Grand Theft Auto V for PS4

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    Release Date: 11/18/2014

    *New weapons, vehicles and activities

    *Additional wildlife

    *Denser traffic

    *New foliage system

    *Enhanced damage and weather effects, and much more​

    :D:D:D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙච්චර කල් හිටපු එකේ, ඕක කජ්ජක්ද ? එතකම් Advance warfare, AC Unity, Far cry 4 ගගහා ඉන්න තියෙන්නේ...... :dull::dull:

    Assassin's Creed Unity නම් වෙලාවට කලින් leak වෙයි uplay නිසා. GTA V steam නේ ඒක නිසා කලින් leak වෙන එකක් නෑ.
     
    blue_in_rio

    Well-known member
  • Assassin's Creed Unity නම් වෙලාවට කලින් leak වෙයි uplay නිසා. GTA V steam නේ ඒක නිසා කලින් leak වෙන එකක් නෑ.

    බලමු....මොනා උනත් අපේ Skidrow අය්යා ඉන්නවනේ.... :dull::dull:

    මේ, ඒක නමේ...AW crack එක වැඩලු නේද ? ඒක steam නිසා මන් හිතුවා ටිකක් කල් යයි කියලා...වැඩිපුර commission එකක් ගහපු වෙලාවේ ඔරිජිනල් එක ගත්ත යකෝ සල්ලි දීලා....ඒ අස්සේ ඒක ඩවුන් කරන්න වැඩිපුර GB10කුත් ගත්තා..අයියෝ සල්ලි.... :no::no: මටත් කසනවනේ... :frown::frown:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බලමු....මොනා උනත් අපේ Skidrow අය්යා ඉන්නවනේ.... :dull::dull:

    මේ, ඒක නමේ...AW crack එක වැඩලු නේද ? ඒක steam නිසා මන් හිතුවා ටිකක් කල් යයි කියලා...වැඩිපුර commission එකක් ගහපු වෙලාවේ ඔරිජිනල් එක ගත්ත යකෝ සල්ලි දීලා....ඒ අස්සේ ඒක ඩවුන් කරන්න වැඩිපුර GB10කුත් ගත්තා..අයියෝ සල්ලි.... :no::no: මටත් කසනවනේ... :frown::frown:

    Advanced warfare crack එකද? ඔව් ඒක වැඩ කරනවා. :yes: නමුත් උබ ලග original තියෙන නිසා crack බාන්නේ ඇයි? :P
     
    blue_in_rio

    Well-known member
  • Advanced warfare crack එකද? ඔව් ඒක වැඩ කරනවා. :yes: නමුත් උබ ලග original තියෙන නිසා crack බාන්නේ ඇයි? :P

    ඔරිජිනල් එක බාන්න එපැයි අලියෝ.... :frown::frown: digital download..no DVD :no::no:

    23m2aoo.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔරිජිනල් එක බාන්න එපැයි අලියෝ.... :frown::frown: digital download..no DVD :no::no:

    23m2aoo.jpg

    උබ ගත්තා කිව්වා නේ? ගත්තා නම් බන් preload කියලා icon එක එනන් විදියක් නෑ නේ. :oo:
    උබට හම්බ වුනාද steam key එක? ඒක තියෙනවා නම් ඒක ගහලා activate කරගන්න.
     
    blue_in_rio

    Well-known member
  • උබ ගත්තා කිව්වා නේ? ගත්තා නම් බන් preload කියලා icon එක එනන් විදියක් නෑ නේ. :oo:
    උබට හම්බ වුනාද steam key එක? ඒක තියෙනවා නම් ඒක ගහලා activate කරගන්න.

    අනේ මන්දා බන්, උබට මුල ඉඳන්ම කියලා දෙන්න වෙනවා.ඉස්සෙල්ලම කියන්නම්, මම මේ screen shot එක ගත්තේ game එක release වෙන්න දවස් තුනකට කලින්.උන්ගේ ගොඩක් ගේම්ස්, විශේෂයෙන් COD ඒවා, release වෙන්න දවස් දෙකකට කලින් preload කියලා, ගේම් files ටික ඩවුන් කරන්න දෙනවා.එතකොට game එක release වෙච්ච හැටියේ අපිට පොඩි අප්ඩේට් එකක් (50 or 75mb)කලාම ගහන්න පුලුවන්.MW2 එකේ ඉඳන්ම උනේ එහෙම.මේ පාර day zero edition කියලා, මේක කලින් ගත්තු එවුන්ට පැය 24කට කලින් ගහන්න චාන්ස් එක දුන්නා.ඒකටයි මම දත කාගෙන, ඩේටා කෙලවගෙන මේ ඩවුන් කලේ...අවුලක් නෑ, මම 3 වෙනිදම මේක ගැහුවා....(ඒක වැඩකට ඇති දෙයක් නෙමෙයි, මේනියාවක් තමයි.මම පිලිගන්නවා )දැන් මම ඉන්නේ ගෙදර නෙමෙයි.ගෙදර ගිහින් ගේම් එක ඉන්ස්ටෝල් කරපු විස්තර දාන්නම්.... :oo::oo:

    ගේම් පිස්සෙක් කියලා බනින්න එපා, මම හම්බකරන ඒවා බාගයක් විතර ගෙදෙට්ට දීලා,මගේ එකවුන්ට් එකටත් ගානක් දාලා, අන්තිමට වැඩිපුර ඉතුරු වෙන එකෙන් මේවා කරන්නේ... :( :( :baffled::baffled:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    steam version එක තියෙනවා නම්, steam crack එක දාන්න. :yes:
    reloaded ගේ crack එක තියෙනවා

  • steam version එක තියෙනවා නම්, steam crack එක දාන්න. :yes:
    reloaded ගේ crack එක තියෙනවා

    මට crack එක වැඩක් නෑ බන්...මම කිව්වේ, අපරාදේ මම original එක ගත්තේ කියලා....දවසකට කලින් ගැහුවා කියලා අමුතු ලල් එකක් උනේ නෑ.... :dull::dull:

    හොඳ වෙලාවට උබට මම කියපුවා වැඩිය තේරිලා නෑ.තේරුනා නම් උබ මට බනින්නේ පලු යන්න....මෙතන තියෙන ඔක්කොම ගේම්ස් ඔරිජිනල් ගත්තුවා.... :baffled::baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට crack එක වැඩක් නෑ බන්...මම කිව්වේ, අපරාදේ මම original එක ගත්තේ කියලා....දවසකට කලින් ගැහුවා කියලා අමුතු ලල් එකක් උනේ නෑ.... :dull::dull:

    හොඳ වෙලාවට උබට මම කියපුවා වැඩිය තේරිලා නෑ.තේරුනා නම් උබ මට බනින්නේ පලු යන්න....මෙතන තියෙන ඔක්කොම ගේම්ස් ඔරිජිනල් ගත්තුවා.... :baffled::baffled:

    කමක් නෑ බන් , උබට ප්‍රශ්ණයක් නැත්නම් මට ප්‍රශ්නයකුත් නෑ. :P