Sex මතුවෙන Ads

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
10428440_794067237320262_6643341092294793852_n.png




SOurce http://latapata.lankagossipgirl.com/2014/11/filaia-ufjk-weaia.html


Sex කිව්ව ගමන්ම බාල තරුණ සහ මහලු කියන ඕනෑම කෙනෙක්ගේ අවධානය ඒ වචනය ක්‍ෂණිකවම ගන්නවා. ඒක නිසාම තමයි මෙම ලිපියත් ඒ වචනයෙන් පටන් ගන්නේ. ඒත් එක්කම එහෙම අවධානයෙන් බලන අයගෙන් 75%ක්ම Sex කියන වචනයෙන් ආරම්භ කරපු මේ ලිපිය කිසියම් නරක දෙයකට සම්බන්ධ දෙයක් කියන හැඟීමත් නොදැනුවත්වම එනවා. එතකොට ඔබට ඒක කුතුහලයෙන් කියවන්නත් හිතෙනවා. ඒක ඔබ නැහැ කිව්වත් ඇත්තටම ඒක එහෙම තමයි. මොනතරම් ලිංගික අත්දැකීම් තියෙන කෙනෙක්ට වුණත් එහෙම හිතෙනවා. ඒකෙ වරදක් නෑ. මිනිස්සු වශයෙන් අපි කොයිතරම් දියුණු වුණත්, මොන තරම් සංස්කෘතික සළුපිළි පටලවාගෙන හිටියත් තවමත් මිනිසා ආශා කරන ප්‍රධාන ජීවන පරමාර්ථ අතර රාගය ඉහළින්ම තියෙනවා.

මොන තරම් ලස්සන ඇඳුම් පැලඳුම් ඇන්දත්, මොනතරම් විනීතව මුහුණට මුහුණ සිනා වුණත් දවසක් ඇතුළත ගැහැනු පිරිමි බිලියන ගණනක් මනසින් ලක්‍ෂවාරයක් නිරුවත් වෙනවා. සිය දහස් වාරයක් ලිංගික සංසර්ගයේ යෙදෙනවා, බිලියන වාරයක් සිපගන්නවා. ජීවයේ පැවැත්ම තවමත් තීරණය වෙන්නේ ලිංගික ප්‍රජනනය මත නිසා සියල්ලටම ඉහළින් රාගය (SEX)පවතිනවා. රාගය පුළුල්ව ක්‍රියාත්මක වෙන්නේ අපට අවශ්‍ය ලෙස නෙවෙයි. ස්වභාවධර්මයට අවශ්‍ය ලෙස. අපි එම අවශ්‍යතාව ඉටුකරන ඉත්තන් පමණයි. තවදුරටත් යුගල එකතුවෙන්න අවශ්‍ය සියලු ඉඩප්‍රස්තා ස්වභාවධර්මයද සලසන්නේ එනිසයි. මිනිසාගේ ලිංගිකත්වය ගැන පුළුල් පර්යේෂණ ග්‍රන්ථයක් වන නිරුවත් වානරයා (The Naked Ape) සහ මනුසත් උයන (The Human Zoo) පොත ලිව්ව ඩෙස්මන් මොරිස් කියන්නේත් එහෙමයි. කෙසේ වෙතත් අද රාගයෙන් ලිපිය පටන්ගත්ත නිසා මට කිම් මතක් වුණා. ඇය තමයි 2014 වසරේදී ට්ශ්‍රී සඟරාව නම් කළ වසරේ කාන්තාව (Woman of The Year) ඇය Kim Kardashian. සාමාන්‍යයෙන් කිම් හඳුන්වන්නේ කාම සංකේතයක් (ඉඥය ඉරථඡධත) වශයෙන්. ම්ධ්ර්ගේ නිරුවත් ඡායාරූප කිහිපයකින්ම ට්ශ්‍රී සඟරාව සැරසුණු නිසා ලෝක ප්‍රකට ට්ශ්‍රී සඟරාවට ලැබුණේ ඉහළ ජනප්‍රියත්වයක්. නමුත් ට්ශ්‍රී පිරිස ම්ඪථ නිරුවත් කළේ කලාත්මකව. නමුත් එහි අවසාන අරමුණ සඟරාවේ ඉහළ අලෙවිය මිසක් කිම්ගේ කලාත්මක ඇඟ පෙන්වීම නෙවෙයි. ඔව්. එදා වගේම අදත් ඉදිරියටත් රාගය අලෙවි වෙනවා. සූක්‍ෂමව අලෙවි කරනවා. අපි ඒ ගැන අද ටිකක් විමසමු.


