හොඳ USB 3.0 to VGA cable / adapter එකක් ගන්න තැනක් දන්නවද ගුපියනේ ??
PC එකට 2nd මොනිටරයක් සෙට් කරගන්න ඔනේ.extend කරගන්න ??
PC එකට 2nd මොනිටරයක් සෙට් කරගන්න ඔනේ.extend කරගන්න ??


වීඩියෝ කාඩ් එකේ අවුට් එක මොකක්ද? එක අවුට් එකක් විතරද තියෙන්නේ? ඕන නම් ස්ප්ලිටර් කේබල් එකක් දාන්න පුළුවන්.
එකට ඔය මම කිව්වා ස්ප්ලිටර් කේබල් එකක් ගහපන්. දරාස් එකේ තියෙනවාNo seperate VGA card.only standerd vga out.
Shadows එන්නෙ නැති colors පිස්සු කෙලින්නෙ නැති හොඳ ඒව තියනවද ?එකට ඔය මම කිව්වා ස්ප්ලිටර් කේබල් එකක් ගහපන්. දරාස් එකේ තියෙනවා
එක නම් දන්නේ නැහැ බන්. රිවීව්ස් ටිකක් බලපන්. මාත් තව මොනිටර් සෙට් කරගන්න හිතන් ඉන්නේ. හැබැයි මට වීඩියෝ කාඩ් එකේ වීඩියෝ අවුට් දෙකක් තියෙනවා. සමහර මදර්බෝඩ් වල දෙකක් තියෙන්න පුළුවන්. මගේ කලින් තිබුන එකේ hdmi එකක්, vga එකක් දෙකම තිබුන.Shadows එන්නෙ නැති colors පිස්සු කෙලින්නෙ නැති හොඳ ඒව තියනවද ?
ugreen tama hoda habai 10000wage una 3000ta tiyana ewa wadak na eke video ekak wat balanna ba lag wenawa, hodama wade vga ekak ganna 3 output tiyna
7th gen intel desktop ekakon board graphics chip eka mokakda?
Usb type c thama ekath support wenna oone normal usb3.0 to vga yanne mona lokeda ban
vs code ehema open karma ahata amarui bn cursor eka ehema lag wenawacode කරන්න බන්.
https://www.daraz.lk/catalog/?spm=a2a0e.tm80335410.search.d_go&q=usb to vga
is this what you are looking for................