2014 Nov 07 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** haa anamnamn 2kma thiyanava. thisara virasinha kiyala hoyanna
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද රේඩියෝ අහන්න වෙන්නේ නෑ අද මාර බිසී...... වැඩ වැඩ... කිම්බුලෝ පස්සේ සෙට් වෙමු,.. වැඩේ එලට කරන්න.....
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අදමයි මේ සින්දුව ඇහුවේ ආධුනික ගායකයෙක් කියන්න බෑ ඉතාමත් හොඳ කටහඬක්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කට්ටියට කිව්ව කාට නැතත් ඔයාට ටැග් එකක් තියන්න ඕනේ කියලා..මට බයට කට්ටිය එක ටැග් එහෙකට අත තිබ්බේ නෑ...:yes:

    ආ ආ.. එහෙනම් මම එනකම්ම බලාගෙන හිටියද.. :D ,... :love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම ත්‍රෙඩ් එකන් යනවා බන්. එත් අහන ඉන්නව දිගටම. ගොඩක් වෙලා බලන් ඉන්නකොට ඔලුව කැක්කුමයි.
    වැඩසටහන හොදට කරන්න. හැමෝටම බුදුසරණයි
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මට එළකිරි එන්න බෑ ටයිම් අවුට් වෙනවා :(

    t8UObi2.jpg