අඩේ සිරාවටම බන්..මටත් බලන්න හිතුනාඅම්මප ආයේ බලන්න හිතුන බන් උඹ මේව දාලා
12ස් පාරක් වගේ බලල ඇති දැනට
...ආයෙ බලන්න ඕනි.
මම ඔය වගේ හිතිච්ච වෙලාවට බලන ෆිල්ම්ස් කීපයක්ම තියෙනවා...
1.Troy
2.magadheera
3.main hoon na.
4.happy(alluge eka.)
5.asoka

ඔය පලවෙනි තුන මම නොගිනිය හැකි තරම් වතාවන් ගනනක් බලලා ඇති..


so hindi eka balanakota wikarayak wage.
Ravi theja lesata karanawa theugu eke. uta hariyanne e charithe thamai.



...මම අහලා තිබුනා මේ නිලිය අඩු වයසින් මැරුනා කියලා මම ඒත් එච්චර විස්තර හොයලා බැලුවෙ නෑ
...අනේ තෑන්ක්ස් මචෝ විස්තරය දැම්මට සීඩී කඩේකට වත් ගිහින් මෙයාගෙ ෆිල්ම්ස් ටිකක් හොයා ගන්න ඕනි..

