මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහින්ද එළවලා කවුද එන්නේ එතෙන්ට? රනිල්? කරූ? එහෙම බලද්දී මහින්ද ඊට වඩා හොඳයි කියල හිතෙනවා.
    :lol:
    ඔන්න බලපන් කොච්චර ඉගනගත්තත් සමාජ දැනුම තිබුනත් උබේ උත්තරේ
    ඔතනම අපේ රට පරාදයිනේ බන්
    උබ වගේ එකෙක් ඔය ප්‍රශ්නය අහපු එක ගැන මට සෑහෙන්න අප්සට් බන්
    තව ඉතිං අපේ ගම්වල ඉන්න itn විතරක් බලන මිනිස්සු ගැන කියන්න දෙයක් නැහැ නේ ..
    මහින්ද නැතුව ඔය කියන ඕනි එකෙක් අවොත් දැන් තියන තත්වයට වැඩිය රටට හොදයි බන් ...
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    ගොඩක් ස්තුති මචන්
    නිරවුල් වගේම පැහැදිලි විග්‍රහයක් කරලා තියනව
    මේ රටේ නීතියක් නැති නිසා කිසිම දෙයක් ගැන විශ්වාසයක් නෑ වෙන දෙයක් බලන් ඉන්න තමයි තියෙන්නේ ගල් ගිලල වගේ :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට තෙරෙන දේ මචන්ලා කවුරු ආවත් හැමදාමත් පුලුවන් කෙනා සුපිරියට ජිවත් වෙනවා නැති කෙනාට ඇත්තෙම නෑ. :confused:
    ඉතින් පුලුවන් තරම් උත්සහ කරන්න යම් තැනකට එන්න. එහෙම කලොත් දිනුම්. නැත්තම් හැමදාමත් පරාදයි
    :P
    :D
    උබ ඔය කියනදේ මමත් කාලයක් විශ්වාස කරා බන්
    ඒත් එහෙම රටක අපට යන්න තියන ගමනේ දුර බොහෝම සීමිතයි බන්
    උබට මම කියනදේ තේරෙන්නේ නැති වෙයි.
    නමුත් කවදා හරි තේරෙයි ...
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    මහින්ද එළවලා කවුද එන්නේ එතෙන්ට? රනිල්? කරූ? එහෙම බලද්දී මහින්ද ඊට වඩා හොඳයි කියල හිතෙනවා.

    විපක්ෂය කියන්නේ පොදු අපේක්ෂකයා ජනාධිපති වුණාම, විධායක ජනාධිපති ධූරය අහෝසි කරනව කියල. එතකොට නමට විතරයි ජනාධිපතිකම. බලතල පාර්ලිමේන්තුවට යනව
    .
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං

    එත් බෑ මචං...
    මොකද වත්මන් ජනාධිපතිතුමා පත්වෙන්නේ පෙර පවතී ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ..
    මේ අළුතෙන් ගෙනාපු සංශෝධන අදාළ වෙන්නේ අනාගත ජනාධිපතිවරුන්ට පමණයි...
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන් වරක් බෑ ඒ නිසා හරිනං...

    මහින්දට තව අවුරුදු 2ක් ඉඳලා 3 වෙනි පාරට ඉල්ලන්නත් බැරිනම්..එතකොට මචං උබ ගෙනාපු තර්කය මම කිව්වේ අර බයිසිකල් කතාව වරදිනවා නේද...
    ''ඔන්න හෙට පාර්ලිමේන්තුවෙන් නීතියක් ගේනවා හෙට මින් පස්සේ අත්කොට කමිස ඇදන් බයික් පදින්න බෑ කියල.. අන්න එහෙම නීතියක් ගෙනාවොත් ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි.. ඒ කියන්නේ අද නීතිය ගෙනල්ල ඊයේ අත්කොට කමිස ඇදන් බයික් පැදපු අයව අද අත්අඩංගුවට ගන්න බෑ.. ඒ වගේම තමයි දැන් නීතිය ගෙනල්ල මේ දැන් පාරේ මේ වෙනකොට අත්කොට කමිස ඇදන් බයික් පදින අයව අත්අඩංගුවට ගන්නත් බෑ.. ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට''
    ඒක එහෙම නම්.. හෙට නීතියක් දැම්මොත් හෙටින් පස්සේ ඉදන් එය නීතියට යටත් නේ... හෙට එයට බෑ නේ බන් අත් කොට අදින්න... ඒක එහෙම නම්... මහින්දට 2 වෙනි දුර කාලය අවසන් කරලා 3 වෙනි වර ඉල්ලන්න පුළුවන්නේ... එහෙම බැරිනම් ඒ කියන්නේ මොන නිතිය දැම්මත් හෙට ඉදන් අත් කොට අදින්න බෑ නමුත් අද අත්කොට ඇදන් ඉන්න මිනිහට හෙටත් අත්කොට අඳින්න පුළුවන් කියන එකද??? පොඩ්ඩක් පැහැදිලිකරපන් යාලු :yes: :yes: :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware

