SLT BILL ප්‍රශ්නයක්!

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    Billing date එක තියෙන්නේ 01/10/2025,
    Bill eka mail කරලා තියෙන්නේ 03/10/2025
    payment due date එක තියෙන්නේ 22/10/2025

    එතකොට බිල් එක ගෙවන්න දවස් 19 තියෙන්නේ, ඒ කලේ ගෙව්වේ නැත්තම් 300 ගන්නවා.

    මුන් මාර ගසාකෑමක්නේ කන්නේ. බිල් එකක් ගෙවන්න මාසයක් වත් දෙන්න ඕනනේ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Apo okun gana ithin kiyala wada na.
    Bill eka hodata check karanda Addons boruwata danwa. duplicate ehema
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    auruddatama gewapan ko. oya magula wenas wen na ne. light , water, telephone tikatama eka para dala tienne. wadipurat keeyak hari danawa. dan bila minus yanne. ara youtube free monada ekat enawa. auruddama athal eke inne. 1year vitarai amaru gana ekathu karaganna. dan tienne maintain only. auruddama athal eke inne (every 6months wage bill tika 15min aran check karnawa)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    300 ක් දඩ ගහනවද බං :confused:

    අපි බිල ගෙවන්නෙ 25 දිහාවට

    එහෙම දඩයක් නම් වැදිල නෑ මචං

    බිලට නම් වංචා කරල තියෙනව මම දැකලම නෑ

    මෙයාලගෙ වෙන වෙන කැත සීන් නම් මාත් දන්නව :yes:
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    300 ක් දඩ ගහනවද බං :confused:

    අපි බිල ගෙවන්නෙ 25 දිහාවට

    එහෙම දඩයක් නම් වැදිල නෑ මචං

    බිලට නම් වංචා කරල තියෙනව මම දැකලම නෑ

    මෙයාලගෙ වෙන වෙන කැත සීන් නම් මාත් දන්නව :yes:
    Screenshot_20251021_115139_M365 Copilot.jpg


    මාසයක් කල් දියයුත්තේ ඇයි?
    late payment fee ekak gannawanam one month wathe denna one.
    ------ Post added on Oct 21, 2025 at 12:10 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,242
    6,813
    113
    ඉතිං බං මාසෙ ගානෙ බිල එනවා කියලා කනෙක්ශන් එක ගනිපු දවසෙ ඉඳං දන්නවනෙ බන්
    බිල් එක උඹට 3 වෙනිදා ආවට උඹ කලින් මාසෙ පටන් දන්නවානේ බිල මේ මාසෙත් ගෙවන්න වෙනවා කියලා
     
    • Like
    Reactions: msan

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ඉතිං බං මාසෙ ගානෙ බිල එනවා කියලා කනෙක්ශන් එක ගනිපු දවසෙ ඉඳං දන්නවනෙ බන්
    බිල් එක උඹට 3 වෙනිදා ආවට උඹ කලින් මාසෙ පටන් දන්නවානේ බිල මේ මාසෙත් ගෙවන්න වෙනවා කියලා
    giya mase indalane late payment fee ekak add karala thiyenne

    එහෙම සම්මුතියක් තියෙනවද මේ ලෝකෙ? බිලක් ගෙවන්න මාසයක් කල් දෙන්න ඕන කියල
    late payment fee ekak aluthen add karala. ona ona ewa danuwath kirimakin thorawa mehema add karanna puluwnda?
    ------ Post added on Oct 21, 2025 at 3:23 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,598
    8,340
    113
    Auto schedule karapallako yako payments tika Online banking walin.
    Water
    Electricity
    Phone , Internet... etc
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,386
    113
    ඕක නම් කැත වැඩක් තමයි. අමතක වෙලා හරි ඕකෙන් බේරෙන්න නම් කරන්න තියෙන්නේ එක මාසෙක බිල වැඩියෙන් දාලා තියෙන එක තමයි
     
    • Like
    Reactions: netnet