GPT Partition Style Error !!! Big Problem, Help me friends

FoXm3D!A

Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    GPT Partition Style Error ekak enawa mage lap eke win danna giyama loka prashne anith partition format nokara c eka witharak hada ganna berida full format dannath vidiyak naa data tika daganna thenak naa loka amaruwaka wetune help me friends

    10629860_815197628502398_8999425291203258626_n.jpg

    bump walata rep+
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan.. bios වල බලපන් windows 8 features කියල එකක් ඇති. එතනින් උඹ ඕක වෙනස් කරනකම් වැඩේ කරන්න බැරි වෙයි..ඕක එන්නේ වින්ඩෝස් 7, 8 වලට විතරයි..
    අලුත් ලැප් එකක්ද?
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    machan.. bios වල බලපන් windows 8 features කියල එකක් ඇති. එතනින් උඹ ඕක වෙනස් කරනකම් වැඩේ කරන්න බැරි වෙයි..ඕක එන්නේ වින්ඩෝස් 7, 8 වලට විතරයි..
    අලුත් ලැප් එකක්ද?

    machan 2013 wage lap ekak Compaq CQ58 kalin win 8 dalathibbe bn man C eka format kara den on karaganna vidiyakuth naa bn mara seen eka
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    machan 2013 wage lap ekak Compaq CQ58 kalin win 8 dalathibbe bn man C eka format kara den on karaganna vidiyakuth naa bn mara seen eka

    උඹ දාන්න හදන්නේ වින්ඩෝස් 7 ද? 8 ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ow bn

    win 7 thamai daganna one man den 8 hari danna beluwa eth ara seen ekama enawa bnz

    Bios වල Boot වලට ගිහින් බලපන් UEFI/GPT කියන දේවල් තියනවා නම් එකක් නැතුව දෙකම ගන්න කියල දීපන්.

    සමහර ඒවායේ වින්ඩෝස් 8 කියලත් තියනව. එහෙම තිබ්බොත් එකෙත් ඔක්කොම OS ගන්න කියල දීපන්. ඔය Dual Bios සිද්ධියක්..

    Bios වල boot එකේ පොටෝ එකක් දාපන් පුලුවන්නම්..
     
    Last edited:

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Bios වල Boot වලට ගිහින් බලපන් UEFI/GPT කියන දේවල් තියනවා නම් එකක් නැතුව දෙකම ගන්න කියල දීපන්.

    සමහර ඒවායේ වින්ඩෝස් 8 කියලත් තියනව. එහෙම තිබ්බොත් එකෙත් ඔක්කොම OS ගන්න කියල දීපන්. ඔය Dual Bios සිද්ධියක්..

    Bios වල boot එකේ පොටෝ එකක් දාපන් පුලුවන්නම්..

    menna machan uba kiyana seen eka naa neh bn
    524118_815236028498558_4269822036972155369_n.jpg
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    ඔතන OS Boot MAnager කියන එක බලපන්..

    beluwa bn man den Ubuntu. run karanna. beliwath. ekath. tika durai install dunnam. screen off wenawaa. itapasse. mukuth. naa epa wenawa. bn mokakda. bn karanneh
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    BIOS vala karamaya hariyanne naththum ithin karanna venne ekko vena DVD ekakin daana eka. Windows 7 SP1 ekakinum try kale Windows 7 dvd ekain danna. ethakota hariyai. naththum ithin ooka convert karanna venava. AOMEI Partition Assistant ooken puluvan vai.
     
    • Like
    Reactions: FoXm3D!A

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    BIOS vala karamaya hariyanne naththum ithin karanna venne ekko vena DVD ekakin daana eka. Windows 7 SP1 ekakinum try kale Windows 7 dvd ekain danna. ethakota hariyai. naththum ithin ooka convert karanna venava. AOMEI Partition Assistant ooken puluvan vai.

    ammo hena yuddekin passe wede goda dagathth okkoma convert kara bn
     
    • Like
    Reactions: Wild-EYE