අපේ කෑම 1

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ලඟදි අපේ අම්මා ඕක හදන්න ගිහින් කැඳ වගේ කරගෙන තිබුනා. :rofl:

    මේක එයාට පෙන්නන්න ඕනේ. Thanks! :D

    කැඳ වගේ වෙන්නේ පොල් කබලේ දාන්නේ නැතුව බ්ලෙන්ඩරේ ගැහුවම..
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17351255 said:
    හදලා බලලා රස ගුන කියහං..:yes:

    11.gif
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    1juun6I.jpg


    නැකත් ....................රාළලා
    කුස්සියට ..................පැනලා
    කරපිංච ......................දාලා
    සම්බෝල ..................තලලා

    ඒක ........................බලලා
    මමත් .......................කාලා
    මගේ අරක ...............බැහැලා
    නෑ!!නෑ!! ඒ කිව්වේ....
    තෙල (කොලෙස්ටරෝල්)..බැහැලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1juun6I.jpg


    නැකත් ....................රාළලා
    කුස්සියට ..................පැනලා
    කරපිංච ......................දාලා
    සම්බෝල ..................තලලා

    ඒක ........................බලලා
    මමත් .......................කාලා
    මගේ අරක ...............බැහැලා
    නෑ!!නෑ!! ඒ කිව්වේ....
    තෙල (කොලෙස්ටරෝල්)..බැහැලා

    ශ්‍රී බෝයි ...........අයියලා
    උයනවා ........... දැකලා
    "එලනෙ"යයි ........ හිතිලා
    අපිත් කුස්සියට පැනලා උයන්න ගත්තා ඒවා බලලා

    පවුල එය ...... දැකලා
    මරු වැඩෙයි.... හිතලා
    චාටුවක් ..... දාලා
    අදත් උයව ගත්තා කොහොමහරි මටම කියලා

    :dull::dull::dull:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    759
    113
    Apparently USA
    නැකැත් රාල;17349248 said:

    දැන් ඉතින් බත් පිඟන් තුන හතරක් මේ සම්බෝලය ආධාරයෙන් ගිල දාන්න..

    අනිවා
    11.gif


    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.:(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කරපිංචා සම්බෝල උළුදු වඩෙත් එක්ක පට්ට
    හුටා මේක සිංහල කෑම ගැනනේ