    අනේ මන්දා බන් පත්තරේක තිබිලා කියෙව්වේ..ඒකෙ දාලා තිබුනේ ඔහොමයි...ඔය 18 වැනි සන්ශෝධනය ගේන වෙලාවේ මහින්දගේ පලවෙනි ධූර කාලයලු තිබුනේ.:dull:.ඒ කියන්නේ එයා දෙවෙනි වතාවට තේරි පත් වෙලා නෑ..ඔය 30(2)න් කියලා තිබුනේ දෙවරක් පත් වෙච්ච කෙනෙක්ට බෑ කියලනේ..ඉතින් ඒ තර්කෙත් හරි කියලා මට හිතෙනවා...:oo:
    හැබැයි ඔය මොන තර්ක විතර්ක ආවත් මම කැමති මරා මේ පාර චන්දෙට එනවා දකින්න..මට ඕනි මරා පැරදිලා ගෙදර යනවා බලන්න..හොරා කාපුවට දෙන්න පුලුවන් හොදම දඩුවම ඒක.නැත්නම් අනාගතේ ලියවෙන්නේ මහින්ද රාජපක්ශ අසාහය වීරයෙක් විදිහට ජනපති ධූරයෙන් සමු ගත්තා කියලනේ..වන්චා දූශන කරපු බොරු පොරොන්දු දුන්නු එකෙක්ට ඒ නම්බුව ලැබෙන්න හොද නෑ..:rolleyes:
    මම හිතන් නැ මචන් 3 වෙනි පාර ඉල්ලන්ඩ පුළුවන් උනොත් මහින්ද රාජපක්ෂම තමා දිනන්නේ
    මොකද මචන් ආණ්ඩු පක්ෂෙට චන්දෙකදී බලය වැඩියි
    ඕනනම් යම් ප්‍රතිශතයක් හොර චන්ද දාන්ඩ පුළුවන්
    මැර බලය පාවිච්චි කරන්ඩ පුළුවන්
    මිනිස්සුන්ට සහන දෙනවා වගේ යම් කොට්ටාශයක් රවටගන්ඩ පුළුවන්

    ඒ කියන්නේ විපක්ෂේ කෙනෙක් එන්ඩනම් ගොඩක් ප්‍රභල ජන රැල්ලක් තියෙන්ඩ ඕන
    මුන්ට තාම හරියට එකතුවෙලා පොදු අපේක්ෂකයෙන් හොයා ගන්ඩ බැ ඉතින් කොහේ කරන්ඩද
    unp උන්ටත් ජනාදිපති වෙනඩ ඕන
    jvp උන්ටත් ජනාදිපති වෙනඩ ඕන
    පොන්සේකටත් ජනාදිපති වෙනඩ ඕන
    විවස්ථාවෙන් බැරි උනත් හකීම්,විග්නේශ්වරම් ටත් ඕන ජනාදිපති වෙනඩ ඕන

    මුන්ට තියන බල තණ්හාවට එකතුවෙලා වැඩක් කරන්ඩ බැ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    උපරිම මහන්සි වෙලා ලියල තියෙනවා මචන්.හොදටම තේරුම් කරලා තියනවා. රෙප් +++++
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්දට තව අවුරුදු 2ක් ඉඳලා 3 වෙනි පාරට ඉල්ලන්නත් බැරිනම්..එතකොට මචං උබ ගෙනාපු තර්කය මම කිව්වේ අර බයිසිකල් කතාව වරදිනවා නේද...

