galle wewn warenkooo

galle ewn warenkooo

මචං ගාල්ලෙ Queens film hall එකෙ කෙල්ලත් එක්ක යන්න පුලුවන්ද?? box වලට?? police යෙන් අවුල්ද බං?? එක illegal ද බං?? පොඩ්ඩක් කියප්ංකෝ..
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කෙල්ලෝ එක්ක යන්න තමයි බන් box තියෙන්නේ....... කොහේ උනත්.....පොලිසියෙන් පනිනවද බූරුවෝ පිල්ම් හෝල් වලට.... හැබැයි උබට 18ට අඩුනම් ටිකට් දෙන එකා දොස් මුරයක් දයි. නැතුව අවුලක් නැහැ.
    හැබැයි මම ත් ගිහින් නැහැ
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    galle neme lankawe kohe wunat box walata kellek ekka yanan puluwan :P policiyen case danne na , habai uba wal wada karanna gihin kella ka gahala filmhall ake un complain kalot ubawa aragena yai :P
     
    කෙල්ලෝ එක්ක යන්න තමයි බන් box තියෙන්නේ....... කොහේ උනත්.....පොලිසියෙන් පනිනවද බූරුවෝ පිල්ම් හෝල් වලට.... හැබැයි උබට 18ට අඩුනම් ටිකට් දෙන එකා දොස් මුරයක් දයි. නැතුව අවුලක් නැහැ.
    හැබැයි මම ත් ගිහින් නැහැ

    mata 19i masa 5i.. kellata 18i masa 10k wtr wenne bn.. 18 panalane.. awlak na ne.. ara kalin news 2k wtr giyane bn film hall wldi rape krpu cn.. ewath ekk mukuth nith ehema tyed?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොක්ස් වලට පොලිසියෙන් පනින්නෙ අහවල් රෙද්දක් හොයන්නද බං ? දැන් මේ රටේ සංසර්ගයේ යෙදෙන්න ඕනෙත් පොලිසියට ඕනෙ විදිහට ද ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ මේ ප්‍රශ්ණය අහලා තියෙන එකෙන්ම පේනවා උබ තාම matured නෑ කියලා. පොලිසිය film halls වලට පනින්නේ නෑ.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අඩෝ කිසි අවුලක් නෑ.. පලයන්... ඕන නම් කලින් බුක් කරලම යන්න පුළුවන්.. ඉස්සර නම් ඔකේ යාවජීව සාමාජිකයෙක් දැන් නැති උනාට... ;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    අඩෝ කිසි අවුලක් නෑ.. පලයන්... ඕන නම් කලින් බුක් කරලම යන්න පුළුවන්.. ඉස්සර නම් ඔකේ යාවජීව සාමාජිකයෙක් දැන් නැති උනාට... ;)

    kohomada ban ticket wala prize ? :P
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    උබ මේ ප්‍රශ්ණය අහලා තියෙන එකෙන්ම පේනවා උබ තාම matured නෑ කියලා. පොලිසිය film halls වලට පනින්නේ නෑ.

    He's trying become matured LOL. wena monawa mature wela nathth eka dekin nam mature wei ikmanatama.
     
  • Sep 8, 2014
    490
    47
    28
    කෙල්ලෝ එක්ක යන්න තමයි බන් box තියෙන්නේ....... කොහේ උනත්.....පොලිසියෙන් පනිනවද බූරුවෝ පිල්ම් හෝල් වලට.... හැබැයි උබට 18ට අඩුනම් ටිකට් දෙන එකා දොස් මුරයක් දයි. නැතුව අවුලක් නැහැ.
    හැබැයි මම ත් ගිහින් නැහැ

    පොලිස්සියෙන් පනිනව ෆිල්ම් හෝල්වලට , ලිබර්ටියට මම ඉන්නකොට පැනල තියනව දෙපාරක්, කෙලින්ම යන්නෙ බොක්ස් වලට :yes::yes:
     
    පොඩි පුතා;17343788 said:
    පොලිස්සියෙන් පනිනව ෆිල්ම් හෝල්වලට , ලිබර්ටියට මම ඉන්නකොට පැනල තියනව දෙපාරක්, කෙලින්ම යන්නෙ බොක්ස් වලට :yes::yes:

    fuck.. adoo me kathawa balapnkoo.. elakiriye inn hamooma wage qwe police paninne na kiyla.. eth me panala tyenne..

    mchn police panala cpls ekkn ghn tyenwd?? un mnwd blnne??