Sri Lankan Ari Line එදා.......

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අඩේ මමත් දාන්නම්ම කියල හිතන් හිටපු නූලක්. එළකිරි මචන්

    :D:D:yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    TFS mchn
    11.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඊයේ 5වෙනකොට පොටෝ ටික අප්ලෝඩ් කරල ත්‍රෙඩ් එක දාල ඔෆිස් එකෙන් පැන්නට මම හිතුවෙ නෑ මේච්චර ප්‍රතිචාර ලැබෙයි කියල. අද උදේ අපු ගමන් බැලුවෙ කොහොමද ප්‍රතිචාර කියල. බොහොම හොදයි. කොමෙන්ට් කරපු රෙප් දීපු සැවොමටම ගොඩක් ස්තූතියි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Air Lanka set ekath thibba nam maru

    ඔව් බන්. හම්බ උනොත් දාන්නම්

    maru machn meyala dan marila athi bn

    ඔව් සමහර විට ජීවත් වෙන අයත් ඇති

    niyama post ekak machan! :) (+5)

    ස්තූතියි මචන්

    ela ela Bro niyamaii me wage wadagath dewal danna Jaya wewa

    එල එල තව හොද දේවල් හම්බ උනොත් ඉතින් එලකිරි තමයි. ජය!

    පට්ටම ත්‍රෙඩ් එකක් මචන්.මෙහෙම දේවල් දකින්න හරිම අඩුයි 11++++
    11.gif

    ස්තූතියි යාලුවා. එලකිරිට ඇවිත් තමයි මචන් මාත් ගොඩක් නොදන්න දේවල් දැනගත්තෙ සහ නොදැකපු දේවල් දැක්කෙත්.

    attachment2_2.jpg


    ඒ කාලේ සාරියේ පොට දාලා තියෙන කොට...:D

    උබටත් පේන එව්වා.... :P:P

    අඩේ මමත් දාන්නම්ම කියල හිතන් හිටපු නූලක්. එළකිරි මචන්

    :D:D:yes::yes:

    එල එල.

    කොහෙන්ද කොල්ලෝ මේවා හොයාගත්තේ? පට්ට බෝල.

    ඊමේල් පනිවිඩයකින් ලැබුනේ බොල ;);)

    අහ එළකිරි මචෝ පට්ට පින්තුර ටික
    දැන් සැහෙන දියුණු වෙලා තියෙනවා

    එදා සහ අද බලද්දි ගොඩක් දියුනු වෙලා තමයි නේ........;)
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;17332936 said:
    මරු බං...

    ඒ කාලේ කොච්චර සුන්දර ඇතිද බං?
    හම්බ ගහනය ත් අඩුයි.

    ඒ කලේ හම්බයෝ ටින් බෙලෙක්ක එකතු කර කර අපේ පාරවල් වල ඇවිදගෙන ගිය කාලේ.
    එක වෙලාවකට හිතෙනවා බන් අපහු අවුරුදු 50 ක් පමණ පස්සට යන්න තියනවනම් කියල
    .
    ඒ කාලේ මිනිස්සුත් හරි සුන්දරය්
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඒ කාලේ කොච්චර සුන්දර ඇතිද බං?
    හම්බ ගහනය ත් අඩුයි.

    ඒ කලේ හම්බයෝ ටින් බෙලෙක්ක එකතු කර කර අපේ පාරවල් වල ඇවිදගෙන ගිය කාලේ.
    එක වෙලාවකට හිතෙනවා බන් අපහු අවුරුදු 50 ක් පමණ පස්සට යන්න තියනවනම් කියල
    .
    ඒ කාලේ මිනිස්සුත් හරි සුන්දරය්

    :yes::yes::yes: