හැඳල වෙත යාමට උදව්වක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැඳල වෙත යාමට උදව්වක්

    මහනුවර සිට හැඳල වෙත යාමට හැකි ආකාරය පවසන ඔබට ස්තූතියි.

    මගෙ යහලුවෙකුට හෙට දින හැඳල හන්දියට යාමට අවශ්යව ඇති අතර ගූගල් මැප් එකෙන් යන මාර්ගය කිව හැකි උවත්

    • බස් රූට් නොදැන සිටීමත් :no:
    • කැලනි පාලම පහු කරලා බැස ජා ඇල මාර්ගයේ බසයක් ගැනීමට පයින් ගමන් කිරීමට සිදු වෙන නිසාත් (මගේ මතකය නිවැරදිනම්):rolleyes:
    • කොටුවට ගොස් නැවත පැමිනීම කාලය කා දැමීමක් ලෙස සිතන නිසාත්:yes:
    • නව හුනුපිටිය මාර්ගයකින් යාහැකිව ඇති බවට මැප් එකේ පෙන්වන නිසාත් :D
    මෙම මාර්ග ගැන හොඳින් දන්න අයෙකුගෙන් සහය පතමි. :yes:

    බම්ප් එකකින් සහයොගය දක්වන ලෙසද ඉල්ලමි. :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැළණි පාලමෙන් බැහැල කටුණායක බස් වල නගින්න පුලුවන්. මතක විදිහට.:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැළණි පාලමෙන් බැහැල කටුණායක බස් වල නගින්න පුලුවන්. මතක විදිහට.:rolleyes:

    කටුනායක බස් යන්නෙ ඊට එහා තියෙන වට රවුමකින් කියලා මට මතක :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජන්තු අයියා;17326810 said:
    හුණුපිටිය පාරෙන් ගියා නම් ලේසි..ඒත් ඒ පාරේ බස යන්නේ නෑ මම හිතන්නේ..

    ත්‍රී වීල් කට්ටක යන්න කියන්නද මන්දා එහෙනම ඌට :confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ත්‍රී වීල් කට්ටක යන්න කියන්නද මන්දා එහෙනම ඌට :confused:

    Nuwara idan enawanan paliyagodin bahinna kiyapan... eeta passe meegamu parata payin enna kiyapan... ethana idan... meegamuwa, airport, ja ela wage one bus ekaka naginna kiyapan.. (dura bus wala nan echchara niginna epaa.. un nawaththanne naa podi halt wala) eeta passe hadala handiyen bassanna kiyapan.... eka thiyenne wattala... hadala handiye bus thiyenawa handalata yanna....

    oya new hunupitiya pareth bus ekak yanawa... hodama wadee kiribathgodin bahala bus stand eken ee bus eka balana eka.....
     
    Last edited:
    • Like
    Reactions: upulpdn

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පෑලියගොඩින් බැහැල ජා ඇල, මීගමු, ගුවන්තොටුපොල කියන නෝමල් බස් වල නැගපන්.. ඒසී වල නගින්න එපා.. ඒවා හයිවේ යන්නේ බං.. විනාඩි 20 ක් විතර යන්නේ ..:D
    ආ අමතක වුනා රාගම බස් එනවා.. ඒවලිනුත් යන්න පුලුවන් ;)

    මචංලා, පෑලියගොඩ බහින්න කියන්නෙ ගඟ උඩින් පාලමපහු කරල හොල්ට් එකෙන් නෙද? එතනින් බැහලා පයින් යන්න ඔනෙ කොච්චර දුරක්ද? :confused:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ළගම පාර මහනුවර මීගමුව බස් එකේ ඇවිත් මීගමුවෙන් කොළඹ බස් එකේ වරෙන්
    ඕනැමනම් Google map බලපන්

    ඈ බං.. නුවර - කොලඹ යන වෙලාවයි නුවර - මීගමු යන වෙලාවයි ගොඩක් වෙනස් ද ?
    හැබැයි මීගමු - හැදල යන්න විනාඩි 45 කට වැඩි මිසක් අඩු නෑ :no:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචංලා, පෑලියගොඩ බහින්න කියන්නෙ ගඟ උඩින් පාලමපහු කරල හොල්ට් එකෙන් නෙද? එතනින් බැහලා පයින් යන්න ඔනෙ කොච්චර දුරක්ද? :confused:

    එහෙම දුරක් නෑ බං.. තොට ලගින් බැහැල බැහැපු තැනට මෙහා කහ ඉරක් තියනවා..ඒකෙන් පාරෙන් අනික් පැත්තට පැනපන්.. එතනම හොල්ට් එක.. පාරවල් හදලා තියෙන්නේ.. පාලම පහුවෙනවත් එක්කම හෝල්ට් එක බං :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම දුරක් නෑ බං.. තොට ලගින් බැහැල බැහැපු තැනට මෙහා කහ ඉරක් තියනවා..ඒකෙන් පාරෙන් අනික් පැත්තට පැනපන්.. එතනම හොල්ට් එක.. පාරවල් හදලා තියෙන්නේ.. පාලම පහුවෙනවත් එක්කම හෝල්ට් එක බං :rofl:

    කටුනායක පැත්තට බස් එතනින් යනව දැකලා නෑනෙ බන්. මට මතක තිබ්බෙ ජපන් මිත්‍රත්ව පාලම උඩින් යනවා කියලයි ඒ පැත්තට යන බස්. :rolleyes:

    :D:D:D
     
    • Like
    Reactions: 5tech

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    පෑලියගොඩින් බැහැල ජා ඇල, මීගමු, ගුවන්තොටුපොල කියන නෝමල් බස් වල නැගපන්.. ඒසී වල නගින්න එපා.. ඒවා හයිවේ යන්නේ බං.. විනාඩි 20 ක් විතර යන්නේ ..:D
    ආ අමතක වුනා රාගම බස් එනවා.. ඒවලිනුත් යන්න පුලුවන් ;)

    එහෙම දුරක් නෑ බං.. තොට ලගින් බැහැල බැහැපු තැනට මෙහා කහ ඉරක් තියනවා..ඒකෙන් පාරෙන් අනික් පැත්තට පැනපන්.. එතනම හොල්ට් එක.. පාරවල් හදලා තියෙන්නේ.. පාලම පහුවෙනවත් එක්කම හෝල්ට් එක බං :rofl:

    ma dala thiyena widhiya hari,:yes:
    tawa widhiyak tiyenawa, ekath tawa lessi mokada bus ekka edagenama yanna puluwan.. kiribathgodin bahala wattala bus eka ganin bus eka arpico eka gawa natara karanne but 200m pain yanna onne .:D
    ubata yanna one kohetada kiyapanko essalama..:rolleyes:
    tawa uba car eka enawanm kiribathgodata awilla new hunupitiya road ekan hadala handiyata palayan. map ekka penwanne ea widhhiya tama.:yes:
    apinm satiyata parak hadala beach yanawa ban..;)
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කටුනායක පැත්තට බස් එතනින් යනව දැකලා නෑනෙ බන්. මට මතක තිබ්බෙ ජපන් මිත්‍රත්ව පාලම උඩින් යනවා කියලයි ඒ පැත්තට යන බස්. :rolleyes:

    :D:D:D

    katunayaka / ragama bus yanne aluth palamin ban..;)
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුනායක පැත්තට බස් එතනින් යනව දැකලා නෑනෙ බන්. මට මතක තිබ්බෙ ජපන් මිත්‍රත්ව පාලම උඩින් යනවා කියලයි ඒ පැත්තට යන බස්. තෑන්ක්ස් යාලුවනේ :yes: :yes: :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැමොටම ස්තුතියි. රේප් කරමි හැමොවම ඇති හැටියෙන්.

    ma dala thiyena widhiya hari,:yes:
    tawa widhiyak tiyenawa, ekath tawa lessi mokada bus ekka edagenama yanna puluwan.. kiribathgodin bahala wattala bus eka ganin bus eka arpico eka gawa natara karanne but 200m pain yanna onne .:D
    ubata yanna one kohetada kiyapanko essalama..:rolleyes:
    tawa uba car eka enawanm kiribathgodata awilla new hunupitiya road ekan hadala handiyata palayan. map ekka penwanne ea widhhiya tama.:yes:
    apinm satiyata parak hadala beach yanawa ban..;)

    rep 6+ upulpdn REp for help

    rep 6+ upulpdn REp for help

    කැළණි පාලමෙන් බැහැල කටුණායක බස් වල නගින්න පුලුවන්. මතක විදිහට.:rolleyes:
    rep denna danbarilune

    ජන්තු අයියා;17326810 said:
    හුණුපිටිය පාරෙන් ගියා නම් ලේසි..ඒත් ඒ පාරේ බස යන්නේ නෑ මම හිතන්නේ..

    rep 6+ upulpdn REp for help

    Nuwara idan enawanan paliyagodin bahinna kiyapan... eeta passe meegamu parata payin enna kiyapan... ethana idan... meegamuwa, airport, ja ela wage one bus ekaka naginna kiyapan.. (dura bus wala nan echchara niginna epaa.. un nawaththanne naa podi halt wala) eeta passe hadala handiyen bassanna kiyapan.... eka thiyenne wattala... hadala handiye bus thiyenawa handalata yanna....

    oya new hunupitiya pareth bus ekak yanawa... hodama wadee kiribathgodin bahala bus stand eken ee bus eka balana eka.....

    rep 6+ upulpdn REp for help

    පෑලියගොඩින් බැහැල ජා ඇල, මීගමු, ගුවන්තොටුපොල කියන නෝමල් බස් වල නැගපන්.. ඒසී වල නගින්න එපා.. ඒවා හයිවේ යන්නේ බං.. විනාඩි 20 ක් විතර යන්නේ ..:D
    ආ අමතක වුනා රාගම බස් එනවා.. ඒවලිනුත් යන්න පුලුවන් ;)

    rep 6+ upulpdn REp for help

    katunayaka / ragama bus yanne aluth palamin ban..;)
    rep 6+ upulpdn REp for help
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Machan... No 1 bus ekay Kandy idala enna peliyagoda aluth paalama udata... ethana thiyenawa nawaloka ground ekak.. eeta passe paaren eha paththata yanna oone.. a kiyanne kelanithissa power station eka side ekata.. ethanin ganna 187 bus eka... kelinma hendalin bahinna puluwan
     
    • Like
    Reactions: upulpdn