මගෙත් ප්‍රියතම සම්බෝලයක් තමා මේක, ... කරපින්චා වෙනුවට පෙනෙල කොල ටිකක් දාලා බලන්න .. වෙනස වටහා ගන්න...(You know what i mean).


නැකැත් රාල;21170545 said:අඩේ මේකට පස්සේ කෑම ත්‍රෙඩ් දාන්නත් බැරි වුනා. හිටුකෝ මදටිය කොළ ටිකක් හොයාගෙන ඔය අනිත් රෙසිපියත් දාන්න.
මගෙත් ප්‍රියතම සම්බෝලයක් තමා මේක, ... කරපින්චා වෙනුවට පෙනෙල කොල ටිකක් දාලා බලන්න .. වෙනස වටහා ගන්න...(You know what i mean ).
venasa mokakda mchn ???