කෙසේ වෙතත් රාගය සහ වෙළෙඳ දැන්වීම් අතර ගහට පොත්ත වගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන්වීම් කලාව තුළ නරඹන්නාගේ අවධානය දිනාගන්න දැන්වීම්කරුවන් ගැහැනිය සහ රාගය නිතැතින්ම සම්බන්ධ කරනවා. මෙහි වාසි අවාසි දෙකම තියෙනවා. සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එම සමහර දැන්වීම්වලින් සමාජයට දෙන පණිවුඩය ඒ තරම් හොඳ නෑ. ඒවායේ හොඳ නරක ඔබ තීරණය කරන්න. මාධ්‍යකරුවන් ලෙස අපි පෙන්වන්නම් දැන්වීම්කරුවන් ඉතාම සූක්‍ෂමව රාගය තම දැන්වීම්වලට අන්තර්ගත කරලා තිබෙන ආකාරය. පහත සඳහන් සමහර දැන්වීම් සමහර රටවල තහනම්කර ඇති බවටද වාර්තා වෙනවා.
මිනිසා බාහිරින් කොයිතරම් කොයිතරම් විනීත වුණත්, ආචාරශීලී වුණත් හිතේ සහ මොළයේ රාගයට වැඩි ඉඩක් හිමිවෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි දැන්වීම්කරුවන් ලැබෙන පුංචි ඉඩකින් හරි රාගය වෙළෙඳ දැන්වීම් තුළට අන්තර්ගත කරන්න හදන්නේ. මන්ද යත් මිනිසාගේ යටි හිතේ ෆැන්ටසි බොහෝ ප්‍රමාණයක තිබෙන්නේ රාගය මිසක් රෝස මල්, සමනලයන් සහ බැලුම් බෝල නෙවෙයි. එක්වරම කවුරුත් පිළිනොගන්නා සැබෑ සත්‍යයත් එයයි. අන්න ඒ නිසාම තමයි යටි හිතේ ගැඹුරු තැන් අල්ලාගන්න දැන්වීම්කරණය තුළ රාගය (ඉඥය) සූක්‍ෂමව යොදා ගන්නේ. පහත වෙළෙඳ මුද්‍රිත වෙළෙඳ දැන්වීම් තුළට ඉතාම සූක්‍ෂමව රාගය රිංගවීමෙන් සැලකිය යුතු බලපෑමක් වෙලා නෑ කියලා ඔබට හිතෙයි. නමුත් එම බලපෑම සිද්ධ වෙන්නේ අපිටවත් නොදැනී ඉතාම සූක්‍ෂමව.

මෙම කොකා කෝලා දැන්වීම මීට බොහෝ කාලයකට කලින්, ඒ කියන්නේ 1980දී පමණ මුද්‍රිත මාධ්‍යයෙන් පෝස්ටරයක් ලෙස ජනතාව අතරට ගිය දැන්වීමක්. කොකා කෝලා බෝතලය යට තිබෙන අයිස් කැට තුළ රාගය සැඟවීමට දැන්වීම්කරුවා මෙහිදී සමත්වෙලා තියෙනවා. එම එක අයිස් කැටයක පුරුෂ ලිංගෙන්ද්‍රියක් වෙත සමීප වෙන ස්ත්‍රියකගේ පිංතූරය පැහැදිලිව දකින්න පුළුවන්. දැන්වීම් තුළ අන්තර්ගත ජ්ඥඥත ඊඩඥ ඛ්භපමඥඵ (වක්‍ර හැඩයේ ආස්වාදය විඳින්න) ප්‍රචාරණ වැකියද ව්‍යංගයෙන් කියවන්නේ සැඟවුණ ලිංගික අර්ථයක්. කොකා කෝලා පානය සහ හැඩය අතර සම්බන්ධයක් පැහැදිලිවම නැහැ. එහෙනම් මෙ දැන්වීම්කරුවා හැඩයේ ආස්වාදය විඳින්න කියන්නේ ඇයි? හැඩයේ ආස්වාදය විඳිය හැක්කේ කෙසේද? ඔහු ඊට නියම පිළිතුර අයිස් කැටයක් තුළ ඇඟට නොදැනී අන්තර්ගතකර කරලා තියෙනවා. කෙසේ වෙතත් මෙම පෝස්ටරය ප්‍රචාරණය වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියානු කොකා කෝලා සමාගම සමාජ සංවිධානවලින් එල්ල වුණු විරෝධතා නිසා සියලුම පොස්ටර් වහාම නැවත කැඳවා තිබෙනවා.

