හැඳල වෙත යාමට උදව්වක්
මහනුවර සිට හැඳල වෙත යාමට හැකි ආකාරය පවසන ඔබට ස්තූතියි.
මගෙ යහලුවෙකුට හෙට දින හැඳල හන්දියට යාමට අවශ්‍යව ඇති අතර ගූගල් මැප් එකෙන් යන මාර්ගය කිව හැකි උවත්
බම්ප් එකකින් සහයොගය දක්වන ලෙසද ඉල්ලමි.
මහනුවර සිට හැඳල වෙත යාමට හැකි ආකාරය පවසන ඔබට ස්තූතියි.
මගෙ යහලුවෙකුට හෙට දින හැඳල හන්දියට යාමට අවශ්‍යව ඇති අතර ගූගල් මැප් එකෙන් යන මාර්ගය කිව හැකි උවත්
- බස් රූට් නොදැන සිටීමත්

- කැලනි පාලම පහු කරලා බැස ජා ඇල මාර්ගයේ බසයක් ගැනීමට පයින් ගමන් කිරීමට සිදු වෙන නිසාත් (මගේ මතකය නිවැරදිනම්)

- කොටුවට ගොස් නැවත පැමිනීම කාලය කා දැමීමක් ලෙස සිතන නිසාත්

- නව හුනුපිටිය මාර්ගයකින් යාහැකිව ඇති බවට මැප් එකේ පෙන්වන නිසාත්

බම්ප් එකකින් සහයොගය දක්වන ලෙසද ඉල්ලමි.