ගම්මිරිස්,කුරුඳු,ගොරකා (Export Quality)

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
මටත් විස්තර එවන්න මිත්‍රයා

Machan details PM Karannako matath..

Machan details PM Karannako matath..

PM Karanna mata details. Packing khomada kiyalath ona... Ona widihata packs ganna puluwanda? api awith ganna oneda nethnam kiyana tenakata genath denna puluwanda.

pm kara machan,transport denna puluwam,api pack karanne nam na machan :)
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අයියෝ බන් මම කෝල් කරා ඕකට නිකමට ;) ඇටත් එක්ක ඔය ගනන් කියන්නෙ අනික තෝරලා නෑ වේලිලත් නෑ :baffled: අපි ඇට නැති පුස් නැති තෝරපු ඒවා දෙනවා 380 ඉඳන් :)

එහෙම කරනවනන් ලොකු දෙයක්, මොකද එහෙම කරාම උබලට තමයි හැමදාම බිස්නස් එක කරගෙන යන්ඩ පුලුවන්...නැතුව ඉතින් අපිට ඕකෙන් සතයක්වත් ලැබෙන්නෙ නෑනෙ... ගුඩ් ලක්...
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
එහෙම කරනවනන් ලොකු දෙයක්, මොකද එහෙම කරාම උබලට තමයි හැමදාම බිස්නස් එක කරගෙන යන්ඩ පුලුවන්...නැතුව ඉතින් අපිට ඕකෙන් සතයක්වත් ලැබෙන්නෙ නෑනෙ... ගුඩ් ලක්...
aniwa machan,hora wada karala jilmart karala profit ganna puluwan,eth eka hamadama karanna ba,business eka sthawara wenna nam api hoda dewal denna ona,anika ehema karala hamba karana salli ya denne na ban :)