කිම් අක්කගේ අලුත්ම ෆොටෝ එක.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අනේ මන්දා බන්, ඔහොම ගෑණු දුර තියාගෙන බලාගෙන ඉන්න හොදයි ,sex වලටත් හොද ඇති නමුත් බදින්න හොද මට්ටමේ නෑ, පෙට්ටි මගුලක් ගැන නෙවෙයි මම කියන්නේ, බිරිදක් වුනාම තිබිය යුතු ලක්ෂන මේ වගේ ගෑණුන්ට නෑ. බිරිදකගේ තිබිය යුතු ලක්ෂණ මොනවාද? ඒවා තමයි මේවා.

මාතෘ භාර්යාව

මවක් දරුවන් ආරක්‍ෂා කරන්නාක් මෙන් යම් භාර්යාවක් තම ස්වාමියා කෙරෙහි හිතානුකම්පීව වාසය කරන්නී නම් ස්වාමියාගේ ධනය හොඳීන් ආරක්‍ෂා කරන්නීනම් එවැනි බිරිඳ මවක් වැනි තැනැත්තියෙකි. එවැනි භාර්යාව පවුලේ දියුණුවට නොමඳ සම්පතකි.

භගිනි භාර්යා

නැගණියක් තම දෙටු සොහොයුරා කෙරෙහි මෙන් තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගෞරවාන්විතව හැසිරෙමින් ඔහු කෙරෙහි සෙනෙහසින් වාසය කරන්නී නම් ඇය භගිනි භාර්යා නමින් හැඳින්වේ.

සඛී භාර්යාව

මිතුරියක් හා සමාන වූ බිරිඳ සඛී භාර්යාය. ඇය නිරන්තරයෙන්ම තම ස්වාමියා දැකීමෙන් ප්‍රමෝදයට පත්වෙයි. ඇය සිල්වත් වූ තැනැත්තියක් වන අතර ස්වාමියා කෙරෙහි මහත් භක්තියකින් ක්‍රියා කරන්නියකි. එවැනි ගති ලක්‍ෂණවලින් යුක්ත බිරිඳ ස්වාමියාට හොඳ යෙහෙළියකි.

දාසී භාර්යාව

ස්වාමියාගේ නපුරු වද බන්ධනවලට ලක්වෙමින් වුවද ඔහු කෙරෙහි වෛරයක් ඇති නොකරගෙන දාසියක මෙන් ඉත සිතින් ක්‍රියාත්මක වෙන බිරිඳ දාසී භාර්යාවයි. මෙම විවරණයට අනුව බිරිඳක් දාසියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි යන අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් නොකරති. ස්වාමි භාර්යා යුතුකම පිළිබඳ දැක්වෙන කිසිදු සූත්‍ර දේශනාවක බිරිඳ ස්වාමියාට වඩා පහත් අයෙකුය යනුවෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැත. එහෙත් සමාජ ජීවිතය පිළිබඳ කරුණු සොයාබැලීමේදී පැහැදිලි වන්නේ ස්වාමියාගෙන් ලැබෙන සියලු වද වේදනාවන් විඳ දරාගනිමින් දරුවන් වෙනුවෙන් කැපවුණු උදාර කාන්තාවන් සමාජයේ දකින්න ලැබෙන බවයි. බිරිඳකට අකාරුණිකව සැලකීම ස්වාමිපුරුෂයෙකුගේ යහපත් ගුණයක් වශයෙන් බුදුසමය කිසිසේත්ම අනුමත නොකරයි.

ඒක නිසා ගෑණියෙක් බදින කොට මේ ලක්ෂණ මුලින්ම තියෙනවාද කියලා බලන්න, ඊට පස්සේ උගත් කම බලන්න, ඊට පස්සේ පෙනුම බලන්න. මෙතනින් දාසි භාර්‍යයාව ඒ තරම් හොද නෑ අනෙක් තුන් දෙනා තමයි ගොඩක් හොද.
 
chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    00020451.gif

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගෙ ටෙස්ටොස්ටෙරෝන් වල අවුලක් නෑ බන්.:P.බලපන්කෝ මේකිගෙ අග පසග දිහා.:nerd:.සාමාන්‍ය කෙල්ලෙකුයි මේකියි දිහා බලපුවාම මේකි විකෘතියි කියලයි කිව්වේ.:dull:

    විකෘති නෑ, මේක තමයි ගෑණියෙක්ට තියෙන්න පුලුවන් හොදම ඇග.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගෙ ටෙස්ටොස්ටෙරෝන් වල අවුලක් නෑ බන්.:P.බලපන්කෝ මේකිගෙ අග පසග දිහා.:nerd:.සාමාන්‍ය කෙල්ලෙකුයි මේකියි දිහා බලපුවාම මේකි විකෘතියි කියලයි කිව්වේ.:dull:

    :yes::yes::yes:

    I got the same disgusting feeling towards her.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විකෘති නෑ, මේක තමයි ගෑණියෙක්ට තියෙන්න පුලුවන් හොදම ඇග.

    එක එක්කෙනාගෙ කැමත්ත වෙනස්නේ සහෝ..සමහරවිට ඔයා කැමති මේ වගේ රාජ-පස්සක් තියෙන සිලිකන් පුරවලා හදන තඩි කුක්කු තියෙන ගෑනුන්ට වෙන්න ඇති..:P.මම නම් කැමති සාමාන්‍ය ශරීර ප්‍රමානයක් ඇති උන්ට...:rolleyes:

    :yes::yes::yes:

    I got the same disgusting feeling towards her.

    ඇති යන්තන් එකෙක්වත් මගේ බෝට්ටුවේ ඉන්නවා..:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක එක්කෙනාගෙ කැමත්ත වෙනස්නේ සහෝ..සමහරවිට ඔයා කැමති මේ වගේ රාජ-පස්සක් තියෙන සිලිකන් පුරවලා හදන තඩි කුක්කු තියෙන ගෑනුන්ට වෙන්න ඇති..:P.මම නම් කැමති සාමාන්‍ය ශරීර ප්‍රමානයක් ඇති උන්ට...:rolleyes:

    ඇති යන්තන් එකෙක්වත් මගේ බෝට්ටුවේ ඉන්නවා..:D

    :no: මේකිගේ සිලිකන් නෑ මචන්, මේ ඔක්කොම Natural, කිම් කියන්නේ ආර්මේනියාවේ ගෑනියෙක්. නමුත් මේ ළගදි ලීක් වෙච්ච එකක තිබුනා මේකිගේ කකුලේ තිබ්බ මේදය පුකට දාලා කියලා එතකොට ඒකත් natural නේ? :)
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :no: මේකිගේ සිලිකන් නෑ මචන්, මේ ඔක්කොම Natural, කිම් කියන්නේ ආර්මේනියාවේ ගෑනියෙක්. නමුත් මේ ළගදි ලීක් වෙච්ච එකක තිබුනා මේකිගේ කකුලේ තිබ්බ මේදය පුකට දාලා කියලා එතකොට ඒකත් natural නේ? :)

    :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :no: මේකිගේ සිලිකන් නෑ මචන්, මේ ඔක්කොම Natural, කිම් කියන්නේ ආර්මේනියාවේ ගෑනියෙක්. නමුත් මේ ළගදි ලීක් වෙච්ච එකක තිබුනා මේකිගේ කකුලේ තිබ්බ මේදය පුකට දාලා කියලා එතකොට ඒකත් natural නේ? :)

    එහෙම බලනවා නම් ඉතින් සිලිකන් කියන්නෙත් natural දෙයක් තමයි බන්. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම බලනවා නම් ඉතින් සිලිකන් කියන්නෙත් natural දෙයක් තමයි බන්. :P

    මෙතන තියෙන්නේ බන් තමන්ගේම ඇගේ මේද තට්ටුව වෙන පැත්තකට තල්ලු කිරිමක්, එතන එතකොට අඩුකිරිමක්වත්, එකතුකිරිමක්වත් කරලා නෑ.
    සිලිකන් දාන එක natural නෙවෙයි මොකද ඒක භාහිර දෙයක් නිසා.
     
    hasoon

    Member
    Dec 28, 2007
    445
    62
    0
    in colombo
    ඇයි බන් ඕකිගෙ අදෝ ප්‍රදේශය ඔය තරම් විශාල?? මොකක් හරි disorder එකක්ද? මගෙ class mate කෙනෙකුත් හිටිය ඒ දවස් වල ඔය විදියට *ක දික්කරගෙන ඇවිදින. ඌට නම දාල තිබුනෙ සීගිරි *කා කියල.

    ඕක ඉස්සර ඔච්චර නෑ ... මොකා ගහලද මන්ද දැන් size එක