බෙබාලා ගොඩදාමු

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    ඇබ්බැහි වෙන්නෙත් නැතුව ඇගට හානියකුත් නැති වෙන්න නිරෝගී මනුස්සයෙක්ට මාසෙකට ගන්න පුලුවන් ඇල්කොහොල් ලිමිට් එක සාමාන්‍යයෙන් කොච්චරක් වගේද බං
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇබ්බැහි වෙන්නෙත් නැතුව ඇගට හානියකුත් නැති වෙන්න නිරෝගී මනුස්සයෙක්ට මාසෙකට ගන්න පුලුවන් ඇල්කොහොල් ලිමිට් එක සාමාන්‍යයෙන් කොච්චරක් වගේද බං

    As per WHO now,

    No such thing
    No safe amount in Alcohol

    Previously it was, 1-2 alcohol units per day.
    ~ 330ml 4.4% beer

    Google it ' whats an alcohol unit'
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,987
    113
    As per WHO now,

    No such thing
    No safe amount in Alcohol

    Previously it was, 1-2 alcohol units per day.
    ~ 330ml 4.4% beer

    Google it ' whats an alcohol unit'
    දවසට 4.4 බියර් 330 ml බීලා මොනවා කරන්නද බං 🥲 හැබැයි ඔය ගාන දවසකට නිසා සතියට සැරයක් 8.8 බියර් ලොකු එකක් ගැහුවට අවුලක් වෙන එකක් නෑ නේහ්? ඒ වගේම මාසෙකට සැරයක් විස්කි බාගයකට ටිකක් අඩුවෙන්න වගේ ගැහුවත් ශේප් නේහ් 😁
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දවසට 4.4 බියර් 330 ml බීලා මොනවා කරන්නද බං 🥲 හැබැයි ඔය ගාන දවසකට නිසා සතියට සැරයක් 8.8 බියර් ලොකු එකක් ගැහුවට අවුලක් වෙන එකක් නෑ නේහ්? ඒ වගේම මාසෙකට සැරයක් විස්කි බාගයකට ටිකක් අඩුවෙන්න වගේ ගැහුවත් ශේප් නේහ් 😁

    Ewa kiyanna be ithin.

    Bonawa Nan Eka digata bonna epa, e kiyanne adath beela hetath epaa.