PM Karanna mata details. Packing khomada kiyalath ona... Ona widihata packs ganna puluwanda? api awith ganna oneda nethnam kiyana tenakata genath denna puluwanda.
මටත් විස්තර එවන්න මිත්රයා
Machan details PM Karannako matath..
Machan details PM Karannako matath..
PM Karanna mata details. Packing khomada kiyalath ona... Ona widihata packs ganna puluwanda? api awith ganna oneda nethnam kiyana tenakata genath denna puluwanda.

අයියෝ බන් මම කෝල් කරා ඕකට නිකමටඇටත් එක්ක ඔය ගනන් කියන්නෙ අනික තෝරලා නෑ වේලිලත් නෑ
අපි ඇට නැති පුස් නැති තෝරපු ඒවා දෙනවා 380 ඉඳන්
![]()
aniwa machan,hora wada karala jilmart karala profit ganna puluwan,eth eka hamadama karanna ba,business eka sthawara wenna nam api hoda dewal denna ona,anika ehema karala hamba karana salli ya denne na banඑහෙම කරනවනන් ලොකු දෙයක්, මොකද එහෙම කරාම උබලට තමයි හැමදාම බිස්නස් එක කරගෙන යන්ඩ පුලුවන්...නැතුව ඉතින් අපිට ඕකෙන් සතයක්වත් ලැබෙන්නෙ නෑනෙ... ගුඩ් ලක්...

machan api ship karanne nam na danata...machan puluwanam matath PM akak danna. ganan,minimum supply quantiy,shipping cost..