මචන්ලා,
මට ලක්ශ 10 කට විතර ගන්න පුලුවන් කාර් එකක් ගැන කියපල්ලකෝ. මේක ගන්න යන්නේ මගෙ වයිෆ්ට. එයා pregnant වෙලා ඉන්නේ. office යන්න තමයි ගන්නෙ. සතියට 70km විතර දුවන්න වෙනවා.