api eyage okkoma dakka me film eken![]()
ඔව් ඔව් මාත් ආසාවෙන් බැලුවා..


api eyage okkoma dakka me film eken![]()


මම ඒක season 2 බැලුවේ නෑ බන්.මම කිව්වේ අර පලවෙනි සීසන් එකේ ඉන්න රතු කිට් එකෙ ගහ ගත්තු කෑල්ල ගැන උබ කියන්නේත් ඒකි ගැනමද?
![]()

හි හිoya film eka balanawanan wadiya hoyanna honda na. mokada aruge secret eka gana iwa watunoth fun eken 1/2 ta wada iwarai![]()


අහ පට්ට සිංදුව හින්දි මෙලඩි එකක් වගේ හදල තියෙන්නෙත්Lily Collins(Pale White Skin
) meyage "The Mortal Instruments: City of Bones (2013)" ekath ela
මේ මොකද්ද උඹ බලල තියෙනවද
හ්ම්ම් මම ඒකේ පෝස්ටර්ස් වගයක් දැක්කා.සෑහෙන්න නරකද මන්දා?
එක පාරටම ඒ ෆිල්ම් එකේ නම කියද්දි මට හිතුනේ මේ ෆිල්ම් එක ගැනද කියන්නේ කියලා..
On the Road
මොකද්ද මේ බලල නම් නැහැpatta film eka.![]()
ekai thawa godakui copy karalane ban "Dhamaal (2007)" hindi movie eka gahuwe
Old School (2003) balapan ekath ela![]()
එල එල මචෝ සුභ රාත්රියක් වේවා මචෝමේ මම නිදියන්න යනවා මචන්ලා..අද ෆිල්ම් එක බලන්නත් බැරිවෙයි වගේ...හෙන නිදිමතක් එනවා...
උබලා ඔක්කොටම සු.රා.වේවා..![]()
මේක TV එකේ නම් ගියා මැදදී වගේ බලන්න ගත්තේ හැබැයි
අහ පට්ට සිංදුව හින්දි මෙලඩි එකක් වගේ හදල තියෙන්නෙත්
මරු මචෝ

මේක TV එකේ නම් ගියා මැදදී වගේ බලන්න ගත්තේ හැබැයි
oka based on true story lu. sinhayo dennage olu deka koheda museum ekaka thiyelalu thiyenne.









ටොරෙන්ට් එකක් දීපන් බලන්න

අහ මචෝ තැන්ක්ස්
අහ මචෝ තැන්ක්ස්
අඩෝ මට සයිට් එකක් සෙට් උනා
එකෙන් අන්ලිමිට් වගේ ටොරෙන්ට් ඩ්රෙක්ට් බාන්න පුළුවන්
ඔෆිස් ගිහින් බානවා හම්බානෙක
