ela amuthu lal ekak thiyanawa mannam ada ehewwe EK kollek wage ekane uth balalla thiyenne uta kiyahan EK eke reply ekak danna kiyala ID eken
ela amuthu lal ekak thiyanawa mannam ada ehewwe EK kollek wage ekane uth balalla thiyenne uta kiyahan EK eke reply ekak danna kiyala ID eken![]()
අඩෝ EK ඉන්න එකෙක්ද මිනිහා...

සුටි ගතියක් තියනවා .... සුටි කිව්වේ ඉතින් ගති නේ ...![]()
pattta heta balannam DATA ivaro..




ඒකෙත් අමුතුම ලල් එකක් තියෙනව නේහ් බං..
පොර නම් සැර බූට් එකක් කාලා තියෙනවා ශුවර් එකටම..
උඹගෙ යාලුවෙක්ද..?
තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකි වේවා කියලා බුවාට සුභ පතනවා..
REP 24+

හි හි මරු සිංදුව ෂුවර් එකට ඕවා ටීවී එකේ ටෙලිකාස්ට් වෙන්නෙ නෑ නේද
බණින එක මේ දවස් වල හොඳ ට්රෙන්ඩ් එක
