සුපිරි Portraits..

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Steve McCurry

    කියන්නේ ලෝක ප්‍රසිද්ද චායාරූප ශිල්පියෙක්... Portraits චායරුප කිව්වම ඉහලින්ම ඉන්න චරිතයක්... :love::love: ඔයාල Photography කරනවානම් අනිවා දන්නා චරිතයක්. මම අද ඔයාලට මේ චයාරුප ශිල්පියාගේ මම ආස කරන නිර්මාණ ටිකක් අරන් ආව... :D:D

    ඇත්තටම චයාරුපයක් කියන්නේ හදවත ආමන්ත්‍රණය කරන දෙයක්.. චයාරුපයක් රසවින්දිනකොට එකේ තියෙන කතාව අපිට තේරෙන්න ඕනේ.. බලන්න මේ හැම ෆොටෝ එකකම තියෙන කතා ඔයාලට තේරෙනවද කියල... :yes::yes:

    මෙයා ගොඩක්ම ප්‍රසිද්ද වෙන්නේ
    "Afghan Girl"
    කියන මේ චායරුපයෙන්... :love::love:

    afghan-girl-portrait_1563_990x742.jpg


    මේක ගන්නේ 1984දී ගාසා වල.. කොහොමහරි මේ චායාරුපය පුදුම විදියට ප්‍රසිද්ද වෙනවා. McCurryට ඕනවෙනව අවුරුදු ගානකට පස්සේ මේ ගැහැණු ලමයව අයෙත් හම්බවෙන්න.. හෙන කට්ටක් කාල කොහොමහරි අවුරුදු 17කට පස්සේ මෙයාලට හම්බවෙනවා මෙයාල හොයන "Afghan Girl"ව... :yes::yes: බලන්න අවුරුදු 17කට පස්සේ මේ ගැහැණු ලමයව... :oo:

    Afghan+Girl_old_2002.jpg


    අන්තිමේදී McCurry කියනවා මෙහෙම:dull:
    “Her skin is weathered; there are wrinkles now, but she is as striking as she was all those years ago.”

    මෙන්න මම ආස කරන තවත් Photos ටිකක්.... :D:D

    INDIA-10872.jpg



    AFGHN-12947.jpg



    PERU-10027_2.jpg



    INDIA-10004NF_0.jpg



    1.jpg



    afghn-12772.jpg



    india-11596.jpg



    17.jpg



    18.jpg



    5.jpg



    Picture+8.png



    mccury-pakistan-10003_web.jpg



    mccury-fishermen-srilinka.jpg

    මෙන්න අපේ රටෙත් මෙයා Photo අරන්.... :love::love:


    url
    india_10219_custom-1d6b3407326e303f627fa72603b21db54d7fdd15-s6-c30.jpg

    බලන්න මේ ෆොටෝ වල කොච්චර දේවල් කියවෙනවද කියල....... :love::love:


    මේ වගේ තවත් ගොඩක් ෆොටෝස් තියනවා මෙයාගේ.. Google කරාම ඕන තරම් හොයාගන්න පුළුවන්.. නැත්නම් McCurryගේ website එකෙනුත් බලාගන්න පුළුවන්... :D:D

    EB_2013102508_france_paris_mep_steve_mccurry-a.jpg

    මෙන්න ඉන්නවා පුද්ගලයා... :yes::yes:

    හොඳයිනම් අනිත් අයටත් බලන්න BUMP! එකකුත් දාගෙන යන්න මචෝ!!! :D:D


    url

    url



     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පට්ට මචං.. චවනෙන් කියන්න බැරි ගොඩක් දේවල් කියනවා..
    Rep+