ehema 1.0 ekak 2.0 karaganna ba ban eka machine ekatama ena port type ekaPCI express slot ekata gahana USB card ekak ganin. Mama langadi unity eken usb 3.0 card ekak aran PCI express slot ekaga gahuwa. Badu wada.
mchn danta mage tyenne usb 1.0ek.. mata ekt usb 2.0 ekak maru kr brid??

පැටියා;17351041 said:u can't convert a usb 1.0 port to usb 2.0 or 3.0
Desktop PC එකක් නම් USB 3.0 Pci express card එකක් ගහන්න පුලුවන්
හද්ද පරන ලැපක් නම් PCMCIA කාඩ් තියනවා ඒකක් ගහන්න පුලුවන් PCMCIA slot එකට.
USB 3.0 පෝට් එකකට USB 1.0 or USB 2.0 devices ගහන්න පුලුවන් (Backward compatible)![]()
වන් එකේ හිල පොඩියි.
ටූ එක වැඩි වින්දනයක් ලබා ගන්න හිල ලොකු කල්ල හදල තියෙන්නෙ.
තුන ඊටත් වඩා![]()
![]()
USB 123 කියන්නෙ තාක්ශන පරම්පරා තුනක් බං. 1 එකට වඩා 2 වල ඩේට ට්රාන්ස්ෆර් කරන ස්පීඩ් එක වැඩියි. 3 එකේ ඊටත් වඩා වැඩියි.




Machan mokak ban me usb 1.0, 2.0, 3.0 kiyanne??
1.0 tyena ekak kohomd ban 2.0 karaganne..??