අහ්හ් එක වෙන්නේ මෙහෙමයි මචං 1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම් පුද්ගලයකුට නීතිමය නොහැකියාවක් හෝ දඬුවමක් පනවා තිබේ නම් පසුව එන නීතියකින් එය ඉවත් කළ හැක්කේ, එම නීතියෙන් විශේෂයෙන් අතීතයට බලපාන පරිදි එම නොහැකියාව හෝ දඬුවම ප‍්‍රකාශිතවම ඉවත් කර තිබේ නම් පමණමයි..
මෙතන අතීතයට බලපාන පරිදි කියල නැති නිසා ජනාධිපතිවරයාට ඇති අවහිරය අවලංගු වෙන්නේ නෑ..
දිව්රුම්දීම පස්සේ කලාට මචන් දෙවැනි පාරට ජන්දෙට ඉදල ඉවරයි නේ 2010 ජනවාරි වෙද්දීම..
ව්‍යවස්ථාවේ 31(2) කියන්නේ දෙපාරක් ඉල්ලපු කෙනෙක් තුන්පාරක් ඉල්ලන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලයි.. 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය එනකොට එතුමා දෙපාරක් ජන්දෙට ඉදිරිපත් වෙලා ඉවරයි.. 3 පාරක් ඉදිරිපත් වෙන්න පුළුවන් ඉස්සරහට එන කෙනෙකුට විතරයි..
පස්සේ දිව්රුම් දුන්නට කලින්ම ජන්දෙට හිටියනේ.. දෙවැනි පාර ජන්දෙට ඉල්ලන්න කලින් මේ ව්‍යවස්ථා ගෙනාවානං ඔව් එහෙනං කිසිම ගැටළුවක් නෑ..