අනේ මන්දා බන්, ඔහොම ගෑණු දුර තියාගෙන බලාගෙන ඉන්න හොදයි ,sex වලටත් හොද ඇති නමුත් බදින්න හොද මට්ටමේ නෑ, පෙට්ටි මගුලක් ගැන නෙවෙයි මම කියන්නේ, බිරිදක් වුනාම තිබිය යුතු ලක්ෂන මේ වගේ ගෑණුන්ට නෑ. බිරිදකගේ තිබිය යුතු ලක්ෂණ මොනවාද? ඒවා තමයි මේවා.
මාතෘ භාර්යාව
මවක් දරුවන් ආරක්ෂා කරන්නාක් මෙන් යම් භාර්යාවක් තම ස්වාමියා කෙරෙහි හිතානුකම්පීව වාසය කරන්නී නම් ස්වාමියාගේ ධනය හොඳීන් ආරක්ෂා කරන්නීනම් එවැනි බිරිඳ මවක් වැනි තැනැත්තියෙකි. එවැනි භාර්යාව පවුලේ දියුණුවට නොමඳ සම්පතකි.
භගිනි භාර්යා
නැගණියක් තම දෙටු සොහොයුරා කෙරෙහි මෙන් තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගෞරවාන්විතව හැසිරෙමින් ඔහු කෙරෙහි සෙනෙහසින් වාසය කරන්නී නම් ඇය භගිනි භාර්යා නමින් හැඳින්වේ.
සඛී භාර්යාව
මිතුරියක් හා සමාන වූ බිරිඳ සඛී භාර්යාය. ඇය නිරන්තරයෙන්ම තම ස්වාමියා දැකීමෙන් ප්රමෝදයට පත්වෙයි. ඇය සිල්වත් වූ තැනැත්තියක් වන අතර ස්වාමියා කෙරෙහි මහත් භක්තියකින් ක්‍රියා කරන්නියකි. එවැනි ගති ලක්ෂණවලින් යුක්ත බිරිඳ ස්වාමියාට හොඳ යෙහෙළියකි.
දාසී භාර්යාව
ස්වාමියාගේ නපුරු වද බන්ධනවලට ලක්වෙමින් වුවද ඔහු කෙරෙහි වෛරයක් ඇති නොකරගෙන දාසියක මෙන් ඉත සිතින් ක්‍රියාත්මක වෙන බිරිඳ දාසී භාර්යාවයි. මෙම විවරණයට අනුව බිරිඳක් දාසියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුයි යන අදහසක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් නොකරති. ස්වාමි භාර්යා යුතුකම පිළිබඳ දැක්වෙන කිසිදු සූත්‍ර දේශනාවක බිරිඳ ස්වාමියාට වඩා පහත් අයෙකුය යනුවෙන් කරුණු දැක්වීමක් සිදුකර නොමැත. එහෙත් සමාජ ජීවිතය පිළිබඳ කරුණු සොයාබැලීමේදී පැහැදිලි වන්නේ ස්වාමියාගෙන් ලැබෙන සියලු වද වේදනාවන් විඳ දරාගනිමින් දරුවන් වෙනුවෙන් කැපවුණු උදාර කාන්තාවන් සමාජයේ දකින්න ලැබෙන බවයි. බිරිඳකට අකාරුණිකව සැලකීම ස්වාමිපුරුෂයෙකුගේ යහපත් ගුණයක් වශයෙන් බුදුසමය කිසිසේත්ම අනුමත නොකරයි.
ඒක නිසා ගෑණියෙක් බදින කොට මේ ලක්ෂණ මුලින්ම තියෙනවාද කියලා බලන්න, ඊට පස්සේ උගත් කම බලන්න, ඊට පස්සේ පෙනුම බලන්න. මෙතනින් දාසි භාර්යයාව ඒ තරම් හොද නෑ අනෙක් තුන් දෙනා තමයි ගොඩක් හොද.

.බලපන්කෝ මේකිගෙ අග පසග දිහා.
.සාමාන්‍ය කෙල්ලෙකුයි මේකියි දිහා බලපුවාම මේකි විකෘතියි කියලයි කිව්වේ.

මේකිගේ සිලිකන් නෑ මචන්, මේ ඔක්කොම Natural, කිම් කියන්නේ ආර්මේනියාවේ ගෑනියෙක්. නමුත් මේ ළගදි ලීක් වෙච්ච එකක තිබුනා මේකිගේ කකුලේ තිබ්බ මේදය පුකට දාලා කියලා එතකොට ඒකත් natural නේ? 