හික්ස්. රිදිලා..
තෙලුගු බලපන් සිංහල සබ් එක්ක .ලව් ස්ටෝරි. ඒවා තමා සුපිරි..
![]()
ane manda


හික්ස්. රිදිලා..
තෙලුගු බලපන් සිංහල සබ් එක්ක .ලව් ස්ටෝරි. ඒවා තමා සුපිරි..
![]()


NTR rocks..![]()
![]()
![]()
![]()
![]()
+ Samantha

![]()
Kajal+ Samantha
One of my Favourite NTR Jr movies![]()





පට්ට බන් ඒක, මේකේ නේද NTR ගේ තාත්තා කලින් ෆිල්ම් එකක දෙවියන්ට රගපාපු කොටසක් දාන්නේ මේ ෆිල්ම් එකේ වගේ....
මාත් ආසම නළුවෙක් NTR Jr.![]()
ow ow habai thatha neme seeya (NTR) ban.

ලගදී බලපු ෆිල්ම්ස් වලින් නම් මගේ හිතට වදින ෆිල්ම්ස් දෙකයි මතක...
එකක් Fault in our Stars. අනික තමා transcendence.
Fault in our stars නම් සංවේදී තේමාවක් අරගෙන තියෙන වෙනස් ආරක චිත්රපටයක්..
එකේ කතා තේමාව තම ජිවිත කාලයේ හිමිකර ගත නොහැකි අසීමිත ආදරයක් වෙනුවෙන්, මරණය බලාපොරොත්තුවෙන් සිටින රෝගී තරුණ යුවලකගේ ආදරය වෙනුවෙන් කරන අසීමිත කැපවීම..මේක IMDB රේටින්ස් වල 8.1 අරගෙන තියෙන වඩා ජනප්රිය චිත්රපටයක්..
හරිම ලස්සන චිත්රපටයක් කිවොත් වඩා නිවැරදි වෙයි...
http://www.imdb.com/title/tt2582846/
transecndence නම් වචනයේ පරිසමාප්ත අර්ථයම තේමාව කරගත් චිත්රපටයක් විදියට හදුන්වන්න පුළුවන්..තාක්ෂණයේ අසීමිත දියුණුවේ ප්රතිපලය වන Artificial Intelligence සංකල්පය සහ මිනිස් සිතුම් පැතුම් අතර ඇති ගැටුම හොදට නිරුපනය වෙනවා..
එක දිගටම බලන්න පුළුවන් ෆිල්ම් එකක් කිවොත් වඩා නිවැරදියි..
http://www.imdb.com/title/tt2209764/
හොඳයි හොඳයි හෙන නපුරු කෙල්ලෙක් ඉන්නේඋබ ඒක බැලුවද පට්ටද?![]()
හරිhitha riddagena hari balanawa machan mona karannada
AusvsSA eka nam patta
request ekak athi balapan machn![]()
එකනේ බන් ඉන්දියන් මේනියාවක් අන්තිමට වෙන්නේ
සිරාවටම මචන්...
කොච්චර ඉන්දියන් ෆිල්ම් බැලුවත් ඉන්දියන් නිලියන්ට ආස උනත් වෙන ඕන රටකට පරදිනවා බලාන ඉන්න පුලුවන් අසික්කිත ඉන්දියන් ටීම් එකට අපේ උන් පරදිනවා බලාන ඉන්න බෑ..
හරි
හ්ම් පරාදයි නේද සිරිස් එකම

memes hadanawa un hitu kiyala 
මට ඔය ඉන්දියන් පේජස් සෙට් වෙලා නෑ ලොවෙත්ow facebook paththa palathe yanna ba lajjawe santhose bamemes hadanawa un hitu kiyala
![]()