    තනුජක පැහැදිලි කරලා තියෙන්නේ නීතියක් බලාත්මක වන කාලට පිළබදව. උදාහරණයක් විදියට අද රෑ 12 ඉදන් සිකරට් ගණන් යනවා කියමු. අද රෑ 12න් පස්සේ තමයි ඒ කියන්නේ හෙට ඉදලා ගණන. අද ගන්න ඒවාට එක බලපාන්නේ නැහැ. ඒවගේම හෙට කියන්න බහ එයේ ඔය ගත්තේ අඩුවට ඒ සල්ලි දෙන්න කියලත්. ඔය වගේ සරල ත්රුමක් තියෙන්නේ

    ''ඔන්න හෙට පාර්ලිමේන්තුවෙන් නීතියක් ගේනවා හෙට මින් පස්සේ අත්කොට කමිස ඇදන් බයික් පදින්න බෑ කියල.. අන්න එහෙම නීතියක් ගෙනාවොත් ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි.. ඒ කියන්නේ අද නීතිය ගෙනල්ල ඊයේ අත්කොට කමිස ඇදන් බයික් පැදපු අයව අද අත්අඩංගුවට ගන්න බෑ.. ඒ වගේම තමයි දැන් නීතිය ගෙනල්ල මේ දැන් පාරේ මේ වෙනකොට අත්කොට කමිස ඇදන් බයික් පදින අයව අත්අඩංගුවට ගන්නත් බෑ.. ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට''
    ඒක එහෙම නම්.. හෙට නීතියක් දැම්මොත් හෙටින් පස්සේ ඉදන් එය නීතියට යටත් නේ... හෙට එයට බෑ නේ බන් අත් කොට අදින්න... ඒක එහෙම නම්... මහින්දට 2 වෙනි දුර කාලය අවසන් කරලා 3 වෙනි වර ඉල්ලන්න පුළුවන්නේ... එහෙම බැරිනම් ඒ කියන්නේ මොන නිතිය දැම්මත් හෙට ඉදන් අත් කොට අදින්න බෑ නමුත් අද අත්කොට ඇදන් ඉන්න මිනිහට හෙටත් අත්කොට අඳින්න පුළුවන් කියන එකද??? පොඩ්ඩක් පැහැදිලිකරපන් යාලු :yes: :yes: :yes:

    අත්කොට කමිසයි බලයට පත්වීමයි ටිකක් උදාහරණ ටිඅක පරස්පර ගතියක් තියනවා. දැන් අපි අලුත් නිතිය හා පරණ නිතිය කියලා ගමු. එට කලින් කියලා තියනවා. නීතියක් බලපවත්වන්නේ කිසියම් දිනයක ඉදලා කියලා. එට කලින් ඒ නිතිය කඩ කරපු අයට දඩුවම් දෙන්න බැහැ . එහෙම දෙන්න නම් අලුත් නීතියේ තියෙන්නේ ඕනි මේක පරණ කඩ කරපු අයට ඒ කියන්නේ අතීතයටත් බලාතමක්යි කියලා.

    මහින්ද ජනාදිපති වෙලා තියෙන්නේ 18 වන ශ්න්ශෝදනයට කලින්. ඒ කියන්නේ පරණ නිතිය කියලා කියමු. ඒ නිසා මහින්දට බලපානේ මහින්ද ජනාදිපති වෙච්ච වයවස්තාව. එකේ හැටියට මහින්දට 3 වෙනි පාරට ඉල්ලන්න සුදුස්සෙක් නෙමයි.

    18 වෙනි සංශෝධනයෙන් ඇති වෙච්ච ව්‍යවස්ථාවන් බලයට පත් උන කෙනෙක්ට පමණයි එක බලපාන්නේ. ඒ කියන්න කලින් ව්‍යවස්ථාවේන් පත් වෙච්ච කෙනෙක්ට 3 පාරක් ඉල්ලන්න බැහැ.
    18 වෙනි සංශෝධනයෙන් බලයට ආපු කෙනෙක්ට පමණයි 3 පාරක් ඉල්ලන පුළුවන්.

    එක හරි ගස්සන්න නම් 18 වෙනි සංශෝදනය අතීතයට බලත්මකයි කියන එක වය්ව්ස්ත්වට ඇතුලත් වෙන්නේ ඕනි. එක ඇතුලත් කරලා මහින්දට ඉල්ලන්න පුළුවන්. එක ඇතුලත් කරන්න අයිත 2/3 බලයෙන් සම්මත වෙන්න ඕනිද කියලා තනුජකගෙන් අහන්න.

