mekanan supiri ah.. patta... umba DSLR 1kin video 1k karapan machan.. umbata honda hakiyaawak thiyanawa...![]()
![]()
mama DSLR ekakin train video ekakuth haduwa ekath balanna
elakiri machan..... tfs7+

වැඩේ එළකිරි මචෝ. මටත් ආසයි මේවගේ වීඩියෝ කරන්න, මට තියෙන්නේ Galaxy S5 එකක්.
උඹ මේකේ glamour look එක ගත්තේ කැමරා ඉෆෙක්ට් එකකින්ද නැත්නම් එඩිටින් වලින්ද? මමනම් වැඩිය වීඩියෝ එඩිටින් ගැන දන්නේ නැත.
නියමයි බන්.. මම හිතන්නේ දැනට ෆෝන් එකක තියෙන හොඳම කැමරාවද කොහෙද?
aluthen awa Lumix DMC-CM1 eka tamai hodama camera smartphone eka 
Phone eka tripod ekaka thiyela gaththanam kiyala wadak na locations tika

mobile phone ekakin video karana lesi eka nisa try ekak denna.![]()
eka nan gaththe edit karala tamai mcho. adobe premiere eken godak color correction kara ekai glamour look eka awe. sharpness eka wadi kara.![]()
mona camera eken footages gaththath color correction karala danna one naththan echchara appealing look ekak enne ne.
එල එල
උඹගේ ෆීල්ඩ් එක වීඩියෝ එඩිටින්ද ? කොහොම උනත් උඹගේ ෆීල්ඩ් එකේ ඉහලටම යන්න හැකියාව ලැබෙන්න කියල මම ප්රාර්ථනා කරනවා.....
ela thanks a lot mcho 
ow mchn filmmaking/media paththen tamai yanna asa.ela thanks a lot mcho
![]()
උබ මොනවා හරි degree එකක් course එකක් කරනවද? එහෙම නැත්නම් job එකක් කරනවද ඔය field එකේ?

Patta machan
පට්ට පට්ට කොල්ලො!! ගොඩක් සතුටුයි එවගේම හරිම ලස්සනයි හිත සංසුන් වෙනවා![]()
pattai yakoo


පට්ට බං අර dark'ish colors
color grade කරේ මොකෙන්ද කියන්න පුලුවන්ද?
පට්ට video එක..![]()
color grade kare adobe premiere eken colorista plug in + RGB curves eka use karala 