•••¤- අන්තර්ජාලයෙන් මුදල් හොයන්න -¤•••

robert1234

Member
Sep 2, 2014
43
1
0
•••¤- අන්තර්ජාලයෙන් මුදල් හොයන්න -¤•••

අද ජනප්‍රියම මාතෘකාවක් තමයි අන්තර්ජාලයෙන් මුදල් සෙවීම..මමත් 2009 වගේ ඉදලා ගොඩක් කට්ට කාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..දැන් මමයි තව යාලුවෝ දෙන්නෙකුයි වගේ එකතු වෙලා පොඩිවට වෙබ් සයිට් කිහිපයක් කරගෙන යනවා සැලකිය යුතු තරමේ ආදායමක් තියනවා අපිට..මේ සයිට් එකේ මම Thread වගයක් දාලා වැඩ කරන්න කැමති යාලුවෝ හෙව්වා වැඩ කීවේ මූලිකවම English writing/rewriting ඉතින් ගොඩක් යාලුවෝ පී එම් කරලා තිබ්බා..හරි දැන් මම කියන්නම් කොහොමද මේක කරන්නේ කියලා..

අපි මූලිකවම කරන්නේ අැඩ්සෙන්ස්.. අපි domain and hosting ඔයාලට දෙනවා ..SEO පැත්තත් අපි කරනවා ඔයාලට කරන්න තියෙන්නේ අපි දෙන උපදෙස් අනුව වෙබ්සයිට් පවත්වාගෙන යන්න ..ඒ කීවේ writing කරන්න ඕන..ඔයාලගේ ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගෙන ඒකේ ඔයාලගේ ඇඩ් දා ගන්න පුලුවන්..ඔයාලගේ මාසික ආදායමෙන් 50% අපිට ඕන..

ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ අපි..ඔයාලට ආදායමක් ආවම ඒකෙන් බාගයක් විතරයි අපි ගන්නේ..සාමාන්‍ය විදියට සයිට් එකක් ගූගල් එකේ රෑන්ක් වෙන්න මාස 3ක් විතර යනවා.කැමති අයට එකතු වෙන්න පුලුවන්.

මොනවා හරි විස්තරයක් දැන ගන්න තියනවා නම් අහන්න..​
 

robert1234

Member
Sep 2, 2014
43
1
0
site eka rank wela adsense walin hoda adayamak enakota kohomada uyala site eka lock kara gatot ?

site eke domain and hosting bara denawa nam awulak na

එහෙම කරන්නේ නැහැ මචන් මොකද අපි හොර කරොත් අපි කරන වැඩේට පැවත්මක් නෑ..යූසර් දැනගන්නත් ඕන අපිට හොර වැඩ නොකරන්න..අවදානම දරන්න වෙනවා දෙගොල්ලටම
 

robert1234

Member
Sep 2, 2014
43
1
0
Can i join with my site bro?
http://stratamotion.net/

මචන් අපිට මැදිහත් වෙන්න බෑ ඔයාලා කරගෙන යන වෙබ් සයිට් වලට..ඔයාගේ සයිට් එක මම බැලුවා තීම් එක වෙනස් කරලා ඔයාම ලිපි ලියලා දාන්න උස්සපුවා නේද ඕකේ තියෙන්නේ මහන්සි උනොත් වැඩක් ගන්න පුලුවන් වෙයි:rolleyes:
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචන් අපිට මැදිහත් වෙන්න බෑ ඔයාලා කරගෙන යන වෙබ් සයිට් වලට..ඔයාගේ සයිට් එක මම බැලුවා තීම් එක වෙනස් කරලා ඔයාම ලිපි ලියලා දාන්න උස්සපුවා නේද ඕකේ තියෙන්නේ මහන්සි උනොත් වැඩක් ගන්න පුලුවන් වෙයි:rolleyes:

    මම මේ සයිට් 1 පොඩි පොඩි ඔන්ලයින් වැඩ වලට යූස් කරනවා. ඒ ඩොක් තමයි ඔය තියෙන්නෙ. මේකට හොද මොන වගේ තීම් එකක්ද. පොඩි අදහසක් දීපන්