පෙම් පුරාණේ කී කථා ඔබදෝ....
ගුම් ගුම් නාදේ ගී රටා කොහේදෝ.....
මට දැනුනා හැඟුනා හැමදා...
ඔබේ ආදරේ....
ඔබ සිතන පතන හැමදේ...
මගේ ආදරේ...
ඔබේ මතකේ මැවී මැවී පෙනෙනා...
සිහිනයේ මා තැවී තැවී උන්නා...
මට දැනුනා හැඟුනා හැමදා...
ඔබේ ආදරේ....
ඔබ සිතන පතන හැමදේ...
මගේ ප්රියාවේ......
දුන්නු හැම දේ දෝ... මා වටේ මැවුනා...
බිඳුණු රළ වී පෙණ කැටිය මේ මා ළඟම රැඳුනා...
දුන්නු හැම දේ දෝ... මා වටේ මැවුනා..
බිඳුණු රළ වී පෙණ කැටිය මේ මා ළඟම රැඳුනා...
මට දැනෙන හැඟෙන හැමදේ.. ඔබේ ආදරේ...
ඔබ සිතන පතන හැමදේ...
මගේ ප්රියාවේ......
ජිවිතේ හුස්මේ පණ ඔබේ මම නම්....
ළඟම රැඳිලා නුඹේ තුරුලේ සුසුම මම වෙන්නම්..
මට දැනෙන හැඟෙන හැමදේ.. ඔබේ ආදරේ...
ඔබ සිතන පතන හැමදේ...
මගේ ප්රියාවේ......
පෙම් පුරාණේ කී කථා ඔබදෝ....
ගුම් ගුම් නාදේ ගී රටා කොහේදෝ.....
මට දැනුනා හැඟුනා හැමදා...
ඔබේ ආදරේ....
ඔබ සිතන පතන හැමදේ...
මගේ ආදරේ...
ඔබේ මතකේ මැවී මැවී පෙනෙනා...
සිහිනයේ මා තැවී තැවී උන්නා...
මට දැනුනා හැඟුනා හැමදා...
ඔබේ ආදරේ....
ඔබ සිතන පතන හැමදේ...
මගේ ප්රියාවේ......
දුන්නු හැම දේ දෝ... මා වටේ මැවුනා...
බිඳුණු රළ වී පෙණ කැටිය මේ මා ළඟම රැඳුනා...
දුන්නු හැම දේ දෝ... මා වටේ මැවුනා..
බිඳුණු රළ වී පෙණ කැටිය මේ මා ළඟම රැඳුනා...
මට දැනෙන හැඟෙන හැමදේ.. ඔබේ ආදරේ...
ඔබ සිතන පතන හැමදේ...
මගේ ප්රියාවේ......
ජිවිතේ හුස්මේ පණ ඔබේ මම නම්....
ළඟම රැඳිලා නුඹේ තුරුලේ සුසුම මම වෙන්නම්..
මට දැනෙන හැඟෙන හැමදේ.. ඔබේ ආදරේ...
ඔබ සිතන පතන හැමදේ...
මගේ ප්රියාවේ......
පෙම් පුරාණේ කී කථා ඔබදෝ....
