•••¤- අන්තර්ජාලයෙන් මුදල් හොයන්න -¤•••
අද ජනප්‍රියම මාතෘකාවක් තමයි අන්තර්ජාලයෙන් මුදල් සෙවීම..මමත් 2009 වගේ ඉදලා ගොඩක් කට්ට කාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..දැන් මමයි තව යාලුවෝ දෙන්නෙකුයි වගේ එකතු වෙලා පොඩිවට වෙබ් සයිට් කිහිපයක් කරගෙන යනවා සැලකිය යුතු තරමේ ආදායමක් තියනවා අපිට..මේ සයිට් එකේ මම Thread වගයක් දාලා වැඩ කරන්න කැමති යාලුවෝ හෙව්වා වැඩ කීවේ මූලිකවම English writing/rewriting ඉතින් ගොඩක් යාලුවෝ පී එම් කරලා තිබ්බා..හරි දැන් මම කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා..
අපි මූලිකවම කරන්නේ අැඩ්සෙන්ස්.. අපි domain and hosting ඔයාලට දෙනවා ..SEO පැත්තත් අපි කරනවා ඔයාලට කරන්න තියෙන්නේ අපි දෙන උපදෙස් අනුව වෙබ්සයිට් පවත්වාගෙන යන්න ..ඒ කීවේ writing කරන්න ඕන..ඔයාලගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගෙන ඒකේ ඔයාලගේ ඇඩ් දා ගන්න පුලුවන්..ඔයාලගේ මාසික ආදායමෙන් 50% අපිට ඕන..
ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ අපි..ඔයාලට ආදායමක් ආවම ඒකෙන් බාගයක් විතරයි අපි ගන්නේ..සාමාන්‍ය විදියට සයිට් එකක් ගූගල් එකේ රෑන්ක් වෙන්න මාස 3ක් විතර යනවා.කැමති අයට එකතු වෙන්න පුලුවන්.
මොනවා හරි විස්තරයක් දැන ගන්න තියනවා නම් අහන්න..