kathaa pothak- naaga meheyuma

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නාග මෙහෙයුම

    Book - Cobra
    Author - Frederick Forsyth
    පරිවර්තනය - නාග මෙහෙයුම
    පරිවර්තක - ආනන්ද සෙල්ලහේවා

    naga+meheuma.jpg

    ඇමෙරිකාවට විශාල තර්ජනයක් වන කොකේන් ජාවාරම නැවැත්වීම සිදු කරන ආකාරය හා රාජ්ජ ආරක්ෂාව හා දේශපාලනය අතර තීරණ දෝලනය වන ආකාරය. ඇමරිකාවේ පවා සිදුවන දේශපලනක බලපෑම් හා ඇමරිකන් හමුදාවේ කැපවීම මැනවින් පිලිබිගු කෙරේ. සමහර තැන්වල අතිශෝක්තියෙන් විස්තර කිරීමක්ද තිබේ.

    http://www.mediafire.com/download/oy13nnc5b0aa42g/නාග+මෙහෙයුම..pdf

    ෂර්ලොක් හෝම්ස් පොත් ප්‍රිය කරන්නන්ට ගැලපෙන විදියේ පොතක්....අන්ත්රජලය්න් උපුටා ගන්න ලදී. සියලු ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමිවියයුතුය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුලෝහ්.......
    ෆෙඩ්රික් ෆෝසයිත් මේ සෙට් එක කියවපං.....
    The day of the Jackal
    Dogs of War
    The negotiator
    Odessa Files

    ඇග කිළිපොලා යන ත්‍රාසයෙන්, ඇඩ්රිනලීන් නහුතෙට වැඩි කරගන්න කැමති උන්ට පමණය......
    රට පිළිබදව අනවරත අවධානයෙන් සිටින, සියළු ම සන්නද්ධ බුද්ධි අංශ සාමාජිකයන් ගේ කියුම් කෙරුම් පිළිබදව ය. (එකක් හැර ඈ.....ඩෝග්ස් ඔෆ් වෝර් තියෙන්නේ අතිශය බුද්දිමත් සහ මානුෂික මෙසනරි කෙනෙක්-ඒ කියන්නේ කුළි සොල්දාදුවෙක්- ගැන)
     
    ela hoyagen kiyavanna oni. මම මේ කිබුලා කියවලා නැති පොතක් හොයලා දානවා එලගට කොහොම හරි:angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුකුලෝහ්.......
    ෆෙඩ්රික් ෆෝසයිත් මේ සෙට් එක කියවපං.....
    The day of the Jackal
    Dogs of War
    The negotiator
    Odessa Files

    ඇග කිළිපොලා යන ත්‍රාසයෙන්, ඇඩ්රිනලීන් නහුතෙට වැඩි කරගන්න කැමති උන්ට පමණය......
    රට පිළිබදව අනවරත අවධානයෙන් සිටින, සියළු ම සන්නද්ධ බුද්ධි අංශ සාමාජිකයන් ගේ කියුම් කෙරුම් පිළිබදව ය. (එකක් හැර ඈ.....ඩෝග්ස් ඔෆ් වෝර් තියෙන්නේ අතිශය බුද්දිමත් සහ මානුෂික මෙසනරි කෙනෙක්-ඒ කියන්නේ කුළි සොල්දාදුවෙක්- ගැන)

    The avenger-මේකත් නියමයි.නාග මෙහෙයුම නම් මේව තරම් ගතියක් නෑ
     
    මේ පොත් සෙට් එකම ආනන්ද සෙල්ලහේවා මහතායි තව කෙනෙකුයි (නම දැන් මතක නෑ බන්. බලලා දාන්නම්) සිංහලයට පරිවර්ථනය කරලා තියෙනවා බන් . මම ළග මේ පොත් හැම එකක් ම තියෙනවා. පොත් අටක් විතර තියෙනවා මේ වගේ පරිවර්ථනය කරපු. මම මේ දවස් වල ආයෙත් Sidney Sheldon ගේ Doomsday Conspiracy කියවනවා. ඒ පොත මම පළවෙනි වතාවට කියෙවුවේ දැන් අවුරුද්දකට විතර කලින්. ඉරිදා දවසක දවස් 1ට විතර පටන් ගත්ත එක එක හුස්මට පොත කියවලා දැම්මා රෑ 8 විතර වෙනකොට කියවලා ඉවරයි. ඒ පොතත් සිංහලට පිරිවර්තනය කරලා තියෙනවා පූජිත විජේසිංහ මහතාග පුළුවන් නම් හොයාගෙන කියවපල්ලා. පට්ට පොත් සෙට් එකක්.

