මට DVD බිස්නස් එක පටන් ගන්න උදව් කරන්න

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මට DVD බිස්නස් එක පටන් ගන්න උදව් කරන්න

    යාලුවනේ මට පොඩි Help එකක් ඕනේ .
    පිට කොටුවේ DVD films එහෙම තොග මිලට අඩුවටම ගන්න පුළුවන් තැනක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවද ?
    මට රස්සාවක් නෑ
    ගෙදර නිකන් ඉන්න බැරි නිසා DVD ටිකක් අරන් දුර Town වලට බහින්න හදන්නේ විකුනන්න
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට help කරනවද වැඩේ පටන් ගන්න හැටි
     
    • Like
    Reactions: Sadeepa Arosha

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Blank DVD ගන්න පලයන් කොටුවේ පලවෙනි හරස් වීදියේ ස්පෙන්සර් හවුස් එකට .....

    ෆිල්ම්ස් කොලිටි ඒව ගන්න පුලුවන් එලකිරි ඉන්න උන්ගෙන් සෙට් කර ගත්තොත් .... මට පුළුුවන් ෆිල්ම් තොගයක් දෙන්න ...අළුත්ම 60GB විතර ...
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    Blank DVD ගන්න පලයන් කොටුවේ පලවෙනි හරස් වීදියේ ස්පෙන්සර් හවුස් එකට .....

    ෆිල්ම්ස් කොලිටි ඒව ගන්න පුලුවන් එලකිරි ඉන්න උන්ගෙන් සෙට් කර ගත්තොත් .... මට පුළුුවන් ෆිල්ම් තොගයක් දෙන්න ...අළුත්ම 60GB විතර ...

    ගොඩක් ස්ත්තුයි යාළුවා ...ඔන්න මන් කඩේ නම ලිය ගත්තා.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    උබට write කරල විකුනනන්න ඔනේ නම් මන් ගාව 422 GB movies තියෙනවා. උබ අරන් අවොත් නිකන් Write කරලා දෙන්නම්.
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    උබට write කරල විකුනනන්න ඔනේ නම් මන් ගාව 422 GB movies තියෙනවා. උබ අරන් අවොත් නිකන් Write කරලා දෙන්නම්.

    ගොඩක් ස්ත්තුයි යාළුවා ...මුලින්ම කොටුවෙන් DVD ටිකක් covers එක්කම අර ගන්න බැලුවේ මචෝ ....:D:D:D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මල්වත්ත පාරෙ ඕන තරම් තියෙනවා.. නීරෝ කියලා දෙමළ කඩයක් තියෙනවා.. අන්න උන්ගෙන් ගනිං.. උන්ගෙ බඩු හොඳයි.. බ්ලෑන්ක් සීඩී, ඩීවීඩී නම් දැන් අඩුවෙලා.. මං මේ ළඟදි ගත්තෙ ඩීවීඩී පනහ රුපියල් අටසිය ගාණයි..:yes:

    උඹ ඩීවීඩී බිස්නස් කරන ගමන් MKV, AVI, MP4 චිත්‍රපටිත් විකුණපන්.. ඩීවීඩී වලට ගහලා එකසිය පනහයි හෝ සීයයි, පෙන් එකට දාන්න විස්සයි හෝ තිහයි.. කඩේ දානවා නම් ටවුන් එක කිට්ටුව සීඩී කඩ නැති හරියකින් දාපං.. නැත්තං ක්ලාස් එකක් ගාව, ඉස්කෝලයක් ගාව දාපං.. ගේම්ස් ටිකකුත් ගෙනත් දාපං.. :dull:
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    යකෝ මල්වත්ත පාරෙ ඕන තරම් තියෙනවා.. නීරෝ කියලා දෙමළ කඩයක් තියෙනවා.. අන්න උන්ගෙන් ගනිං.. උන්ගෙ බඩු හොඳයි.. බ්ලෑන්ක් සීඩී, ඩීවීඩී නම් දැන් අඩුවෙලා.. මං මේ ළඟදි ගත්තෙ ඩීවීඩී පනහ රුපියල් අටසිය ගාණයි..:yes:

    උඹ ඩීවීඩී බිස්නස් කරන ගමන් MKV, AVI, MP4 චිත්‍රපටිත් විකුණපන්.. ඩීවීඩී වලට ගහලා එකසිය පනහයි හෝ සීයයි, පෙන් එකට දාන්න විස්සයි හෝ තිහයි.. කඩේ දානවා නම් ටවුන් එක කිට්ටුව සීඩී කඩ නැති හරියකින් දාපං.. නැත්තං ක්ලාස් එකක් ගාව, ඉස්කෝලයක් ගාව දාපං.. ගේම්ස් ටිකකුත් ගෙනත් දාපං.. :dull:
    එල මචන් ගොඩක් ස්ත්තුයි...කඩයක් දාන්න මුලික පිරිවැය ගොඩක් ඕනේ නිසා DVD films ටිකක් අරන් දුර area වලට බහින්න තමයි Idea එක ..පස්සේ උබ කියපු අනිත් දේවලුත් try කරන්නම් සහෝ :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචන් ගොඩක් ස්ත්තුයි...කඩයක් දාන්න මුලික පිරිවැය ගොඩක් ඕනේ නිසා DVD films ටිකක් අරන් දුර area වලට බහින්න තමයි Idea එක ..පස්සේ උබ කියපු අනිත් දේවලුත් try කරන්නම් සහෝ :D:D:D
    ආහ්.. ඒ බිස්නස් එකත් අවුලක්ම නැහැ.. පෝටබල් හාඩ් එකකුත් අරගෙන ෆිල්ම් දාගනිං.. දැන් ගොඩක් කඩවල් වල AVI, MKV, MP4 කරනවනේ..:yes: සොෆ්ට්වෙයාර්, සිංහල MP3 විකුණන්න එපා.. මාට්ටු උනොත් බඩු බනිස් වෙනවා..:D උඹ කොළඹින් තිහ ගානෙ ගත්තොත් එක DVD එකක් තොග ගන්නකොට.. උඹට කඩ වලට දානකොට රුපියල් පනහට, හැටට තමා දාන්න වෙන්නෙ..;)
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ආහ්.. ඒ බිස්නස් එකත් අවුලක්ම නැහැ.. පෝටබල් හාඩ් එකකුත් අරගෙන ෆිල්ම් දාගනිං.. දැන් ගොඩක් කඩවල් වල AVI, MKV, MP4 කරනවනේ..:yes: සොෆ්ට්වෙයාර්, සිංහල MP3 විකුණන්න එපා.. මාට්ටු උනොත් බඩු බනිස් වෙනවා..:D උඹ කොළඹින් තිහ ගානෙ ගත්තොත් එක DVD එකක් තොග ගන්නකොට.. උඹට කඩ වලට දානකොට රුපියල් පනහට, හැටට තමා දාන්න වෙන්නෙ..;)

    ඔව් මචන් ..ලාභය ගොඩක් ම අඩුවෙන් තියාගෙන කඩ වලට දාන්න තමයි හිතන් ඉන්නේ ..ඒ කියන්නේ මට 25-30 ට වගේ ගන්න පුලුවන් උනොත් 35-40 වගේ දෙනවා ......එතකොට වැඩි කැලි ගානක් sell කර ගන්න පුළුවන් වෙයි ...ගේමට බැහැලාම බලන්න ඕනේ ...
     
    Last edited: