මේ ලඟදි අපේ අම්මා ඕක හදන්න ගිහින් කැඳ වගේ කරගෙන තිබුනා.
මේක එයාට පෙන්නන්න ඕනේ. Thanks!![]()
කැඳ වගේ වෙන්නේ පොල් කබලේ දාන්නේ නැතුව බ්ලෙන්ඩරේ ගැහුවම..
මේ ලඟදි අපේ අම්මා ඕක හදන්න ගිහින් කැඳ වගේ කරගෙන තිබුනා.
මේක එයාට පෙන්නන්න ඕනේ. Thanks!![]()
elakiri lokka..
tawa ewa danna
rated 5 stars![]()
![]()
නැකත් ....................රාළලා
කුස්සියට ..................පැනලා
කරපිංච ......................දාලා
සම්බෝල ..................තලලා
ඒක ........................බලලා
මමත් .......................කාලා
මගේ අරක ...............බැහැලා
නෑ!!නෑ!! ඒ කිව්වේ....
තෙල (කොලෙස්ටරෝල්)..බැහැලා



bump ekak![]()
elazzzz
ada halada kana ona
rep +
නැකැත් රාල;17349248 said:
දැන් ඉතින් බත් පිඟන් තුන හතරක් මේ සම්බෝලය ආධාරයෙන් ගිල දාන්න..