    දැනට කියන විදියට මහින්දට තුන්වෙනි පාර ඉල්ලන්න බැහැ කියලා තමයි කියන්නේ. මට ත්රුනෙත් තනුජක දාපු මේ ත්‍රෙඩ් එක දැකලා.තනුජක කියපුවා ටීක සරලවම කියනවා නම් ඔහොමයි.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :D
    උබ ඔය කියනදේ මමත් කාලයක් විශ්වාස කරා බන්
    ඒත් එහෙම රටක අපට යන්න තියන ගමනේ දුර බොහෝම සීමිතයි බන්
    උබට මම කියනදේ තේරෙන්නේ නැති වෙයි.
    නමුත් කවදා හරි තේරෙයි ...

    :yes::yes: එහෙම සීමිතව යන්න පුළුවන් එහෙමත් එකෙක්ට.....සදරනවා නම් යන්න අමාරුයි කොහොමත්

    නුවන් කොහොමද උබට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මහින්දට තව අවුරුදු 2ක් ඉඳලා 3 වෙනි පාරට ඉල්ලන්නත් බැරිනම්..එතකොට මචං උබ ගෙනාපු තර්කය මම කිව්වේ අර බයිසිකල් කතාව වරදිනවා නේද...
    ''ඔන්න හෙට පාර්ලිමේන්තුවෙන් නීතියක් ගේනවා හෙට මින් පස්සේ අත්කොට කමිස ඇදන් බයික් පදින්න බෑ කියල.. අන්න එහෙම නීතියක් ගෙනාවොත් ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි.. ඒ කියන්නේ අද නීතිය ගෙනල්ල ඊයේ අත්කොට කමිස ඇදන් බයික් පැදපු අයව අද අත්අඩංගුවට ගන්න බෑ.. ඒ වගේම තමයි දැන් නීතිය ගෙනල්ල මේ දැන් පාරේ මේ වෙනකොට අත්කොට කමිස ඇදන් බයික් පදින අයව අත්අඩංගුවට ගන්නත් බෑ.. ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට''
    ඒක එහෙම නම්.. හෙට නීතියක් දැම්මොත් හෙටින් පස්සේ ඉදන් එය නීතියට යටත් නේ... හෙට එයට බෑ නේ බන් අත් කොට අදින්න... ඒක එහෙම නම්... මහින්දට 2 වෙනි දුර කාලය අවසන් කරලා 3 වෙනි වර ඉල්ලන්න පුළුවන්නේ... එහෙම බැරිනම් ඒ කියන්නේ මොන නිතිය දැම්මත් හෙට ඉදන් අත් කොට අදින්න බෑ නමුත් අද අත්කොට ඇදන් ඉන්න මිනිහට හෙටත් අත්කොට අඳින්න පුළුවන් කියන එකද??? පොඩ්ඩක් පැහැදිලිකරපන් යාලු :yes: :yes: :yes:

    Man dekka oke tibba oya seen eka.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කොහොමත් අන්තිමට කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා ආයෙත් එන එක තමා වෙන්නේ.... :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්ද කොහොමත් තමන්ව නිවැරදි කරගන්නවා. ඒ වගේම චන්දෙත් කොහොම හරි දිනවී. තමන්ට නීතිමය රමුවකුත් තියන බව පෙන්වලා තමයි කොහොමත් ජනාදිපති වෙන්නේ. නැත්තම් හොර ජනාදිපති කෙනෙක් වෙනවනේ. ඕනි පාලයකෙක් එක කරනවා විදායක බලතල තියනකොට. එත් මෙතන ඇත්ත නිතිඅම්ය තත්වේ දැන් ත්රෙනවා. එක තේරුනේ හරියටම මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ. නැත්තම් මත හිතන් හිටියේ මහින්දට නිතමය රාමුවක් ඇති කියලා ඉල්ලන්න. jvp සරත් එන සිල්වා බැහැ බැහැ කිවුවට.