    ( මගේ ලග තියෙන පොත් ටික ගැන උඹලාට දැනගන්න ත්‍රෙඩ් සෙට් එකක් දාන්න දැන් කාලෙක ඉදලා ට්‍රයි කරනවා. වෙලාව තමයි ප්‍රශ්නේ. ඉදපල්ලා ළගදිමී ඒ සෙට් එක පිළිවෙලට දාන්නම් එක එක හරි. ):D

    එල මචං වෙලාවක් හම්බුනා ගමන් දාපන්..... හොද පොත් හොයාගන්නතමරුයි මේ කලේ
     
    මචන් පොඩි ඉල්ලීමක් කරන්නම් තරහා වෙන්න එපා. මේ පොත් PDF කරලා අප්ලෝඩ් කරන එක නවත්වමුද ? මේ මිනිස්සු මේවා පරිවර්ථනය කරන්න, සිංහලට ගැලපෙන විදියට ලියන්න කොච්චර මහන්සි වෙනවාද බන්. ඒ කරලත් මේ පොත් වලින් විකුණගන්න පුළුවන් උපරිම උනොත් පොත් 10,000 විතර. ඒකෙනුත් එක පොතකින් 10% වගේ තමයි කතෘ භාගය ලැබෙන්නේ. ඒකත් පොඩි මුදලක් නේ බන්. අපි මෙහෙම මේවා PDF කරලා දැම්මොත් වෙන්නේ බන් මේ මනුස්සයාට මේවාට වෙච්ච මහන්සියවත් ලැබෙන්නේ නෑ. එහෙම වුනොත් ආයෙත් මේ මිනිස්සු පොත් ලියයිද බන්. මේ පොතක් රු 350 ක් විතර වෙන්නේ. ඉතින් බන් මාසෙට එක පොතක් මේ ගාන දීලා අරන් කියවපල්ලා. ඒකෙන් දැනුමක් විතරක් නෙවයි ලැබෙන්නේ මාර මානසික සතුටක්.

    මේක මගේ අදහසක් විතරයි. ඒත් මම හිතනවා උඹත් ඒකට එකග වෙයි කියලා.;)

    නාග මෙහෙයුම

    Book - Cobra
    Author - Frederick Forsyth
    පරිවර්තනය - නාග මෙහෙයුම
    පරිවර්තක - ආනන්ද සෙල්ලහේවා

    naga+meheuma.jpg

    ඇමෙරිකාවට විශාල තර්ජනයක් වන කොකේන් ජාවාරම නැවැත්වීම සිදු කරන ආකාරය හා රාජ්ජ ආරක්ෂාව හා දේශපාලනය අතර තීරණ දෝලනය වන ආකාරය. ඇමරිකාවේ පවා සිදුවන දේශපලනක බලපෑම් හා ඇමරිකන් හමුදාවේ කැපවීම මැනවින් පිලිබිගු කෙරේ. සමහර තැන්වල අතිශෝක්තියෙන් විස්තර කිරීමක්ද තිබේ.

    http://www.mediafire.com/download/oy13nnc5b0aa42g/නාග+මෙහෙයුම..pdf

    ෂර්ලොක් හෝම්ස් පොත් ප්‍රිය කරන්නන්ට ගැලපෙන විදියේ පොතක්....අන්ත්රජලය්න් උපුටා ගන්න ලදී. සියලු ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමිවියයුතුය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන් පොඩි ඉල්ලීමක් කරන්නම් තරහා වෙන්න එපා. මේ පොත් PDF කරලා අප්ලෝඩ් කරන එක නවත්වමුද ? මේ මිනිස්සු මේවා පරිවර්ථනය කරන්න, සිංහලට ගැලපෙන විදියට ලියන්න කොච්චර මහන්සි වෙනවාද බන්. ඒ කරලත් මේ පොත් වලින් විකුණගන්න පුළුවන් උපරිම උනොත් පොත් 10,000 විතර. ඒකෙනුත් එක පොතකින් 10% වගේ තමයි කතෘ භාගය ලැබෙන්නේ. ඒකත් පොඩි මුදලක් නේ බන්. අපි මෙහෙම මේවා PDF කරලා දැම්මොත් වෙන්නේ බන් මේ මනුස්සයාට මේවාට වෙච්ච මහන්සියවත් ලැබෙන්නේ නෑ. එහෙම වුනොත් ආයෙත් මේ මිනිස්සු පොත් ලියයිද බන්. මේ පොතක් රු 350 ක් විතර වෙන්නේ. ඉතින් බන් මාසෙට එක පොතක් මේ ගාන දීලා අරන් කියවපල්ලා. ඒකෙන් දැනුමක් විතරක් නෙවයි ලැබෙන්නේ මාර මානසික සතුටක්.

    මේක මගේ අදහසක් විතරයි. ඒත් මම හිතනවා උඹත් ඒකට එකග වෙයි කියලා.;)

    උබ කියන කතාව ඇත්ත බන්. එත් අපේ කින් කීදෙනාද පොතක් සල්ලි දීලා අරන් කියවන්නේ.....
    මේවත් අප්ලෝඩ් කරලා තිබ්බ ඒවගේ ලින්ක් වලින් හොදයි කියල හිතලා පොත් තෝරලා මම දැම්මේ. කොහොමත් මේක කතෘන්ට අසාදාරනයක් තමයි. තියන ඒවා දානවා මිසක් අලුතින් අප්ලෝඩ් කරන්නේ නැහැ මම නම්. ඔහොම හිතන් කට්ටිය ඉන්න එකත් ලොකු දෙයක්