A Letter Sent By Ven.Gangodawila Soma Thero To His Mother

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මෙක මට ස්වාමින්වහන්සේගේ දායකයෙක් ගෙන් ලැබුනු එකක්,මෙකේ මුල් පිටපත ඔහුගේ පුතා ස්වාමින්වහන්සේ සිහි විමට සුරක්ෂිතව තියාගන ඉන්න බව පැවසුවා,තව නියම ලිපියක් තියනවා,පසු දවසක දාන්නම්,එක උන්වහන්සේ විසින් මගේ ඥාතියෙකුට එවු ලිපියක්...

    picture.php
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇස් වලට කඳුලු ආවා..බුදුමග ගිය නියම බුදු පුතෙක්...සෝම හාමුදුරුවන්ට අමාමහා නිවන් සුවම අත්වේවා!!! මෙච්චර වටින දෙයක් අපි එක්ක බෙදාගත්තට පිං...:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඇස් වලට කඳුලු ආවා..බුදුමග ගිය නියම බුදු පුතෙක්...සෝම හාමුදුරුවන්ට අමාමහා නිවන් සුවම අත්වේවා!!! මෙච්චර වටින දෙයක් අපි එක්ක බෙදාගත්තට පිං...:D

    :yes: උන්වහන්සේ කල අවසාන දෙසුමකට මාත් ගියා,එතකොට මට 11,12 වගේ,උන්වහන්සේ මගේ ලඟින් හිනා වෙලා වැඩියා මට තවමත් මතකයි,එක මතක් වෙනකොට හරි දුකක් හිතෙනවා :( ...
     
    Last edited: