Presidential election 2015 - Coming

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    lokay maywage seen kohewath nathiwa athi.

    Current president seeking supreme court advice on 3rd terms (utterly selfishness & current UPFA don't have another candidate to contest)

    No opposition nor a candidate (trying to figure out a common candidate) but still unable to figure out who's who......will contest.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    lokay maywage seen kohewath nathiwa athi.

    Current president seeking supreme court advice on 3rd terms (utterly selfishness & current UPFA don't have another candidate to contest)

    No opposition nor a candidate (trying to figure out a common candidate) but still unable to figure out who's who......will contest.

    sira.. :frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland

    2j639g7.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සාමාන්‍ය පෙළ තියෙන කාලය ඇතුළත චන්ද ප්‍රචාරක කටයුතු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් අනිත් කාරණය තමයි පාක්ෂිකයින්ට ආධාරකරුවන්ට තමන්ට රිසි සේ ජනපතිරුව යොදාගනිමින් පෝස්ටර් බැනර් කටවුට් ප්‍රදර්ශනය කිරීම පක්ෂ අභ්‍යන්තරයෙන් තහනම් ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය ජනපතිතුමාගේ පින්තූර ජනාධිපතිවරණයට අදාලව ඉදිරියේදී එළිදක්වන වෙබ් අඩවිය මගින් ලබාගත හැකි විවිධ ප්‍රමාණයන්ගෙන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :rofl::rofl: :lol:

    end of sinhalese :dull: :(

    api nam chande kurutu gala enne :D

    චන්දෙ කුරුටු ගාල හරි යන්නේ නෑ නේද බන් මොකද එතකොට චන්දෙ අවලංගු වෙනවා නෙහ් වලංගු චන්ද වලින් නෙහ් president පත් වෙන්නේ වලංගු චන්ද පොඩ්ඩක් හම්බුනත් ඇති එතකොට :P එක නිසා කාට හරි කතිරේ ගහන එක තමයි හොදම කුරුටු ගානවට වඩා :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    චන්දෙ කුරුටු ගාල හරි යන්නේ නෑ නේද බන් මොකද එතකොට චන්දෙ අවලංගු වෙනවා නෙහ් වලංගු චන්ද වලින් නෙහ් president පත් වෙන්නේ වලංගු චන්ද පොඩ්ඩක් හම්බුනත් ඇති එතකොට :P එක නිසා කාට හරි කතිරේ ගහන එක තමයි හොදම කුරුටු ගානවට වඩා :yes:

    Gen Fonseka's voting rights are taken away,and Ranil illana patakuth penna na :no::no::no:

    so , end of sinhalese :D