔය options නිෂ්පාදකයා සවිකරපුවා නෙවේ. Japan වලදිම පිටින් සවිකරපුවා.