ඉඬඪබබතඥඵ කියන්නේ චොකලට් තැවරූ ජනප්‍රිය පෙබල්ස් වර්ගයක්. මෙම ඉඬඪබබතඥඵ දැන්වීමත් රාගය කියන දේ කෙසේ හෝ අන්තර්ගත කරන්න උත්සාහ දරලා තිබෙනවා. ඔවුන් එහි ඕඥපපර ඡ්යනතධඵඪධද කියන වචනයට මෙහා පැත්තෙන් ඉ අකුර අන්තර්ගත පෙබල්ස් එකක් වැරැදිලා වගේ යොදලා තියෙනවා. නමුත් එය වැරැදීමකින් යොදපු පෙබල් එකක් නෙවෙයි. එම ඉ අකුර අඩංගු පෙබල්ස් එක නිසා ඡ්යනතධඵඪධද කියන වචනය කියවෙන්නේ ඉඥයනතධඵඪධද වශයෙන්. පාරිභෝගිකයා අහම්බයෙන් කියවෙන ඉඥයනතධඵඪධද කියන වචනයට ආකර්ෂණය වෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වුණා විය හැකියි.

කොකා කෝලා සහ පෙප්සි අතර තියෙන්නේද නොනවතින සංග්‍රාමයක්. කොකා කෝලා සමාගම බාල, තරුණ සහ මහලු යන සියලු වයස්වල පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න උත්සාහ ගත්තත්, පෙප්සි සමාගම බොහෝ අවස්ථාවල ඉලක්ක කළේ තාරුණ්‍යය. කොකා කෝලා සමාගම තම ලාංඡනය වෙනස් නොකළත් පෙප්සි සමාගම වසරින් වසර එහි කුමන හෝ වෙනසක් සිදු කරනවා. ඒ වෙනස් වෙන තාරුණ්‍යයට පෙප්සිවල වෙනස්වීමට ඇති කැමැත්ත පෙන්වන්න. එනිසා පෙප්සි සමාගමත් බොහෝ අවස්ථාවල රාගය නිර්මාණශීලී ලෙස යොදා ගන්නවා. වරක් පෙප්සි සමාගම හඳුන්වාදුන්න පෙප්සි කෑන් මතුපිට ඉඥය කියන වචනය ඍජුව නොපෙනෙන්න තිබුණත් සූක්‍ෂමව අන්තර්ගත කළා. ඉඥය කියක වචනය පෙනෙන්නේ පෙප්සි බෝතල් දෙකක් එක උඩ එක තිබුණාමයි. එම ඔබට පින්තුරය දෙස අවධානයෙන් බැලීමෙන් තේරුම් ගන්න පුළුවන්.

එසේම රෙදි පිළි අලෙවිකරන්නන් තම දැන්වීම් සඳහා රාගයේ තවත් ෆැන්ටසියක් යොදාගත්ත ආකාරය මෙහි දැක්වෙන ච්ඪඥඵඥත සහ ඛ්ම් යන වෙළෙඳ දැන්වීම්වලින් මනාව පෙන්වනවා. ච්ඪඥඵඥත වෙළෙඳ දැන්වීම් ඊඩපඥඥඵධථඥඵ ඉඥය ෆැන්ටසියත්. ඛ්ම් දැන්වීම ට්චදඨඡචදඨ ඉඥය ෆැන්ටසියත් මනාව පෙන්වනවා. ච්ඪඥඵඥත දැන්වීමේ දැක්වෙන්නේ තරුණියන් දෙදෙනකුට මැදිවුණු තරුණයෙක් වන අතර ඛ්ම් දැන්වීමේ නිරූපණය වන්නේ තරුණයන් තිදෙනකුට මැදිවූ තරුණියක්. ඛ්ම් දැන්වීමේ නිරූපිකාව වන්නේ ලාරා ස්ටෝන්. මිනිසාගේ රාගය තුළ වූ අඳුරු ආශාවන් පිළිබඳ එළිපිටම කතා කිරීම සමාජයට කෙසේ උචිතද කියන කාරණය ගැනත් දැන්වීම් නිර්මාණකරුවන් නැවැත සිතා බලන්න අවශ්‍යයි. පහත දැක්වෙන ඛ්ම් වෙළෙඳ දැන්වීම දූෂණය කිරීමට සහ දූෂණය වීමට පෙලඹවීමක් දැක්වෙන දැන්වීමක් වෙනවා. එය එතරම් සුදුසු අදහසක් කියන්න බැහැ.
 

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඡ්යනතධඵඪධද කියන වචනය කියවෙන්නේ ඉඥයනතධඵඪධද වශයෙන්
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඉඥය ඉරථඡධත ජ්ඥඥත ඊඩඥ ඛ්භපමඥඵ ඉඬඪබබතඥඵ ච්ඪඥඵඥත සහ ඛ්ම් ඉඥයනතධඵඪධද

    ඔන්න මගේ අදහස උඹට තේරෙන භාෂාවෙන්ම ලිව්වා :p :p
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ට්චදඨඡචදඨ ඉඥය ඡ්යනතධඵඪධද ඉඥයනතධඵඪධද ජ්ඥඥත ඊඩඥ ඛ්භපමඥඵ :yes: :yes: