෴.:EK පික්චර් පිස්සෝ:.෴

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ෆිල්ම් නම් බලල තියෙනවා බන් බොරු කියන්න ඕන නැහැ
    ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉගෙන ගන්න කලේ
    කළෙම ෆිල්ම් බලන එක බන් හ්ම්
    දැන් නම් මචන් එවලින් බාගේකටත් වැඩිය අඩු වෙලා ගියා
    හ්ම්

    අපි බලන ජාතියේ ඕනෑම ෆිල්ම් එකක් කියලා බලන්නත් බෑනේ දැන් ඉතින් සිමා සහිතයි හි හි

    :P

    මම හිතුවා බැදපු ගෑනි සැරයි නේද?උබට තග දාලා බයකරන් නේද ඉන්නේ..:rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Neethane_En_Ponvasantham.png

    බලපන්කෝ සමන්තා ඉන්න ලස්සන...:love::love::love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :P

    මම හිතුවා බැදපු ගෑනි සැරයි නේද?උබට තග දාලා බයකරන් නේද ඉන්නේ..:rofl:
    අපෝ එහෙම නෑ බන් ලොවෙත් අපි තාම පොඩි කාලේ හිටිය යාළුවො වගේමයි
    අපි දෙන්න ඉපදුන කාලේ ඉඳලා යාළුවො :D:love: එයා නම් නපුරුයි තමයි මට නෙවෙයි අනිත් අයට ස්පෙෂලි එයාගේ ඔෆිස් එකේ එයාගේ යටතෙ ඉන්න අයට:P:P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ෆිල්ම් නම් බලල තියෙනවා බන් බොරු කියන්න ඕන නැහැ
    ඉස්සර ගෙදර ඉන්න කාලේ ඉගෙන ගන්න කලේ
    කළෙම ෆිල්ම් බලන එක බන් හ්ම්
    දැන් නම් මචන් එවලින් බාගේකටත් වැඩිය අඩු වෙලා ගියා
    හ්ම්

    අපි බලන ජාතියේ ඕනෑම ෆිල්ම් එකක් කියලා බලන්නත් බෑනේ දැන් ඉතින් සිමා සහිතයි හි හි

    same here :(
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ෆිල්ම් එකේ පෝස්ටර් එක දැක්කම බලලා තියෙනවා වගේ පොඩි මතකයක් තියෙනවා..ටීවී එකෙන් බැලුවද කොහෙද?:oo:මුන් දෙන්නා ඉස්කෝලෙ යන කාලේ සෙට් වෙලා ඉදලා පස්සේ තරහා වෙලා ආයෙ කාලෙකට පස්සෙ යාලු වෙන සීන් එකක් නේද තියෙන්නේ..:rolleyes:

    Something like that :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපෝ එහෙම නෑ බන් ලොවෙත් අපි තාම පොඩි කාලේ හිටිය යාළුවො වගේමයි
    අපි දෙන්න ඉපදුන කාලේ ඉඳලා යාළුවො :D:love: එයා නම් නපුරුයි තමයි මට නෙවෙයි අනිත් අයට ස්පෙෂලි එයාගේ ඔෆිස් එකේ එයාගේ යටතෙ ඉන්න අයට:P:P

    විහිලුවක් කලේ...;)