    මෙතැනදී මිනිස්සු කලපනා කරලා බලන්න ඕනි මහින්දව තියාගන්නවද නැද්ද කියලා?
    රනිල් උනත් තමන්ට දිනන්න බැහැ කියලා තේරුණා ගමන් පොදු අපේක්ෂකයෙක් දාන එක ගැන සලකා බලාවි. මෙතැනදී රනිල් තමයි කොහොමත් අමාරුවේ වැටෙන්නේ. මොකද ජනදිපත්වරනෙට ඉල්ලුවොත් දිනන්නම ඕනි. නැත්තම් පක්ෂ නායකත්වයත් නැති වෙනවා. එනිසා දිනනන් බැහැ කියලා හිතුන ගමන් කරන්නේ පොඩි අපේක්ෂකයාට හරි කරුට හරි පටවන එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහ්හ් එක වෙන්නේ මෙහෙමයි මචං 1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම් පුද්ගලයකුට නීතිමය නොහැකියාවක් හෝ දඬුවමක් පනවා තිබේ නම් පසුව එන නීතියකින් එය ඉවත් කළ හැක්කේ, එම නීතියෙන් විශේෂයෙන් අතීතයට බලපාන පරිදි එම නොහැකියාව හෝ දඬුවම ප‍්‍රකාශිතවම ඉවත් කර තිබේ නම් පමණමයි..

    මෙතන අතීතයට බලපාන පරිදි කියල නැති නිසා ජනාධිපතිවරයාට ඇති අවහිරය අවලංගු වෙන්නේ නෑ..

    දිව්රුම්දීම පස්සේ කලාට මචන් දෙවැනි පාරට ජන්දෙට ඉදල ඉවරයි නේ 2010 ජනවාරි වෙද්දීම..
    ව්‍යවස්ථාවේ 31(2) කියන්නේ දෙපාරක් ඉල්ලපු කෙනෙක් තුන්පාරක් ඉල්ලන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලයි.. 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනකොට එතුමා දෙපාරක් ජන්දෙට ඉදිරිපත් වෙලා ඉවරයි.. 3 පාරක් ඉදිරිපත් වෙන්න පුළුවන් ඉස්සරහට එන කෙනෙකුට විතරයි..
    පස්සේ දිව්රුම් දුන්නට කලින්ම ජන්දෙට හිටියනේ.. දෙවැනි පාර ජන්දෙට ඉල්ලන්න කලින් මේ ව්‍යවස්ථා ගෙනාවානං ඔව් එහෙනං කිසිම ගැටළුවක් නෑ..

    දැන් ඔය වි්‍්‍යවස්තාවෙ දෙවෙනි පාර ඉල්ලන්න බැහැ කියල එකක් නැහැනේ. ඉතින් මහින්ද හෙට නොමිනේශන් දුන්නොත් මහින්දට චන්දෙ ඉල්ලන්න බැහැ කියන්න බැහැනේ් ව්‍යවස්ථාව අනුව. ඔය ව්‍යවස්ථාවේ 31(2) වගන්තිය දැන් නැහැ නේද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,708
    113
    Gampaha
    Good Post ... සෑහෙන මහන්සි වෙලා තියෙනව කරුණු පෙළගස්සන්න

    ඒ කොයිහැටි වෙතත් ... වෙන්නෙ මෙච්චරයි ... මහින්ද 3න් වැනි පාරටත් ඉල්ලනව විතරක් නෙවෙයි මහින්ද ඒකාන්තයෙන්ම දිනනව

    මේක Fixed match එකක් කියල හිතාගනින් :lol:
     
    thanujaka

    Well-known member
  • දැන් ඔය වි්‍්‍යවස්තාවෙ දෙවෙනි පාර ඉල්ලන්න බැහැ කියල එකක් නැහැනේ. ඉතින් මහින්ද හෙට නොමිනේශන් දුන්නොත් මහින්දට චන්දෙ ඉල්ලන්න බැහැ කියන්න බැහැනේ් ව්‍යවස්ථාව අනුව. ඔය ව්‍යවස්ථාවේ 31(2) වගන්තිය දැන් නැහැ නේද?

    වෙනස් කරපු එක හරි..
    නමුත් ඒ වෙනස් කීරීම දැන් ඉන්න ජනාධිපතිතුමාට අදාළ නෑ..
    ඒක බලපවත්වන්නේ ඉස්සරහට...:yes: