Car for 10 laks

sumbaraya

Member
Aug 16, 2014
521
45
0
colombo
15k wath tibbanam balanna tibba fb14,bj5p wage ewa.eeta aduwen balawanam indian ekak ganin ,15ta adu japan ewa paranai & patta gahala wadie. lady kenekuta suggest karanna ba.

මේ වෙලාවෙ 15ක් වියදම් කරන්න අමාරුයි බන්. ඉදිරියට වියදම් යන කාලයක්නෙ එන්නෙ...
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    හැච්බැක් එලවන්න ලේසි කතාව නම් අමු මුසාවක්. සෙඩෑන් එකක් ගත්තත් හැච් එකක් ගත්තත් මහ වෙනසක් නෑ handling

    ඔය ගනන් වලට ගන්න හොදයි starlet march වගේ ඒව.

    just an opinion - march k10 එකක් හොයාගන්න බලන්න ටිකක් පරන උනත් පෙට්‍රල් වැඩ මරු කාර් එකක්. හොද එකක් හොයාගත්තොත් පාවිච්චි කරන්න පුලුවන් හොදට :yes:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    oya ganata ethin alto thama ban..:D
    alto ekak ganin,parts case nahe,petrol aulakuth nahe. ube wife nam padhinne hatchback thama hari yanne.:yes:
    sapa balala kia Hyundai ganna eppa putho..:baffled:
    thama second hand market adu unne naha ban tawa 2-3 month giyahma ubata 12i 13i kiyana hoda alto ekak set wei.;)
    good luck..:D:D
     
    Last edited:

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    හැච්බැක් එලවන්න ලේසි කතාව නම් අමු මුසාවක්. සෙඩෑන් එකක් ගත්තත් හැච් එකක් ගත්තත් මහ වෙනසක් නෑ handling

    ඔය ගනන් වලට ගන්න හොදයි starlet march වගේ ඒව.

    just an opinion - march k10 එකක් හොයාගන්න බලන්න ටිකක් පරන උනත් පෙට්‍රල් වැඩ මරු කාර් එකක්. හොද එකක් හොයාගත්තොත් පාවිච්චි කරන්න පුලුවන් හොදට :yes:

    Thanks machan.
    march වල petral වැඩ කිරීම කොහොමද...
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    oya ganata ethin alto thama ban..:D
    alto ekak ganin,parts case nahe,petrol aulakuth nahe. ube wife nam padhinne hatchback thama hari yanne.:yes:
    sapa balala kia Hyundai ganna eppa putho..:baffled:
    thama second hand market adu unne naha ban tawa 2-3 month giyahma ubata 12i 13i kiyana hoda alto ekak set wei.;)
    good luck..:D:D

    Thanks machan....