ඇයි මම එදා කිව්වේ සූම් එකේ සින්හල සබ් දීලා තිබුනා කියලා..ඒකේ හොද ලින්ක් එකක් දාලා ඇති පොඩ්ඩක් ගිහින් බලන්න ඒ පැත්තේ.na ban.dvdrip/ webrip ekaka link thiyenawada Esubs ekka? hindi dubbed ewa epa

ඇයි මම එදා කිව්වේ සූම් එකේ සින්හල සබ් දීලා තිබුනා කියලා..ඒකේ හොද ලින්ක් එකක් දාලා ඇති පොඩ්ඩක් ගිහින් බලන්න ඒ පැත්තේ.![]()
mama Esubs hewwa set une na. mama dan film eka banna yanne. therennema na wagenan sin subs banawa. saamanyayen hindi tamil telugu subs nathiwa lawata wage therenawa.මචන් මම නිදියන්න යනවා හොදේ..උබට සුභ රාත්රියක් ...![]()

මට එහෙම අය අල්ලන්නෙ නැහැසමන්තා වගේ කෙනෙක් හොද නැද්ද?![]()
සී කැෆේ එකේ ඕක යනවාkattiya mewa balala thiyenawada.api asa characters/actresses gana godak danne nathi dewal danaganna pulluwan![]()
Deepika Padukone
ස්ටාර් ප්ලස් එකේ ගියා පට්ට බන්Downloading IIFA (2014)
කත්ති එක තාම ඩිවිඩි අවේ නෑ නේදමම දැක්කා මචන්..මේ දැන් තමා මම නැති වෙලාවේ උබලා දාපු කමෙන්ට් ටික කියවලා ඉවර කලේ.
.එල එල.
..හැබැයි සමන්තා ගැන කතා උනා අඩුයි වගේ හිතෙනවා අප්පා..
![]()
මටත් මොකක් හරි මුලාශ්රයක් දීපන් බලන්න ඔය කියන එකේඅය්යෝ මම හෙන සතුටින් හිටියා මම ට්රීශාගෙ @#$^^& දැක්කනේ කියලා..දැන් ඉතින් මක්ක කොරන්නද?![]()


තු පාගල් හේhotha he hotha he. ab tu jakar apna Sunny bhabi ka purana films dhek kar shanth hojawo.
kiwwa harida manda![]()
සී කැෆේ එකේ ඕක යනවා
පට්ට මමත් බලල තියෙනවා
තව කොෆි විත් කරන් එකත් මරු
ටැමිල් උන් එක එක කොෆී විත් DD එකත් මරු



නෑත්නම් වැඩ පාලු කරගෙන මේ එලකිරියටම වෙලා ඉන්න කියලද උබ කියන්නේ..![]()

හ්ම් ඔව් එකේ අර රැපිඩ් ෆයර් සේග්මන්ට් එක මරුela ela
![]()
of Coffee with Karan ekath patta man godak ewa balala thiyenawa![]()
හ්ම් ඔව් එකේ අර රැපිඩ් ෆයර් සේග්මන්ට් එක මරු
තව එකක් ගියා ප්රීටි සින්ටා කරපු එකක්
https://www.youtube.com/show/upcloseandpersonalwithpz