෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා පවුලක් කොල්ලගෙ නම සමන්ත ළමයි දෙන්නෙකුත් ඉන්නවා කොහොම කොහොම හරි උගේ ගැනී තව ත්‍රීවිල් එකෙක් එක්ක සින් එක ගිහින්
    උගෙනුත් ළමයෙක් ඉන්නවා ඌත් දැන් ඒ ගෙදරමයි ඉන්නේ අර පොඩි එකා ඌට තාත්ත කියනවා අයියෝ සල්ලි බන් ලෝකේ වෙන දේවල් එක ගෑණියි මිනිස්සු දෙන්නයි

    thun denama set wela threesome danawada danne..:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    දනුශ් කියලා වගේ තමා මතක..හරියටම මතක නෑ..:no:ඒ දෙන්නම දැන් රගපානවා අඩුයි නේද?:oo:මාත් වික්ටරි ෆිල්ම් එකෙන් පස්සෙ අම්‍රිතාගෙ එකක් බැලුවේ නැත්ද කොහෙද?:dull:
    මම පොඩි කාලේ එකක් බැලුවා එකේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා අම්ම නැති වෙච්ච ගෙදර තාත්තා අලුත් එකක් ගෙනාවා ඒ ගෑනි යකින්නක් කුකුල්ලෝ මරාගෙන ලේ බොනවා හෙන අනන් මනම් අරුන් එක කියන්න හැදුවට උන්ගේ තාත්ත පිළිගන්නෙම නෑ අහම්බෙන් ශක්ති එකේ ගියේ ඕක 9 වසරෙ වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :dull::dull: apo ban wadak na katha karala.dan oya wage dewal samanya deyak wela :no::nerd:

    thun denama set wela threesome danawada danne..:dull:
    ඒ ගෙවල් ගාවම ඉන්න එවුන්ට මරු කතා බහ එහෙම ඇහෙනවලු
    ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න පොඩි උන්ව යවන්නෙ නැහැ අනිත් එවුන් හි හි
    මමත් ඔහොම සින් එකක් ඇහුවමයි බන් ලොල් සහගතයි මටනම් අපොයි

    මහත්තයල දෙන්න එකට බොනවලු එකට අර ගෑණි එක්ක වලිලු ෆන් ෆන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම පොඩි කාලේ එකක් බැලුවා එකේ පොඩි උන් දෙන්නෙක් ඉන්නවා අම්ම නැති වෙච්ච ගෙදර තාත්තා අලුත් එකක් ගෙනාවා ඒ ගෑනි යකින්නක් කුකුල්ලෝ මරාගෙන ලේ බොනවා හෙන අනන් මනම් අරුන් එක කියන්න හැදුවට උන්ගේ තාත්ත පිළිගන්නෙම නෑ අහම්බෙන් ශක්ති එකේ ගියේ ඕක 9 වසරෙ වගේ

    balala ne...:no:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඔය දෙකම බලලා තියෙනවා සහෝ..පට්ට ෆිල්ම් දෙකක්..:yes:
    මම තව එකක් බලලා තියෙනවා 2003 විතර වගේ...ටීවී එකේ ගියේ..ඒකෙත් දනුශ්මද කොහෙද ඉන්නේ හරියට මතක නෑ:oo:....ඒකේ කොල්ලා ලමා නිවාසෙක ඉන්නේ.පස්සේ ඌ මොකක් හරි කොලේජ් එකකට යනවා..එහෙදි උට කෙල්ලෙක් සෙට් වෙනවා...කෙල්ල ඌව ආශ්‍රය කරන්නේ ෆ්‍රෙඩෙක් හැටියට ඒත් මූ ඒකිට ලව්...ඒකිට මොනව හරි කියන උන් මරලා උගෙ ගෙදර පෙට්ටියක දාලා තියෙනවා..අර කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් උනාම මූට පිස්සු වැඩි වෙලා ඒ කොල්ලවත් මරන්න හදන සීන් එකක් තියෙන ෆිල්ම් එකක් උබ දන්නවද ඒ ෆිල්ම් එක මොකක්ද කියලා..:confused:

    Kaadhal Kondein (2003) neda :confused: Sonia Agarwal and Dhanush:rolleyes:
     
    • Like
    Reactions: hector@troy

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ ගෙවල් ගාවම ඉන්න එවුන්ට මරු කතා බහ එහෙම ඇහෙනවලු
    ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න පොඩි උන්ව යවන්නෙ නැහැ අනිත් එවුන් හි හි
    මමත් ඔහොම සින් එකක් ඇහුවමයි බන් ලොල් සහගතයි මටනම් අපොයි

    මහත්තයල දෙන්න එකට බොනවලු එකට අර ගෑණි එක්ක වලිලු ෆන් ෆන්

    :nerd::nerd:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒ ගෙවල් ගාවම ඉන්න එවුන්ට මරු කතා බහ එහෙම ඇහෙනවලු
    ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න පොඩි උන්ව යවන්නෙ නැහැ අනිත් එවුන් හි හි
    මමත් ඔහොම සින් එකක් ඇහුවමයි බන් ලොල් සහගතයි මටනම් අපොයි

    මහත්තයල දෙන්න එකට බොනවලු එකට අර ගෑණි එක්ක වලිලු ෆන් ෆන්
    මෙන්න මෙයත් අර ප්‍රභූ දේවාගෙ පවුල කඩලා දාලලු ඉන්නෙ නේද?:rolleyes:
    nayanthara1.jpg
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Kaadhal Kondein (2003) neda :confused: Sonia Agarwal and Dhanush:rolleyes:
    අනේ මම ඒකේ නම දන්නෙ නෑ මචෝ.:no:ඒකද ෆිල්ම් එක.:confused:..ඒ ෆිල්ම් එකත් හොයාන බලන්න ඕන..
    උබ නම් සිරාවටම මාර ඩයල් එකක් බන්...නොදන්න ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් නෑනේ...:D
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒ ගෙවල් ගාවම ඉන්න එවුන්ට මරු කතා බහ එහෙම ඇහෙනවලු
    ඒ ළමයි එක්ක සෙල්ලම් කරන්න පොඩි උන්ව යවන්නෙ නැහැ අනිත් එවුන් හි හි
    මමත් ඔහොම සින් එකක් ඇහුවමයි බන් ලොල් සහගතයි මටනම් අපොයි

    මහත්තයල දෙන්න එකට බොනවලු එකට අර ගෑණි එක්ක වලිලු ෆන් ෆන්

    :lol: anith ekath ganiyekwa oya gedattama genawanan thawath athal ekata thiyei :rofl: Lamayi pawu ban.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol: anith ekath ganiyekwa oya gedattama genawanan thawath athal ekata thiyei :rofl: Lamayi pawu ban.
    ඉතින් බන් ආයේ මොනවා ගේන්නද එක ගෑණිව මිනිස්සු දෙන්නෙක් බෙදාගෙන හදාගෙන කනකොට
    ළමයි පව් බන් එක කොල්ලෙක් ලොකු පන්තියකත් එක්ක ඌට වෙන දේවල් හොඳටම තේරෙනවා පව් බන්