Torrent File එකක් Direct ගන්න තවත් සයිට් එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Torrent File එකක් Direct ගන්න තවත් සයිට් එකක්.

    wPIAG8y.png


    ඔන්න සහෝලා අදත් ගෙනාවා Torrent File එකක් IDM හරහා Direct Download කරගන්න පුලුවන් පොඩි ක්‍රමයක්. මම දෙන පහත තියන සයිට් එකට ගිහින් ඔයාට Download කරගන්න ඕනේ කරන Movie එකේ Magnant Link එක Copy >> Paste කරන්න එච්චරයි. ඊට පස්සේ ඒ Movie එක Straem වෙන්න පටන් අරන් IDM එකේ " Download This Video " Box එක Pop Up වෙනවා. ඊට පස්සේ ඉතින් ඒක Click කරලා Movie එක Download කරගන්න. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. Download වෙන්නේ නම් Mp4 Format එකෙන්. කරලම බලන්නකෝ.

    eXKpEmW.gif


    ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට යන්න.



    ඔයාලට බාගන්න ඕණ කරන්න Movie එකේ Magnant Link එක " Paste your torrent or magnant link here " කියන තැනට Copy >> Paste කරන්න.

    umbbKwm.png


    GSZxaJq.png


    දැන් Movie එක Stream වෙන්න පටන් අරන් IDM එකේ " Download This Video " Box එක Pop Up වෙයි. ඒක ක්ලික් කරලා Download කරගන්න.

    zsoppxr.png


    මෙන්න Download Speed

    E0WJkYf.png


    8zPOLll.png


    ඔන්න වැඩේ ඉවරයි.........


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     
    Last edited:

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    උබ නන් දෙයියෙක් මචන්. ;)

    You must spread some Reputation around before giving it to jk perera again. :no:
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    නියමයි

    නියමයි සහෝ කියල වැඩක් නෑ.......
    සුපිරි තමා ආහ්............
    මම යූස් කරන්නේ ZBigZ තමා වැඩිපුරම..........
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    එලකිරි පෝස්ට් එක මචන් :rolleyes: ... මාත් හොය හොය හිටියෙ හරි හමන් සයිට් එකක් :yes:
    රෙප් 8+
     
    • Like
    Reactions: jk perera